cross over/SUV with best 2nd hand market

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    all 3 are cross over type cars. They are not fully suv type vehicles.
    x trail is better in some ways. Outlander is better in someways. depends on the engine selection and other options. better to buy a 4x4 model as there's no point of spending all that money on a crossover doesn't even have some offroad capability.

    vezel is underpowered :rolleyes: power : economy ratio is in the toilet :lol:

    outlander and x trail are very close :yes:

    :yes:
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Machan Live in Brisbane so Im not sure how well these figures will be achieved in SL.

    X taril -2.5 L STL best figure was 14.5km/L

    I cant remember the out lander figure machan sorry!

    machan is it hybrid or gasoline one?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan is it hybrid or gasoline one?

    පෙට්‍රල් එක 9.5ක් වගේ තෙල් කරනවා. හැබැයි 2500cc එක,. 2000cc එක ගන්න එපා ගොන් කරත්තේ එලුවෙක් බැන්දා වගේ. 2500cc එක පට්ට. අනික පෙට්‍රල් එකේ හයිබ්‍රිඩ් වල වගේ ලෙඩ ෆේලියර්ස් අනන් මනන් කචල් මොකුත් නෑ. ඇන්ජින් ඔයිල් ගියල්බොක්ස් ඔයිල් මාරු කලා දිව්වා. නිසාන් අල්ටිමා එල්33 එකේ එන ඇන්ජිම ගියර් බොක්ස් එකමයි එන්නේ. නිසාන්ලා හදපු පට්ටම ඇන්ජිමක් ඒක. ඔය හයිබ්‍රිඩ් මගුල මොනවයින් මොනව වෙයිද කියලා දන්නේ නෑ. අනික නිසාන්ලා ඊයේ පෙරේදනේ අත ගැහුවෙත්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    වෙසල් එක ආපු ගමන් ලංකාවෙ ගොඩක් අය ගත්ත, ඒක අනවශ්‍ය විදියට සුලභ වුනා, ඒ වගේම සොෆ්ට්වෙයාර් ප්‍රශ්න වගයක් නිසා ජපානෙ ජනප්‍රියතාවය අඩුවෙලා ගියා (GP5 එකටත් ඔය ප්‍රශ්නෙ ආව) පස්සෙ හොන්ඩා කම්පැනිය ඒ ප්‍රශ්න නිරාකරණය කරගත්ත ඒ නිසා දැන් ජපානෙ මාකට් එකේ කාලයක් ඔය වාහන දෙකම බැහැල ගිහිල්ල තිබුනට අන්තිම මාස කීපයෙ සාර්ථක වුනා.

    ගිය අවුරුද්දෙ KEI කාර් හැර ගත්තොත් නමවෙනියට විකිණිච්ච මොඩල් එක තමයි වෙසල් එක xtrail එක 14 වෙනිය, outlander එක මුල් 30 අතරවත් නෑ. (leaf එකත් නෑ නමුත් මේ දෙක ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වුනෙ electric cars බදු ගහපු ක්‍රෙම් අනුව ).ඇලියොන් ප්‍රෙමියෝ වත් මුල් තිහ අතර නෑ

    වෙසල් එක ඔය කියන තරම් ජරාවක් නං 9 වෙනියට විකිනෙන්න තරම් ජපන්නු මොඩ නෑ. හැබැයි එක දෙයක් පැහැදිලියි අළුත් මොඩල් එකක් හරි තියෙන මොඩල් එකක අළුත් වර්ශන් එකක් හඳුන්වාදුන්න ගමන්ම ගන්න එපා ඒවයෙ ලෙඩ මොනවද කියල හරියටම හොයාගන්න ටිකක් කල් යනව. මේ තියෙන්නෙ ජපානෙ වැඩියෙන්ම විකිනෙච්ච වාහන මොඩල් 30 ලින්ක් එක.

    http://www.best-selling-cars.com/japan/2015-full-year-japan-30-best-selling-car-models/
     
    Status
    Not open for further replies.