Crypto Currency ගැන මහ බැංකුවේ මතය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යකෝ ආණ්ඩුවට රටේ කරන්සිය මැනිපියුලේට් කරන්න බැරිනම් රට දුවන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: topkollek

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අයිස්, හෙරොයින් වගේ තමයි මහ බැංකුවට crypto. පේන්න බෑ. අලුත් currency වලට adopt වෙන්න කිසි උවමනාවක් නෑ. ළිං ගෙම්බො වගේ. ඒවටම හරියන gvt බැංකු ටිකකුත් තියනවා. හැබැයි පිරමිඩ කාරයෝ රටටම කෙලවලා යනකම් මහ බැංකුව දන්නේ නෑ 😂
     
    • Haha
    Reactions: Lionzzz

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ක්‍රිප්ටො ගැන හොයන්න තව පඩිය වැඩි කරගන්න ඕනේ කියල කිව්වෙ නෑ කියල සතුටු වෙයන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කිසිම ආණ්ඩුවක් crypto වලට කැමති වෙන්නේ නෑ.
    හිතෙන හිතෙන වෙලාවට මිට්ටොන්ට අඩු රේට් එකට කරන්සි විකුනන්න පුළුවන් වෙන්න ඕන.
    ඊයෙ 300යි අද 250 හෙට 270 🤣