Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපි ට්රේටින්ග් වීව් වල ෆුල් ෆීචර්ස් ඔන් කර ගන්න අවුරුද්දකට ඩොලර් 599 ක් ගෙවනව නෙ. මේ තියෙන්නෙ ට්රෙඩින්ග් වීව් වල දෙන හැම එකම වගේම නොමිලේ දෙන තැනක්. හැම දේම කියන්නෙ ගොඩක් දේ

    https://charts.cointrader.pro/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,936
    113
    ආශ්චර්යමත් රටක

    eeta wada labai ban indian karayek innawa 5 usd walata free premium account ekak ganna puluwan.
    masen maseta aluth ekak ganna wenawa habai.

    ගොඩක් යූ ටියුබර්ස්ලත් කියනවා.
    45500 - 46000 අතරට එයි කියල තමයි ගොඩක් කට්ටියගෙ ප්රෙඩික්ෂන් එක. එහෙම වැඩිවෙයි කියල හිතන්න පුළුවන්. දැන් තඩි ෂේක් එකක් ගියා. ගොඩක් වෙලාවල දැකල තියනව ෂේක් එකක් වෙලා තමයි උඩට යන්නෙ. ෂිබ් විනාඩි 30 ක් විතර ඇතුලෙ 25% ක් විතර අප්. ගලා වැටෙනව තදට. බලමු. කෝකටත් ෆියුචර්ස් කිරිල්ල නම් මේ වෙලාවෙ ටිකක් බලාගෙනවිෂේශයෙන් ෂෝට්ස්. ස්ටොප් ලිමිට් තියාගන්න අනිවාර්යෙන්ම

    45000 - 46000 atharata awith aye down wenawa kiyalada predict karanne?
    ------ Post added on Feb 7, 2022 at 5:51 PM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    45000 - 46000 atharata awith aye down wenawa kiyalada predict karanne?
    ------ Post added on Feb 7, 2022 at 5:51 PM
    සාමාන්‍යයෙන් කොයින් එකක් ස්ටේබල්ව ගොඩක් උඩට යන්න නම් යන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් උඩට පැනල ආපහු ටිකක් පහලට ඇවිත් යන්නෙ. අර ගොන් පොර වල ගොනා දැකල තියනව නේ. ඌ ඇගේසිව්ලි ටිකක් පැනල. කකුල් බිම ගහ ගහ අඩි පහක් හයක් පස්සට ගිහින් ටාගට් අරගෙනන පිම්මට එන්නේ. ඕක බලල තමයි උඩට යද්දි බුලිෂ් කියන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,936
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍යයෙන් කොයින් එකක් ස්ටේබල්ව ගොඩක් උඩට යන්න නම් යන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් උඩට පැනල ආපහු ටිකක් පහලට ඇවිත් යන්නෙ. අර ගොන් පොර වල ගොනා දැකල තියනව නේ. ඌ ඇගේසිව්ලි ටිකක් පැනල. කකුල් බිම ගහ ගහ අඩි පහක් හයක් පස්සට ගිහින් ටාගට් අරගෙනන පිම්මට එන්නේ. ඕක බලල තමයි උඩට යද්දි බුලිෂ් කියන්නේ.

    me welawe uba btc gannawada? nattan aye down wei kiyala balan innawada?
     
    • Like
    Reactions: wpmanoj

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    සාමාන්‍යයෙන් කොයින් එකක් ස්ටේබල්ව ගොඩක් උඩට යන්න නම් යන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් උඩට පැනල ආපහු ටිකක් පහලට ඇවිත් යන්නෙ. අර ගොන් පොර වල ගොනා දැකල තියනව නේ. ඌ ඇගේසිව්ලි ටිකක් පැනල. කකුල් බිම ගහ ගහ අඩි පහක් හයක් පස්සට ගිහින් ටාගට් අරගෙනන පිම්මට එන්නේ. ඕක බලල තමයි උඩට යද්දි බුලිෂ් කියන්නේ.
    Aye BTC down yaida machan?
     
    • Like
    Reactions: wpmanoj

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den yanne trap wave eka.. gain eka vedi vagema set ekak trap karanna puluvan hodama thena... so parissamin den ganna aya ganna..

    gannava nam up una gaman move stop loss
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    me welawe uba btc gannawada? nattan aye down wei kiyala balan innawada?
    Pothe hatiyata nam Passata Enna one. ETH crypto Wala ganiyek minihek unath wenna puluwan . Ohomma issennath puluwan Passata awith yannath puluwan. Basic eka thamayi API market ekata trigger wena eka neweyi. Market eka Yana widiyata react karana eka. Bankuwe Jaga ayya kiyanne ehema.
    Mama BTC ganne na. BTC gana awadanen inne BTC nagiddi anith ewa trigger wena nisa. Mama deal karanne wena coin wala

    SHIBA
    ------ Post added on Feb 7, 2022 at 10:12 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    මගෙ හිර වෙලා තිබ්බ 10000 ක් රිලීස් කලා 20%++ ප්රොෆිට් එක්කම
    :love2: jasmy mokak weida bn

    SHIB ගන්න උන් අයින් වෙන් නෑ මලාට. උන් ඩයිහාඩ් බයියො වගේ ජාතියක්.
    reddit eke ShibArmy eke samahara unge hatiyata, meke inna baiyo hodai :baffled:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    GcD904Uc

    ඔය ට්රෙන්ඩ් ලයින් එක බින්දොත්, RSI 50 ට අඩු නම්, බිදල ඊලගට ආපු කැන්ඩ්ල් එක 5 මින් චාට් එකේ කොල නම්. 1 මින් වලට දැම්මම උඩට ගිහින් ආපහු ඇවිත් 1% ක් වත් ඉස්සුනාම බයි කරපන්. ප්රොෆිට් නම් කෝම වේද දන්නෑ. යම් සැලකිය යුතු පමණක් ලැබෙයි.

    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    1.2 දි විතර පැය හතර 200 මුවින් ඇවරේජ් එක එනවා. එතනදි ටිකක් පස්සට ඒවි. ඒනිසා මම 1.2 දි ප්රොෆිට් කරනවා. පස්සට යන තැන ඉදල නගින්න පටන් ගත්ත තැනට ෆිබ් එක දාල ලෙවල්ස් වලින් ආයෙ බයි කරන්න ගන්න.
    uba nam maru bng :love::love2:
    LRC 1.2 aawa ne
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    thawa bahida ?
    tsHL6SyI

    මේ චාට් එකේ හැටියට වගේම ඊලග පැයේ හැටියට නම් මේ ගානෙම හිමිහිට පහලට යාවි. කොච්චර පහල ගියත් උඩට ගියත් අවුලක් නෑ. ෆිබ් රේන්ජ් ඇතුලෙ ට්රේඩ් කරනවා. ඩේ ට්රේඩ් කරන නිසා මට උඩට ගියත් එකත් බිමට වැටුනත් එකයි. උවමනා කොහාට හරි ටිකක් හයියෙන් හයියෙන් දුවන එක.

    You will like this
    VAGnErry