Crypto වලට පොලියක් දෙන Pillow

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරියන්ස් මේ ගැන මොකද හිතන්නේ?

    රුපියල් වලින් invest කරලා තියන්න තියෙන්නෙ.. Scam එකක්ද කියලත් සැකයි හැබැයි.. 😅

    Crypto කිරියො opinion එක කියන් යමුද 😋?

    https://roar.media/sinhala/main/features/what-is-and-how-to-use-pillow-fund
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    • Haha
    Reactions: Ridunapm

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    LUNA th me wage thadi return ekak denna gihilla neda kela une? anika crypto kela wela yaddi kohomada eka digata return eka denne?

    me welawe US wage stocks tikak hondata study karala aran thiyaganna puluwan nam mata sure awurudu keepekin honda return ekak hambei. unge markets me tike downtrend ekaka thiyenne.
    ------ Post added on Jun 29, 2022 at 10:37 PM
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කිරියන්ස් මේ ගැන මොකද හිතන්නේ?

    රුපියල් වලින් invest කරලා තියන්න තියෙන්නෙ.. Scam එකක්ද කියලත් සැකයි හැබැයි.. 😅

    Crypto කිරියො opinion එක කියන් යමුද 😋?

    https://roar.media/sinhala/main/features/what-is-and-how-to-use-pillow-fund
    Risk ekak na kiyanna ba meketh. Anchor Protocol ekata una wede dekka neh. Koi weleth update eke idala exit wenna balan inna ona
     
    • Like
    Reactions: SK29

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    roar nam @Ridunapm thama danne
    වගකීමෙන් මිදීමේ ප්‍රකාශය: මෙම ලිපිය Pillow සේවාව හඳුන්වා දීම සඳහා Roar සිංහල ඔබ වෙත ගෙන එන ලද්දක් පමණක් වන අතර, එය මූල්‍ය හා ආයෝජන උපදෙසක් ලෙස සැලකිය යුතු නොවේ. Pillow Fund සම්බන්ධ කිසිදු වගකීමක් Roar ආයතනය දරන්නේ ද නැත.

    All you need to know 😂😂 (මේක මුන් දීපු ඉංග්‍රීසි article එකක් එහෙම පිටින්ම translate කරල අත ඇරලා බං. කරන දෙයක් පරිස්සමින් 👍)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    USA, UK registered company ekak wechcha Celsius network ekata kela una, billionaire s la invest karala thibba UST / Luna walata kela una..oya pillow mona bijjakda ban. Hondama wede usdc / btc / eth aran ledger device ekaka thiyaganna eka. BTC/Eth gannawanan DCA karanna
     
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ෆක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව රුපියල් වලින් නන් දාන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya