ක්රිකට්වල බැට්ස්මන් බැට් කරලා ලකුණක් දුවනකොට non striker end එකේ විකට් එකේ හරි දෙවෙනි ලකුණ දුවනකොට බැට් කරන end එකේ විකට් එකේ හරි වැදුනොත් අවුට්ද ???
ක්රිකට්වල බැට්ස්මන් බැට් කරලා ලකුණක් දුවනකොට non striker end එකේ විකට් එකේ හරි දෙවෙනි ලකුණ දුවනකොට බැට් කරන end එකේ විකට් එකේ හරි වැදුනොත් අවුට්ද ???
නැහැ මං හිතන්නෙ. හිට් විකට් දෙන්නෙ බෝලය දාන අවස්ථාවෙ වැදුනොත්නෙ
nahane![]()
Naha
හොඳ ප්රශ්නයක්
මම දන්නා විදිහට නම් නෑ
but 20 seconds rule එකක් ද මොකක්ද එකක් තියෙනවා
බොලේ face කරාට පස්සේ තප්පර 20 ඇතුලත batsmenගේ බැට් එක wicket එකේ වැදුනොත් hit wicket ගන්නවා
Thnkzbump
එතකොට විකට් එකේ වැදිලා විකට් එක කැඩුනට පස්සේ තව ලකුණු දුවන්න පුලුවන්ද ???නෑ කොහෙත්ම හිට් විකට් වෙන්නේ නෑ. non strike එකේ වැදුනට නම් කොහොමත් අව්ලක් නෑ. තමන් බැට් කරන පැත්තේ වැදුනොත්නේ කේස් එක. ඒ උනට 2වෙනි ලකුන ගන්නකොට බැට් කරන පැත්තෙදි වදිනවා කියන්නේ එක ලකුනක් අරන් ඉවරනේ ඒ නිසා අව්ලක් වෙන්නේ නෑ.
එතකොට විකට් එකේ වැදිලා විකට් එක කැඩුනට පස්සේ තව ලකුණු දුවන්න පුලුවන්ද ???
ප්රශ්නේ මට හරියට පැහැදිලි නෑ මචන්. උබ කියන්නේ run out ගන්න බැරි වෙන නිසාද bails remove වෙන නිසා? ඒක මෙහෙමයි මචන් bails remove උනාට අවුලක් නෑ run out එක ගන්න පුලුවන් බෝලේ අතේ තියාගෙන stump එක ගැලෙව්වොත් ඒක run out ගන්න පුලුවන්. stump එක පොලවෙන් උඩ එන time එකේදී batsman crease එකට ඇවිල්ලා නැත්තම් run out.
හැබැයි දැන් කාලේ නීතියේ හැටියට batsman හිතාමතා wicket එක කඩලා ඒකේන් benefit එකක් ගන්න හැදුවොත් බොහෝ දුරට penalty එකක් වදියි ඒ මොහොතෙම umpiresලට ඕන නම් out දෙන්නත් පුලුවන්.
Thnkz මචන්ප්රශ්නේ මට හරියට පැහැදිලි නෑ මචන්. උබ කියන්නේ run out ගන්න බැරි වෙන නිසාද bails remove වෙන නිසා? ඒක මෙහෙමයි මචන් bails remove උනාට අවුලක් නෑ run out එක ගන්න පුලුවන් බෝලේ අතේ තියාගෙන stump එක ගැලෙව්වොත් ඒක run out ගන්න පුලුවන්. stump එක පොලවෙන් උඩ එන time එකේදී batsman crease එකට ඇවිල්ලා නැත්තම් run out.
හැබැයි දැන් කාලේ නීතියේ හැටියට batsman හිතාමතා wicket එක කඩලා ඒකේන් benefit එකක් ගන්න හැදුවොත් බොහෝ දුරට penalty එකක් වදියි ඒ මොහොතෙම umpiresලට ඕන නම් out දෙන්නත් පුලුවන්.
Thnkz මචන්meka thawa tikak kiwwoth, wickets 3 ma bima wetila nam, run out ekak ganna, ball eka athe thiyagena eka at least eka wicket ekak apahu hituwanna oni.