Crypto Course - Equst

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,065
    10,410
    113
    Self study කරල බැරිද ඕක කරන්න? ඕනතරම් resources තියනවනෙ. Structured නැති එක තමයි එකම අවුල
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,001
    13,918
    113
    🤍
    Okun kari horu ahuwenna epa

    Profit nathi unama kiyanne dana capital madi kiyala
    unge high capital accounts duwanne. $100-300 daana pus atayo wash wela yanwa
    oka krn eka karima vehicle tikak bn padinne

    ewa ugema wenna athi neda bng
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,336
    21,409
    113
    Ebay කරලා ඕක එලියට ඈඑ. පස්සේ රුල්ස් නිසා ebay කෙලවුනා ebay කූස් ටිකත් නැවතුනා පස්සේ ක්‍රිප්ටෝ වල එල්ලුනා. කොඑස් විතරයි. ලයිව් ට්‍රේඩ් එකක් පෙන්නන්න කියපන්. 🤭
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    781
    191
    43
    39
    Moratuwa
    මං දැනට හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නොමිලේ A-Z Course එකක් වෙබ් එක හැදුවා
    එකෙ එන මුදලින් හිමීට හදන්න බලාපොරොත්තුවක් තියෙනවා
    එතකොට ඔනෑම කෙනෙකුට ඉගෙනගන්න පුලුවන් 100% නොමිලේ සම්පුර්ණයෙන්ම හො කොටස් වශයෙන්.
    බලමු කරගන්න පුලුවන් උනොත් හොදයි...
    Course ඒකෙ කොටස් 05 තිනවා
    සම්පුර්ණ Module 17කින් සමන්විත
    100% නොමිලේ