Crude Oil Price Drop by 13%. biggest fall since 2020 covid out break. Omicron forcing to lockdown again.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Global oil prices have plunged by over 13% in the biggest one-day drop since April last year after a new variant of Covid-19 raised fears in the market of renewed global travel restrictions that could derail the oil market’s recovery.

    🔴 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 13% කින් පහලට.2020 කොරොනා පලමු අවදියෙන් පසු පලමු වරට මෙසේ විශාල වශයෙන් බොරතෙල් මිල පහල ගොස් ඇත.Omicron virus ය යලිත් ලෝකය ලොක්ඩවුන් කරන ලකුණු.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,514
    6,371
    113
    ඉහල ගියත් පහල ගියත් අපට ප්‍රශ්න නෑනෙ ... අපට ගන්න සල්ලි නෑනෙ ...
     
    • Haha
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    එහෙනන් ආන්ඩුව පෙට්‍රල් ගනන් අඩු කරයි :rolleyes:
    Jim Carrey Lol GIF