Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    දශමෙට ටොප් බොටම් අල්ල ගන්න දන්නෙ නැතිනම් මේ ක්‍රමයට කරන්න පුළුවන්. මේජර් මූවින්ග් එකක් උනාම උඩ යට යා කරල ෆිබ් එක ඇද ගන්න. ඊට පස්සෙ ප්‍රයිස් එක ඔය ඇතුලෙ තියන ලයින්වල උඩ පහත යාම තමයි වෙන්නේ. අද දවසට විතරක් මම මේ කොන්සොලිඩේෂන් එකෙන් විතරක් ඩොලර් 1000 කට වඩා හෙව්වා. ප්‍රයිස් එක 6% ක් ඇතුලෙ දුවන්නෙ. ලොන්ග් ටර්ම් අදින කෙනෙක්ට 6% ක් උපරිම ලැබෙයි. ඒත් මම මේක ඇතුලෙ විතරක් ආසන්නව 30% ක් විතර ගේන් එකක් ගත්තා. ඔන්න පහසු ක්‍රමයක් කියා දුන්නා. පරිස්සමට කරන්න. මතක ඇතුව ස්ටොප් ලොස් දාගන්න. පිලිවෙලට ට්රෙන්ඩ් ලයින් ඇද ගන්න. RSI එක ගැනත් හොද අවධානයෙන් ඉන්න. ඒවගේම මූවින් ඇවරේජස් ගැනත් හොද අවධානයෙන් ඉන්න. මෙහෙම ට්රේඩ් කරද්දි පහසුයි. මුලින්ම පරණ ඩේටා එක්ක ට්රේඩ් කරන්න. ඊට පස්සෙ සල්ලි නොදා ලයිව් ඩේටා එක්ක කරන්න. කන්ෆිඩන්ස් ආවම බොහොම සුළු ගානකින් කරන්න. ඉන් පස්සෙ හිතේ හැටියට කරන්න.

    jbCAva5d
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139

    future tradingda?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    future tradingda?
    මම වැඩිය ෆියුචර් කරන්නෙ නෑ මචං. මමත් තවම ඉගෙන ගන්න නිසා හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න නියම විදිය ස්පොට් එක. තවම මම දාන ට්රේඩ් 100% ක් සාර්ථක නෑ. ඒ නිසා සමහර වෙලාවට තැන් තැන්වල සල්ලි හිර වෙනවා. ෆියුචර් කරන කොට ඒ සල්ලි ලොස් උනාට ස්පොට් වල එහෙම නෑනෙ. කවදක හරි රිලීස් වෙනකන් මම එහෙම තියනවා. ඒත් ඒක මොලේ තියන වැඩක් නෙවෙයි. නියම ක්‍රමය පිලිවෙලකට ස්ටොප් ලොස් දැමිල්ල. මම මේ දවස්වල ස්ටොප් ලොස් එක්ක දුවන්නේ.

    මාකට් එක ගැන කන්ෆිඩන්ස් ඇවිත් 100% ෂුවර් ට්රේඩ් විතරක් 20X දාගෙන කරනවා. දවසකට උපරිම ට්රේඩ් 5 ක් වගේ ෆියුචර් කරන්නේ. හැබැයි ඒ පහේ ප්රොෆිට් එක මුලු දවසම දාන ස්පොට් වල ප්රොෆිට් වලට වඩා වැඩියි.

    මේ වෙද්දි ට්රේඩින් පැටර්න් කීපයක් මම කර කර ඉම්පෘ කරනවා. මම ඉගෙන ගන්න දේ බොටාට ට්රේන් කරනවා. මම තව ටික කාලයයි ට්රේඩ් කරන්නේ. බොටා ඉස්සරහට කරාවි.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    tsHL6SyI

    මේ චාට් එකේ හැටියට වගේම ඊලග පැයේ හැටියට නම් මේ ගානෙම හිමිහිට පහලට යාවි. කොච්චර පහල ගියත් උඩට ගියත් අවුලක් නෑ. ෆිබ් රේන්ජ් ඇතුලෙ ට්රේඩ් කරනවා. ඩේ ට්රේඩ් කරන නිසා මට උඩට ගියත් එකත් බිමට වැටුනත් එකයි. උවමනා කොහාට හරි ටිකක් හයියෙන් හයියෙන් දුවන එක.

    You will like this
    VAGnErry
    Thanks. Mana had the same pattern
     
    • Like
    Reactions: wpmanoj

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දශමෙට ටොප් බොටම් අල්ල ගන්න දන්නෙ නැතිනම් මේ ක්‍රමයට කරන්න පුළුවන්. මේජර් මූවින්ග් එකක් උනාම උඩ යට යා කරල ෆිබ් එක ඇද ගන්න. ඊට පස්සෙ ප්‍රයිස් එක ඔය ඇතුලෙ තියන ලයින්වල උඩ පහත යාම තමයි වෙන්නේ. අද දවසට විතරක් මම මේ කොන්සොලිඩේෂන් එකෙන් විතරක් ඩොලර් 1000 කට වඩා හෙව්වා. ප්‍රයිස් එක 6% ක් ඇතුලෙ දුවන්නෙ. ලොන්ග් ටර්ම් අදින කෙනෙක්ට 6% ක් උපරිම ලැබෙයි. ඒත් මම මේක ඇතුලෙ විතරක් ආසන්නව 30% ක් විතර ගේන් එකක් ගත්තා. ඔන්න පහසු ක්‍රමයක් කියා දුන්නා. පරිස්සමට කරන්න. මතක ඇතුව ස්ටොප් ලොස් දාගන්න. පිලිවෙලට ට්රෙන්ඩ් ලයින් ඇද ගන්න. RSI එක ගැනත් හොද අවධානයෙන් ඉන්න. ඒවගේම මූවින් ඇවරේජස් ගැනත් හොද අවධානයෙන් ඉන්න. මෙහෙම ට්රේඩ් කරද්දි පහසුයි. මුලින්ම පරණ ඩේටා එක්ක ට්රේඩ් කරන්න. ඊට පස්සෙ සල්ලි නොදා ලයිව් ඩේටා එක්ක කරන්න. කන්ෆිඩන්ස් ආවම බොහොම සුළු ගානකින් කරන්න. ඉන් පස්සෙ හිතේ හැටියට කරන්න.

    jbCAva5d
    Me MT4 ekeda? Mokakda exchange eka? ICMarkets da?
     
    • Like
    Reactions: wpmanoj

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    දැන් eth ටිකක් අරන් දාන එක වාසිද? නැත්තන් ආයේ අඩු වෙයිද? අපරාදේ 2600 ට ගියපු වෙලේ මිස් වුනා :(
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113

    @wpmanoj, THETA gena mokada hithanne?

    මචං මම දකින් විදි දෙකක් තියනවා එකක් බහිනවා නම් උපරිම බහින්නේ 3.825 ට වගේ. නැතිනම් දැන් මෙතන ඉදන් නගින්න ඕන.

    බහිනවා නම් 3.825 බහින්න හේතුව ලොකු මැප් එකේ ෆිබ් ලෙවල් එකක පහු කලා. ආයෙ රීටෙස්ට් කරනවා නම් එතනට යන්න පුළුවන්. RSI පට්ට පහල නිසා එතනින් පහලට යන්න නම් ලේසි වෙන එකක් නෑ.
    කෙලින්ම නගියි කියන්න හේතුව පහුගියදා නැග්ග එකට ෆිඩ්‍බ් කලාම දැන් ඉන්නේ එකෙ සපෝට් ලෙවල් එකක. මෙතනින් පහල බහින්න ලේසි නැත්තේ RSI ඩවුන්. වගේම ඩවුන් ට්රෙන්ඩ් එක ක්රැක් කරගෙන ඉස්සරහට යනවා.

    කෝම හරි පහලට ගිහින් නගින්න ගත්තත් 4.138 න් මීලග මිනි ෆිබ් එකක් එනවා. එතනින් ආයෙත් දැන් ඉන්න තැනටම ඒවි. BTC අප් උනොත් ඇරෙන්න දැන් තියන ගණන් වලින් නම් උඩට පනින්න ලේසි නෑ.

    jnNZebhz

    Slp walata moko bn wenne.75$ ka gatta🥲.ho gaala bahinawane.
    kpzgiDyC

    පේන විදියට 0.0286 ට බහිනවා. ඒතනදිත් RSI මැදට උඩින් නම් පල්ලෙහි තියෙන ට්රෙන්ඩ් ලයින් එකටම වැටේවි. ට්රෙන්ඩ් ලයින් ටච් කරාම බයි කරන එක තමයි හොදම. ඒත් ලයින් එකේ ඇන්ගල් එක ටිකක් වැඩි නිසා අල්ලගෙන ඉන්න එකක් නෑ. නමුත් ට්රෙන්ඩ් ලයින් එක ලගදි මොනිටර් කරල බයි කලොත් හොද ප්රොෆිට් එකක් පැය පහ හයකින් ගන්න පුළුවන් වේවි. BTC ප්‍රයිස් එක ගැනත් ගන්න කොට බලන්න
    ------ Post added on Feb 12, 2022 at 12:08 AM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    රටවල් දෙක තුනක් සෙල්ලම් තුවක්කු සෙල්ලම පටන් අරන් හින්දා ආයෙම Market එකට කෙල වෙයිද 🤮
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    රටවල් දෙක තුනක් සෙල්ලම් තුවක්කු සෙල්ලම පටන් අරන් හින්දා ආයෙම Market එකට කෙල වෙයිද 🤮
    මේ වෙන්නෙ නම් හෙල්දි පුල් බැක් එකක්. දැන් ඩවුන් එකට නම් වෙන කිසිම හේතුවක් නෑ. ප්රොෆිට් කරන අය ප්රොෆිට් කරල ඉවර උනාම ආයෙ හොද ස්ට්‍රෝන්ග් රන් එකක් පටන් ගනීවි. පැනික් වෙලා විකුණන්න යන්න එපා.