පීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙ වින්ඩොව්ස් එක්ස්පී නිසාbank system safe mode gahala kela unoth![]()
පීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙ වින්ඩොව්ස් එක්ස්පී නිසාbank system safe mode gahala kela unoth![]()
bitlocker affect wenne kohomda kypn.BitLocker anathayo iwarai. IT ewun anathai, happy weekend

ලන්කාවෙ ගොඩක් ATM තාම වින්ඩෝස් 95පීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙ වින්ඩොව්ස් එක්ස්පී නිසාප්රයිවට් බෑන්ක් දෙක තුනක් නම් ඩවුන් ඇති සම්පත් එහෙම, ටෙලර්ස්ලට, ලෝන් ඔෆිසර්ස්ලට ඔය සේෆ් මොඩ් එක මොකක්ද කියනා දන්නෙ නෑ අයිටී අනාතයෙක් වඩිනකන්ම උන්ට ටික්ටොක් බල බල ඉන්න වෙලා තියෙන්නෙ.
bitlocker affect wenne kohomda kypn.![]()
BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,උකනවා.. මටත් මාර පුපේ අමාරුවක් තියෙනෙවා ආපු ගමන් අප්ඩේට් දානවා
ලන්කාවෙ ගොඩක් ATM තාම වින්ඩෝස් 95
------ Post added on Jul 19, 2024 at 3:01 PM
අද ජංගි මහන්න එපා.මැසිම ඔෆ් කරන්න එපාද?
nahaDn ape gedara tiyena normal pc walstat balapamak tiyeda
BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,
උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක
ලස්සන UI තියෙන්නේ HNB ලට![]()
Ow Ow Indian Product ekak. Pascal wenna oninikan pascal walin karapu system ekak wage neda.
airline ticketing issue karana aya lagath dakala thiyenawa man
Ado teller company un dnnwa nam apita sammnayak denawaපීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙවින්ඩොව්ස් එක්ස්පීනිසාප්රයිවට් බෑන්ක් දෙක තුනක් නම් ඩවුන් ඇති සම්පත් එහෙම, ටෙලර්ස්ලට, ලෝන් ඔෆිසර්ස්ලට ඔය සේෆ් මොඩ් එක මොකක්ද කියනා දන්නෙ නෑ අයිටී අනාතයෙක් වඩිනකන්ම උන්ට ටික්ටොක් බල බල ඉන්න වෙලා තියෙන්නෙ.
BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,
උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක
ලස්සන UI තියෙන්නේ HNB ලට![]()



AS400 combank boc Fiserv lage 1lBOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,
උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක
ලස්සන UI තියෙන්නේ HNB ලට![]()
Ado teller company un dnnwa nam apita sammnayak denawa
Taama hari haman ekekta set wune nathi nisa hondai
IBM AS/400 wala neda machan terminal eka
Commercial ekata dev sla ganna vacencies dakala tiynwa![]()
BOC lageth AS400 thamai machan. man danagena hitiye na TFS+AS400