Crypto සරල සිංහලෙන්...

WayToR

Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    Crypto සරල සිංහලෙන්...

    එලකිරියෙන් cryptofox අයියගෙන් ඉගෙනගෙන මාත් පොඩි blog එකක් හැදුව. මන් හිතන්නේ මේක පොඩ්ඩක් සරලයි.. බලන්නකෝ වැඩේ හොදද කියල..:rolleyes:

    https://cryptowwayya.blogspot.com/
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    thank machan. man 0kkoma kiyewwa.machn apita coins ganna bitcoin eke value eka wedi unata kamak ne neda wena coin gannawanam. anith coin wala agaya wenas wenawada bitcoin walata adu wedi weddit. man ganna inne ripple or cardino.
     

    WayToR

    Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    පුළුවන් පුළුවන් කට්ටිය Mobile Phone එකට හරි PC එකට හරි telegram කියන app එක දාගන්න. දාගෙන https://t.me/SLCryptoBounty group එකට set වෙන්න.. මාත් ඉගෙනගත්තේ මේකෙන්.. ලංකාවේ crypto වැඩ්ඩො ටික ඉන්නේ මේකේ.

    මචන්ලා පුළුවන් විධියට රෙප්ල්ය් කරන්නම්.. මන් blog එක හදනගමන් ඉන්නේ.. එක හදන්නෙත් මේ වැඩ කරනගමන්. :/
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    කෙටියෙන්ම කිව්වොත් මෙයාලත් decentralized කෘතීම බුද්ධි සම්බන්දයෙන් වැඩ කරන කට්ටියක්
    මෙයාලගේ එක කොයින් එකක් ඩොලර් 1 පනී කියල තමා කියන්නේ නම්

    මොනවා උනත් මෙයාල ටක් ගාල ටෝකන් දෙනවා
    එකක් දෙකක් නෙමේ රේගිස්ටර් උන ගමන් 50ක්ම දෙනවා

    මෙතනින් ( referral ) ගිහින් රේගිස්ටර් වෙන්න

    එයාල දෙන රෙෆරල් ලින්ක් එක ඔයාලටගේ යාලුවන්ටත් දීලා එයාලට අවධානය අරන් දෙනවට ඔයාට ටෝකන් 100 ගානේ දෙනවා
    දෙන්නෙක් සම්බන්ද කලොත් 250ක්
    නරක නෑ

    එහෙනම්, ජය වේවා !

    update : එක ටෝකන් එකක් 0.000099206 ETH වෙන නිසා, ඒ කියන්නේ එක්කෙනෙක් රෙජිස්ටර් කලාම රු.1400ක ටෝකන් ලැබෙනවා, කොහොමද වැඩේ..ඔයාලත් ඔයාලගේ යාළුවන්ට දෙන්න ( මේක පිරමිඩ් එකක් නෙමේ, ඔයාල යාළුවන්ට රිෆර් කලාට මට කියක් වත් එන්නේ නෑ, ඒ ටෝකන් එන්නේ ඔයාට විතරයි )
     

    WayToR

    Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    SCAM WARNING 👇👇👇

    Don't get fooled by the VeChain fake airdrop. There isn't any running official VeChain airdrop currently!
     

    WayToR

    Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    මේ කාලේ coin ටිකක් අරන් දන්මොත් හොදයි කියල හිතෙන්නේ මට විතරයිද..?