Crowdstrike සිද්ධිය හරියට කියහල්ලකෝ ....

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    bank system safe mode gahala kela unoth :rolleyes:
    පීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙ වින්ඩොව්ස් එක්ස්පී නිසා😂 ප්‍රයිවට් බෑන්ක් දෙක තුනක් නම් ඩවුන් ඇති සම්පත් එහෙම, ටෙලර්ස්ලට, ලෝන් ඔෆිසර්ස්ලට ඔය සේෆ් මොඩ් එක මොකක්ද කියනා දන්නෙ නෑ අයිටී අනාතයෙක් වඩිනකන්ම උන්ට ටික්ටොක් බල බල ඉන්න වෙලා තියෙන්නෙ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    උකනවා.. මටත් මාර පුපේ අමාරුවක් තියෙනෙවා ආපු ගමන් අප්ඩේට් දානවා 😁

    පීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙ වින්ඩොව්ස් එක්ස්පී නිසා😂 ප්‍රයිවට් බෑන්ක් දෙක තුනක් නම් ඩවුන් ඇති සම්පත් එහෙම, ටෙලර්ස්ලට, ලෝන් ඔෆිසර්ස්ලට ඔය සේෆ් මොඩ් එක මොකක්ද කියනා දන්නෙ නෑ අයිටී අනාතයෙක් වඩිනකන්ම උන්ට ටික්ටොක් බල බල ඉන්න වෙලා තියෙන්නෙ.
    ලන්කාවෙ ගොඩක් ATM තාම වින්ඩෝස් 95
    ------ Post added on Jul 19, 2024 at 3:01 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    උකනවා.. මටත් මාර පුපේ අමාරුවක් තියෙනෙවා ආපු ගමන් අප්ඩේට් දානවා 😁

    ලන්කාවෙ ගොඩක් ATM තාම වින්ඩෝස් 95
    ------ Post added on Jul 19, 2024 at 3:01 PM
    BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,
    උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක😂
    ලස්සන UI තියෙන්නේ HNB ලට😍
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,
    උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක😂
    ලස්සන UI තියෙන්නේ HNB ලට😍

    nikan pascal walin karapu system ekak wage neda.
    airline ticketing issue karana aya lagath dakala thiyenawa man
     
    • Like
    Reactions: NRTG and malan_de

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    1721382809093.png
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    පීපල්ස්, ලංකා බැංකු වලට නම් බය වෙන්න දෙයක් නෑ උන්ගේ පොටැටෝ පීසී වල තාම රන් වෙන්නෙ වින්ඩොව්ස් එක්ස්පී නිසා😂 ප්‍රයිවට් බෑන්ක් දෙක තුනක් නම් ඩවුන් ඇති සම්පත් එහෙම, ටෙලර්ස්ලට, ලෝන් ඔෆිසර්ස්ලට ඔය සේෆ් මොඩ් එක මොකක්ද කියනා දන්නෙ නෑ අයිටී අනාතයෙක් වඩිනකන්ම උන්ට ටික්ටොක් බල බල ඉන්න වෙලා තියෙන්නෙ.

    BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,

    උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක😂

    ලස්සන UI තියෙන්නේ HNB ලට😍
    Ado teller company un dnnwa nam apita sammnayak denawa :lol:
    Taama hari haman ekekta set wune nathi nisa hondai :yes:

    IBM AS/400 wala neda machan terminal eka
    Commercial ekatath RPG dev sla ganna vacencies dakala tiynwa :yes:
     
    Last edited:

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    BOC ගොඩක් ඒවගෙ රන් වෙන්නේ වින්ඩොස් XP,
    උන් අකවුන්ට්ස් ඕපනින්, පර්සනල් බෑන්කින් සර්විසස් හැන්ඩල් කරන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වගේ ටර්මිනල් එකක😂
    ලස්සන UI තියෙන්නේ HNB ලට😍
    AS400 combank boc Fiserv lage 1l
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Ado teller company un dnnwa nam apita sammnayak denawa :lol:
    Taama hari haman ekekta set wune nathi nisa hondai :yes:

    IBM AS/400 wala neda machan terminal eka
    Commercial ekata dev sla ganna vacencies dakala tiynwa :yes:

    Anna hari machan oka thamai Terminal eka. Unge endpoints hack karanna ba man hithanne un use karanne Symantec Endpoint eka.
    godakma windows xp, 7 thamai run wenne. Government bank wala machines wala Virus ekak kiyala lokuwatama thiyenne Shortcut virus eka witharai.

    BOC lageth AS400 thamai machan. man danagena hitiye na TFS+
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    අපෙ ලොක්කා කොයි වෙලාවෙත් ෆක් වින්ඩෝස් කියාගෙන ඉන්නෙ. අද නම් පොර පාටියක් දානවා ශුවර් එකටම. දැන් ඉතින් සදුදට කනක් ඇහිලා ඉන්ඩ වෙන්නැ