Crypto Airdrop කරන උන්ගෙන් පොඩි help එකක් ඕනේ.
මම ලගදියි වැඩේට බැස්සේ.. airdrop ටිකක්නම් කළා ..
දැන් මේ rupeeza telegram channel එකේ දැක්කේ , මොකක්ද spreadsheet update කරන සීන් එක ? මම airdrop කලාට මොකෙවත් spreadsheet update කරලනම් නෑ .. කොහොමද ඒක කරන්නේ ? airdrop එකේ steps වල එහෙම සින් එකක් නෑ නෙ