for me it's 1300 ==> 5008,000 -> 40,000
completed !
(Not full time)
ගොඩක් වෙලාවට වැරදෙන්න ලොකුම හේතුව වැරදි වෙලාවෙ ඔලුව දැමිල්ලයි. අසීමිත කෑදර කමයි. නො ඉවසිල්ලයිfor me it's 1300 ==> 500
discipline neti eka thama bn lokuma hetuwa une. and onewata wada loba una.ගොඩක් වෙලාවට වැරදෙන්න ලොකුම හේතුව වැරදි වෙලාවෙ ඔලුව දැමිල්ලයි. අසීමිත කෑදර කමයි. නො ඉවසිල්ලයි
ඇතුල් වෙන්න හොදම වෙලාව සෙනසුරාදා දවල්ට වගේ. වීක් එන්ඩ් වල 10% වලට වඩා හැම කොයින් එකක්ම වගේ බහිනවා. ඉරිද හවස වෙද්දි ආයිත් නගිනවා. සිකුරාදාට ඔලුව දැම්ම කෙනා සෙනසුරාදා බැහිල්ලට නැති වෙනවා. නිතරම අඩුම ගාන එනකම් ඉන්න බලන්න. අඩුම බැරි නම් සාමාන්‍ය අගය එකම් වත්.
අසීමිත කෑදර වෙන්න එපා. ට්‍රේඩ් එකක් දැම්මද 2% මැක්සිමම් ඉන්න. මම 1% අවුට්. 3% ක් යයි කියල ඇනලයිස් පෙන්වනවා නම් 1.5% මැක්සිමම්.
ඇනලයිස් වැරදිලා එක පාර කඩා වැටුනොත් බය වෙන්න හොද නෑ. නගිනකම්ම ඉන්න. අපිට උවමනා ගානට ලිමිට් එකක් දාලා කම්පියුටර් එක ඕෆ් කරල එලියට යන්න.
මම නම් කවදාවත්ම අතේ තියන මුලු මුදලම දාන්නෙ නෑ. උපරිම 10% මැක්සිමම් සහ සාමාන්‍යයෙන් 1000$ එකපාර දාන්නේ. පොඩි කොයින් එකක 1000 ක් එකපාර දාන්න නරකයි. කෑලි කඩල ඉන්වෙස්ට් කරන්න. කෙලඋනත් පොඩි ගානයි හිර වෙන්නේ.
200% ක් ෂුවර්ව නැතුව කදාවත්ම ෆියුචර් දාන්න එපා. ස්පොට් ගැහුවම අවුරුද්දක් හරි ඉවසන් ඉන්නයි තියෙන්නේ.
$100 bitcoin wala sportherd dammot labaya keeyak witara aida ban?ඩේ ට්‍රේඩ් කරන කෙනෙක්ට වැදගත් මම දැක්ක තව වැදගත්ම දෙයක් තමයි රෙසිස්ටන්ස් ලෙවල් පැහැදිලිව අදුර ගැනීම. රෙසිස්ටන්ස් ලෙවල් වර්ග ගොඩක් තියනවා. ඒවා විවිධ තත්ව අනුව තමයි බලපෑම් කරන්නේ. උදාහරණයක් විදියට ඩොලර් එකක කොයින් එකක් නම් 1.1/ 1.2/ 1.3 කියන්නේ රෙසිස්ටන්ස් ලෙවල්. මේවගේම ගොඩක් හිමින් දුවන කොයින් එකකටනම් 1.15 කියන්නෙත් 1.25 කියන්නෙත් රෙසිස්ටන්ස් ලෙවල්. වේගය අනුව තමයි තීරණය වෙන්නේ.
ගොඩක් අය බයි සහ සෙල් කරන්නේ රවුම් ගණන් වල ඒ නිසා සෙල් කරද්දි රෙසිස්ටන්ස් ලෙවල් එකට දශමයක් වගේ පහලින් විකුණන්න. නැතිනම් අපි ඕඩර් බුක් එකේ පහලින්ම හිටියොත් වගේම පම්ප් එක ශක්තිමත් නැතිනම් අපිට චාන්ස් එක මිස් වෙන්න පුළුවන්. මොකද ලොකු සේල් එකක් තියන ලෙවල් එකක වැදුන ගමන් අපහු මිල බවුන්ස් බැක් වෙනවා. මට 2.0 නම් විකුණන්න ඕන මම මිල දමන්නේ 1.9999 විදියට. ඕඩර් බුක් එකේ 2.0 ඉන්න පලමු කෙනාට කලිනුයි මම ඉන්නේ. මම ඉක්මනටම සේල් වෙලා තමයි අනිත් අයට යන්නේ. ඉතින් බවුන්ස් වෙන්න කලින් මම ප්‍රොෆිට් අරන් ඉවරයි.
ඒ වගේම මේක අනිත් පැත්තටත් වෙනවා. හිතන්න 1.2 තිබිල මිල කඩා වැටෙනවා කියලා. අනිවාර්යෙන් ආපහු 1 නැවතිලා බවුන්ස් අප් වෙන්න පුළුවන්. ඒකට හෙතුව ගොඩක් අය රවුම් ගණන් වලින් බයි කරන නිසා.
ඒ වගේම චාට් එකක ටිකක් සූම් අවුට් කලාම පෙනෙයි සමහර අයගයන් වලදි ගොඩක් ටොප් බොටම් වදිනවා. උදාහරණයක් විදියට මේ වෙලාවෙ ගලා වල 0.65 කියන්නේ එහෙම එකක්. ඒ වගේම ශිබා වල 38. මම ගලා වල රෙසිස්ටන්ස් එක දැකලා 0.64 න් 1000$ ක ගත්තා. 64999 ට සෙල් වෙන්න දැම්මා. ආයිත් 64 උන ගමන් ගත්තා 64999 දුන්නා. දැන් මම මේක තුන් පාරක් විතර කලා. 2% ක විතර ලාබ තුනක් කියන්නේ ආසන්නව 50$ ක්. ශිබා වල 37 න් විතර ගන්නවා 38 න් ලිමිට් දානවා. ආසන්නව 2.5% ක විතර ලාබයක් එනවා.
ඒ වගේම කවුරු හරි නොදැනුවත්ව රෙසිස්ටන්ස් වලින් සල්ලි දීල ගත්තොත් ප්‍රෙෂර් හැදිල තමයි නතර වෙන්නේ. කන ලගටම කීප පාරක් ඇවි ඇවිත් යද්දි එපා වෙනවා. ඒක නිසා හොදට බලල බලල ගන්න. රටේම තියන කොයින් ගැන අවදානයෙන් ඉන්නේ නැතිව කොයින් උපරිම 5 ක් ගැන අවධානය දෙන්න. එතකොට ඒ කොයින් නිකන් ගෙදර වගේ තියෙයි.
දවසෙන් දෙකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් මොනවද තියෙන්නෙ.ඉගෙනගන්නකම් මාසයකට Rs.30000 වත්බිට්කොයින් වල 100$ ක් දානවට වඩා හොද කොයින් ඕන තරම් තියෙනවා බං. බිට්කොයින් වලින් ඕන නම් 2 - 5$ මැක්සිමම් ඒවි. ඒ ගන්නත් පුළුවන් හරියටම ටොප් බොටම් සෙට් උනොත් තමයි. හැබැයි ගලා, මානා වගේ ඒවයෙ දවසක වෙනස සාමාන්‍යයෙන් 10 - 40% විතර වෙනවා. හරියට දැම්මොත් 20 විතර ලාබයක් ගන්නත් පුළුවන්.
බිට්කොයින් වල හොදේ ගණනන් ස්ටෙඩි. පාඩු සීමාවක් තියෙනවා. කොච්චර බැස්සත් දන්නව කවද හරි නගිනවා කියලා. ඒත් මීම් කොයින් මොනා වේද දන්නේ නෑ. මානා, ගලා නම් හොද ෆවුන්ඩේෂන් කොයින් දෙකක්. බය නැතිව දාන්න පුළුවන්. ඉස්සරහට ශිබාත් ඒ ලෙවල් එකට ඒවි. අවධානම වැඩි තැන ලාබය වැඩියි
ක්රිප්ටෝ කියන්නෙ සල්ලිම තමයි. මම දාන ටේරේඩ් වලින් 90% ක්ම වගේ විනාඩි 30 ක්ඇතුලෙ ප්රොෆිට් අරන් ක්ලෝස් වෙනවා. හැබැයි මචන් මේක නම් ඉගෙන ගන්න ගමන් කරන්න අන්තිම නුසුදුසු වැඩක්. පැව විසි හතරම මේක දිහා බැලෙනවා. අනිත් දේවල් වලට අවධානය නැත්තටම නැති වෙනවා. පාඩු ලබද්දි පිස්සු හැදිලා මල උපරිම පනිනවා. පාඩම් වැඩ ගැන හිතන්නවත් වෙන්නෑ. ලාබ ලබද්දි සතුටට ඇඩික් වෙනවා.දවසෙන් දෙකෙන් ලාබයක් ගන්න ක්‍රමයක් මොනවද තියෙන්නෙ.ඉගෙනගන්නකම් මාසයකට Rs.30000 වත්
oya therd dana ekada karanna binance wala??ක්රිප්ටෝ කියන්නෙ සල්ලිම තමයි. මම දාන ටේරේඩ් වලින් 90% ක්ම වගේ විනාඩි 30 ක්ඇතුලෙ ප්රොෆිට් අරන් ක්ලෝස් වෙනවා. හැබැයි මචන් මේක නම් ඉගෙන ගන්න ගමන් කරන්න අන්තිම නුසුදුසු වැඩක්. පැව විසි හතරම මේක දිහා බැලෙනවා. අනිත් දේවල් වලට අවධානය නැත්තටම නැති වෙනවා. පාඩු ලබද්දි පිස්සු හැදිලා මල උපරිම පනිනවා. පාඩම් වැඩ ගැන හිතන්නවත් වෙන්නෑ. ලාබ ලබද්දි සතුටට ඇඩික් වෙනවා.
ඉගෙන ගන්නවා නම් ඉගෙන ගනින්. හරියට නොදැන ක්රිප්ටො කියන්නේ දැලිපිහියෙන් කිරි කනවටත් වඩා අමාරු වැඩක්. අන්තිමට සල්ලිත් නෑ ඉගන ගෙනත් නෑ.
බියනෑන්ස් වල වැඩ ගොඩක් තියෙනවා. මම කරන්නේ ෆිට් ඇන්ඩ් ස්පොට් ඩේ ට්‍රේඩ් කරන එක විතරයි. කිසිම එකක ලෝන්ග් ටර්ම් සල්ලි දාලා නම් නෑ. ඒත් සමහර ඇනලයිස් වැරදිලා ඩොලර් 12000 ක් හරි වෙලා තියෙනවා. ඒවා කොයි වෙලවක හරි රිකවර් වෙනකම් මම හෝල්ඩ් කරන් ඉන්නවා. ප්‍රොෆිට් අරන් මිස අත් නොහරිමි.oya therd dana ekada karanna binance wala??
mana wala nm hoda daily up down ekak tyenawa thama.බිට්කොයින් වල 100$ ක් දානවට වඩා හොද කොයින් ඕන තරම් තියෙනවා බං. බිට්කොයින් වලින් ඕන නම් 2 - 5$ මැක්සිමම් ඒවි. ඒ ගන්නත් පුළුවන් හරියටම ටොප් බොටම් සෙට් උනොත් තමයි. හැබැයි ගලා, මානා වගේ ඒවයෙ දවසක වෙනස සාමාන්‍යයෙන් 10 - 40% විතර වෙනවා. හරියට දැම්මොත් 20 විතර ලාබයක් ගන්නත් පුළුවන්.
බිට්කොයින් වල හොදේ ගණනන් ස්ටෙඩි. පාඩු සීමාවක් තියෙනවා. කොච්චර බැස්සත් දන්නව කවද හරි නගිනවා කියලා. ඒත් මීම් කොයින් මොනා වේද දන්නේ නෑ. මානා, ගලා නම් හොද ෆවුන්ඩේෂන් කොයින් දෙකක්. බය නැතිව දාන්න පුළුවන්. ඉස්සරහට ශිබාත් ඒ ලෙවල් එකට ඒවි. අවධානම වැඩි තැන ලාබය වැඩියි
dollar 1 ka coin ekak kiyanne mokadda bn ... initial value ekadaඋදාහරණයක් විදියට ඩොලර් එකක කොයින් එකක් නම්
රුපියට ඩොලර් එකට සාපේක්ෂව වටිනාකමක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. ක්රිප්ටෝ කියන්නෙත් රුපියල්, යූරෝ වගේම තවත් සල්ලි වර්ගයක්. රුපියල ඩොලරයට සාපේකෂව අගය ඉහල පහල යන්නේ ඒ වගේම ඉල්ලුම සහ සැපයුම අනුව ක්රිප්ටෝ කොයින් වලත් මිල ඉහල පහල යනවා. අපි පහසුවට ඒ වටිනාකම ඩොලරයට සාපේක්ෂවයි කියවන්නේ.dollar 1 ka coin ekak kiyanne mokadda bn ... initial value ekada
machan api gaththa price ekata wada 3% wage pahalin stop-loss orders dala thiyanna berida? daala thiyala...wedi unoth ayin karanawa. profit eka awama vikunanna balagenaරුපියට ඩොලර් එකට සාපේක්ෂව වටිනාකමක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි. ක්රිප්ටෝ කියන්නෙත් රුපියල්, යූරෝ වගේම තවත් සල්ලි වර්ගයක්. රුපියල ඩොලරයට සාපේකෂව අගය ඉහල පහල යන්නේ ඒ වගේම ඉල්ලුම සහ සැපයුම අනුව ක්රිප්ටෝ කොයින් වලත් මිල ඉහල පහල යනවා. අපි පහසුවට ඒ වටිනාකම ඩොලරයට සාපේක්ෂවයි කියවන්නේ.
අද කියන්නේ මගේ දැනුමේ හැටියට ඩේ ට්‍රේඩ් කරන්න කොයින් එකක් තෝර ගන්න ක්‍රමය. ඩේ ටේඩ් කරන්න නම් ඉක්මනින් ඉහල පහල යන අගයක් තියෙන වගේම විශාල පිරිසක් මිලදි ගන්න වගේම විකුණන්න බලන් ඉන්න කොයින් එකක් වෙන්න ඕන. එහෙම එකක් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. කොයින් එකක 4 හවර් චාට් එකේ කැන්ඩ්ල් කීපයක් අතරේ විශාල පැතිරීමක් තිබේ නම් ඒහෙම කොයින් ඩේ ට්‍රේඩ් කරන්න ගොඩක් සුදුසුයි. වේගයෙන් මිල ඉහල පහල යනවා. පැයක් ඇතුලත මිල 20% කින් ඉහල යන්නත් ඒ වගේම පහල යන්නත් පුළුවන්. මිල ඉහල යද්දි ලාබ ගන්නවා වගේම පහල යද්දිත් ලාබ ගන්න පුළුවන්.
gala, mana, sand මේ තුන මේ දවස්වල ඩේ ටේ්‍රඩ් වලට බොහොම ජනප්‍රියයි. මේ තුන මාසයක කාලයක ඉදන් බොහොම හොදයි. මේ තුනේ නැගිටීම නිසා ෂිබා කියන කොයින් එක බොහොම අමාරු කාලයක් ගත කරන්නේ. ෂිබා ඉනු වල හිටි ක්‍රවුඩ් එක මේ කොයින් වලට බෙදිලා ගියා. ඒ විතරක් නෙවෙයි. බිට් කොයින් වල අධිපත්‍යයටත් බොහොම ලොකු බලපෑමක් වෙලා. මේ කොයින් තුන තිබ්බේ නැතිනම් මේ වෙද්දි බිට් කොයින් ලක්ෂය සීමාව පහුකරගෙන ගිහිල්ලා ඉවරයි.
ඩේ ට්‍රේඩ් කරන කොයින් බොහොම බයානකයි. විනාඩියකින් 5% කටත් වඩා මිල පහල යනවා දැකල තියෙනවා. එහෙම උනාම ෆියුචර් ටේඩ් දාපු අය විනාසයි. ස්පොට් ට්‍රේඩ් කරන කෙනකුට නම් අවධානම අඩුයි. කොයි මොහොතක හරි මිල වැඩි වෙනකම් බලා ඉන්නයි තියෙන්නේ. එකම පාඩුව සල්ලි හිරවෙලා තියෙන එක විතරයි. මේ කොයින් වලින් ට්‍රේඩ් කරද්දි පුළුවන් තරම් ඕල් ටයිම් හයි එකෙන් පිට ඩීල් කරන්න බලන්න. මොකද ඕල් ටයිම් හයි එකක කොයින් එකක් හිර උනොත් රිකව කර ගන්න ටිකක් කල් යන්න පුළුවන්. ඒත් මෙටාවර්ස් කොයින් මේ දවස් වල නම් හැමදාම දවසකට කීප පාරක්ම ඕල් ටයිම් හයි එක කඩාගෙන යන්න තරම් පම්පින්ග් පවර් එකකින් රන් වෙන්නේ. මේක කොච්චර කල් පවතීද කියන එකයි අවධානය වෙන්න ඕන. එක දුර්මතයක් ඇති මෙටාවර්ස් සම්පූර්නයෙන්ම සමතලා වෙන්න ඒ නිසා හොදින් මතක තියා ගන්න ඕන. ඩොලරයද ටාගට් කල ප්‍රොෆිට් එක ඒක ලැබුනද අයින් වෙන්න. අන්තිමට ලාබ ලාබ කිය කිය වැඩි වෙනකම් බලා ඉදලා ෂිබා වලදි කර ගත්ත දේම තමයි කරගන්න වෙන්නේ.
මම නම් කවදාවත්ම ස්ටොප් ලොසස් දාලා නෑ. දාන්න පුළුවන්. මම දැකල තියෙනවා යූ ටියුබ් එකේ ලිමිට් ලොසස් දානවා. ස්පොට් ෆියට් නම් කරන්නේ ලොසස් රිකවර් කරන්න මම දන්න හොදම දේ ඉවසීම තමයි. හොද ඇනලයිස් එකකින් දැම්මොත් කෙල වෙනවා අඩුයි. අතේ තියන ගාන කෑලි කඩල දාන්න. හිර උනත් එකක් හිරවේවි. අනිත් ඒව ප්‍රොෆිට් නෙ.machan api gaththa price ekata wada 3% wage pahalin stop-loss orders dala thiyanna berida? daala thiyala...wedi unoth ayin karanawa. profit eka awama vikunanna balagena
"පහල යද්දිත් ලාබ ගන්න පුළුවන්." - me kohomada?
ෆිට් ඇන්ඩ් ස්පොට් ඩේ ට්‍රේඩ් කරන එක අවධානම්ද?බියනෑන්ස් වල වැඩ ගොඩක් තියෙනවා. මම කරන්නේ ෆිට් ඇන්ඩ් ස්පොට් ඩේ ට්‍රේඩ් කරන එක විතරයි. කිසිම එකක ලෝන්ග් ටර්ම් සල්ලි දාලා නම් නෑ. ඒත් සමහර ඇනලයිස් වැරදිලා ඩොලර් 12000 ක් හරි වෙලා තියෙනවා. ඒවා කොයි වෙලවක හරි රිකවර් වෙනකම් මම හෝල්ඩ් කරන් ඉන්නවා. ප්‍රොෆිට් අරන් මිස අත් නොහරිමි.
ලබන සතියෙ හැම කොයින් එකක්ම වගේ මිල අඩුවෙන්න පුළුවන්. අලුත් කොරානා වයිරස් එක ගැන කිව්ව විතරයි පැනික් සේල් එකක් ගියා. මිනිස්සු ඇසෙට් ඩොලර් කලා බයට. ලොකුඩවුන් ඒවි කියල හිතන්නේ. ලොක්ඩවුන් ආවොත් තවත් ගොඩක් කට්ටිය ඩොලර් වලට යාවි. මොකද එදිනෙදා වියදම් වලට සල්ලි ඕන වන නිසා වගේම හදිස්සියකදි ගන්න. මේක උනොත් තව බහින්න පුළුවන්. ලෝන්ග් ටර්ම් අදින්න කොයින් ගන්නව නම් පරිස්සමට