Cricket match?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පිස්සුද බං ජෙප්පොන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ. රටෙන් 3% කට විතරයි ඔහොම ප්‍රශ්න තියෙන්නේ.
    අනිත් 97%ම 🇳🇴🐟🥓 + 🐐🧀 කාලා ආතල් එකේ ඉන්නවා. පෝලිම් වල ඉන්නෙත් ජෙප්පෝ.
    ගොටාගොගමේ ඉන්නෙත් ජෙප්පෝ. පෝලිම් වල මැරෙන්නත් ජෙප්පෝ.
    මේ වෙලාවේ මැච් එකක් ගෙනාවේ ජෙප්පෝ සදා දුකේ හිටියට රටට ආදරේ මිනිස්සු සැපේ ඉන්න කියල පෙන්නන්න.
    උබත් ගෝගමට ගිහිල්ලා ජෙප්පෙක් වෙයන්, නැත්නම් මැච් එකක් බලලා රටට ආදරේ මිනිහෙක් වෙයන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    තෙල් පෝලිමෙ වාහනේ නවත්තලා තමන්ගෙ වාරෙ එනකන් කාලෙ යවාගන්න මැච් එක බලන්න එනවා ඇති. ඔය ඇර වෙන හේතුවක් නම් මට හිතාගන්න බෑ. :oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    තෙල් පෝලිමෙ වාහනේ නවත්තලා තමන්ගෙ වාරෙ එනකන් කාලෙ යවාගන්න මැච් එක බලන්න එනවා ඇති. ඔය ඇර වෙන හේතුවක් නම් මට හිතාගන්න බෑ. :oo:
    wahane nawaththala awama kohomada polima issarahata yaddi? wahane polime un issarahata thallu karanawada?
    aithikarayo match balala enakan
    lol
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    wahane nawaththala awama kohomada polima issarahata yaddi? wahane polime un issarahata thallu karanawada?
    aithikarayo match balala enakan
    lol
    තල්ලු කරන්න කට්ටිය දාලා ඇති. ගාණකුත් ගෙවනවා ඇති තල්ලු කරනවට. නව රැකියා අවස්ථා. :giggle:🥴🥴
     
    • Haha
    Reactions: Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    දේශපාලනේ වැඩක් නැ අපි මැච් බලන්න එන්නේ.... එහෙමයි සිංහ පැටව් ගිගිරුවේ...
    badata kanna nathath nariwadama nam thiyanawa........
    lol
     
    • Haha
    Reactions: Thari87

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,371
    6,247
    113
    මැච් එක බලද්දී ගොඩක්ම තියෙන්නේ අනාථ මුණු
    හිතා ගන්න බැහැ මුන් ඉන්නේ මේ රටේද කියලත්
    වෙන්න යන දේ ගැන කිසිම ගානක් නැතිව කොඩියක් වනලා ආතල් එකක් අරන් ඉන්න සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: ruchira55

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    prashna thiyenawa kiyala haadama ka gha gha inna be we have to move and enjoy with the things we have . nathnm marenekm ka gaha gha inna wenne . eke wereddak ne ewagema athal ekk gannat one life eke
     
    • Like
    Reactions: batwise

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    badata kanna nathath nariwadama nam thiyanawa........
    lol
    ගොන් යක්කු...අපේ එවුන් දිනනවා නම් අවුලක්වත් නැ...ගහන ගහන එක පැරදි මුලු සිරිස් එකම පැරදිලා එකක් දිනා ගන්නවා... අපේ මහා ක්‍රීඩා ලෝලියෝ world cup එක දින්නා වගේ හැසිරෙනවා ඊට පස්සේ... page කාරයෝ අවුලක් නැ වැරදි හදන් ඊළඟ එක ගහමු කියලා උපදෙස් දෙනවා...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy

    මේක අපේ රට පොන්ස්. පරදින්න හරි වනන්නෙ රටේ කොඩිය. නොදකින් තොපි වගේ අවජාතක හැතිකරේ. කෙලවෙනකොට පනින එක හපන්කම නම් පැනල පාඩුවෙ ඉඳපන්. ගිහින් දිනන රටක කොඩිය බැරි නම් ජංගිය වනපන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,490
    113
    Miami
    මැච් එක බල බල ඉද්දි ලංකට් එක ගලවන් ගියත් ගානක් නෑ සොන්නලුන්ට. කිකට් සීසන් එකක් ආව කියන්නෙ වේසපාලුවන්ට රජ මගුල්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මැච් එක බල බල ඉද්දි ලංකට් එක ගලවන් ගියත් ගානක් නෑ සොන්නලුන්ට. කිකට් සීසන් එකක් ආව කියන්නෙ වේසපාලුවන්ට රජ මගුල්.

    මැච් බලන උන් සොන්නලු වෙන්න උඹ මහ අලි පුකෙන්ද?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,822
    16,657
    113
    Colombo
    1655402065948.png

    ticket 2k book kara bn.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,490
    113
    Miami
    මැච් බලන උන් සොන්නලු වෙන්න උඹ මහ අලි පුකෙන්ද?
    අනේ පලයං හුත්තො යන්න. ක්‍රිකට් කිව්වොත් ඇටවල්ලත් ගලෝල දෙයි ගොන් පොන්නයො. රටේ ප්‍රශ්න ඔක්කොම අමතකයි මැච් එකක් දින්නම
     
    • Like
    Reactions: jhnnwp

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    අනේ පලයං හුත්තො යන්න. ක්‍රිකට් කිව්වොත් ඇටවල්ලත් ගලෝල දෙයි ගොන් පොන්නයො. රටේ ප්‍රශ්න ඔක්කොම අමතකයි මැච් එකක් දින්නම

    ථොපි මොකද කරන්නෙ??? ප්‍රශ්ණ මතක් කර කර විසඳනවද?? අඬනවද?? දෙස් දෙවොල් තියෙනවද??? 🤣
     
    • Like
    Reactions: batwise

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,490
    113
    Miami
    ථොපි මොකද කරන්නෙ??? ප්‍රශ්ණ මතක් කර කර විසඳනවද?? අඬනවද?? දෙස් දෙවොල් තියෙනවද??? 🤣
    උඹ ඉතින් හයේ පාරක හයිලයිට්ස් බලන් අතේ ගහපන්