Cricket match වලට අකමැති කවුද බන් ඉන්නේ?

Mugen

Well-known member
  • Apr 18, 2013
    546
    647
    93
    ක්‍රිකට් ප්‍රශ්නයක් නෙවේ මෙතන තියෙන්නේ, මුට කොන්ද පන නැතිකම කෙලින්ම කියන්න. යකෝ ලව් කරන කලේ රඟපාන්නේ නැතුව තමන්ගේ කැමති අකමැති දේවල් කියපන් කෙල්ලට. ඔහොම බොරු කරලා බැන්දට පස්සේ තමයි කෙලවෙන්නේ. එතකොට රඟපාන්නේ නැනේ. එදා ඉඳන් ප්‍රශ්න.

    උඹේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් මම බලන්නේ ලංකාව ගහන මැච් වල හයිලයිට් විතරයි. එක මැච් එකකට විනාඩි 20 යන්නේ. දින්නත් එකයි පැරදුනත් එකයි. කිසිම ගානක් නෑ. FB එකේ තියෙන පොස්ට් වලට රියාක්ට් කර කර ඉන්න වෙලාවක් නෑ. FB දවසකට විනාඩි 30 වත් බලන්නේ නෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,593
    8,296
    113
    mata cricket gahanna therenne na. kisima adahasak na cricket gana. ammapa. balanna asath na. dinanna monawada karanna ona kiyalath therenne na. habai dinala minissu sathutin innawa dakkama sathutak danenawa
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    717
    880
    93
    මැච් එකක් බලපු කාලයක් මතක නෑ
    බලන උන් බලා ගත්තාවේ, අදාලම නෑ.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    1,440
    1,075
    113
    2011 withara idan balan nae bun. ayi sanath arawinda wage un awoth balanawa
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,473
    1,717
    113
    math kamathi na ,

    habayi wc ewa gemak thiyena ewa thibboth balanwa, ekath highlight witharyi.

    ex : India,Aus tika dawsakata kalin thibba match eka

    Isle of TT wage ewa thama mata set wenne,
    Pure Adrenalin Rush :cool: