Crush & Girl friend

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,604
    9,628
    113
    කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් ගැන හිතෙනව ඕයි. ඉන්න කෙල්ල 4ක් වැඩිමල් අනිත් කෙල්ල 9ක් බාලයි. උදව්වක් දීපන් කො 😒
     
    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    අනිත් කෙල්ල 9ක් බාලයි.

    We Got Him GIF
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් ගැන හිතෙනව ඕයි. ඉන්න කෙල්ල 4ක් වැඩිමල් අනිත් කෙල්ල 9ක් බාලයි. උදව්වක් දීපන් කො 😒
    කෙල්ලෙක් ඉන්නකොට තව කෙනෙක් ගැන හිතෙනව නම් ඉන්න කෙනා උඹට ගැලපෙන්නෙනෑ ඕක තේරෙන්නෙ නැද්ද බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,604
    9,628
    113
    Ai yako

    උත්තරේ ඕක ඇතුලෙම තියනවනෙ ඕයි
    Mata ehema deyak penne ne oi. Mata eyath one meyath oone. 😁 e unaata baala ekita wena ekek set wei kiyalath awula. Mama athmarthakami porak.
    ------ Post added on Dec 9, 2021 at 8:39 AM

    කෙල්ලෙක් ඉන්නකොට තව කෙනෙක් ගැන හිතෙනව නම් ඉන්න කෙනා උඹට ගැලපෙන්නෙනෑ ඕක තේරෙන්නෙ නැද්ද බන්
    Therenawa bn, gewal walin kemathith ne. Eth wena ekek badinda dendath be kiyala hithenawa welawakata, welawakata paune kiyala bedapan kiyalath kiyanawa.
    ------ Post added on Dec 9, 2021 at 8:41 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,277
    72,017
    113
    කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් ගැන හිතෙනව ඕයි. ඉන්න කෙල්ල 4ක් වැඩිමල් අනිත් කෙල්ල 9ක් බාලයි. උදව්වක් දීපන් කො 😒
    4 year gap will fuck you up eventually.
     
    • Like
    Reactions: reddit

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් ගැන හිතෙනව ඕයි. ඉන්න කෙල්ල 4ක් වැඩිමල් අනිත් කෙල්ල 9ක් බාලයි. උදව්වක් දීපන් කො 😒

    is this a maths question?

    4 year gap will fuck you up eventually.

    how?
    ------ Post added on Dec 9, 2021 at 8:45 AM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,604
    9,628
    113
    අපිට මේ එක කෙල්ලෙක්වත් නැතුව හිතනවා. ඒකට.................. :dull:
    Mamath hena lokukamin inne bn meke me lajja nethuwa post demmata. Eka tikak adu karan kathaa karaama set wenawa kello. Kello uba passen enda oonenam uba wena deyak passen palayan. Matanam ohomai.
     
    • Like
    Reactions: Stimulus mind

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA

    උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා.
    බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.😂