ලස්සනයි මෙක මෙ ප්රමයෙන් පරාජය උනු කෙනෙක් ගැන ලියපු එකක් නෙද?
හොදයි ඔයාගෙ කවි දැන් වැඩිය දකින්න නැ. දිගටම ලියන්න.

ලස්සන අදහසක් සගවා කරපු නිර්මාණයක්....
නියමයි මචන්....![]()

free bump1 ! xP


මට ඔයා දුන්න ෆිල්ම් එකක සීන් එකක් මතක්වුනා.
මරණයෙන් අවසන් නොවන මතකය!ලස්සනයි.කාලෙකින් නිර්මාණයක් දැක්කෙ![]()
thanks shammenice one twisted

nice one bro...keep it up![]()

අර...වෙනත් ග්රහලොවක හඬක් ග්රහණය කරගන්න උත්සාහ කරන ගර්ල් ඉන්න ෆිල්ම් එක.නම මතක නෑ.
which movie is thatthanks shamme
![]()

අර...වෙනත් ග්රහලොවක හඬක් ග්රහණය කරගන්න උත්සාහ කරන ගර්ල් ඉන්න ෆිල්ම් එක.නම මතක නෑ.

ගොඩ දවසකින් දැක්කේ සහෝගෙ නිර්මාණයක්...
වෙනදා වගේම ලස්සනයි..

great poem..
thanks for sharing...

nice one bro![]()

wow
niyamai mcn![]()
