Crypto mega

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම නම් කවදාවත්ම ස්ටොප් ලොසස් දාලා නෑ. දාන්න පුළුවන්. මම දැකල තියෙනවා යූ ටියුබ් එකේ ලිමිට් ලොසස් දානවා. ස්පොට් ෆියට් නම් කරන්නේ ලොසස් රිකවර් කරන්න මම දන්න හොදම දේ ඉවසීම තමයි. හොද ඇනලයිස් එකකින් දැම්මොත් කෙල වෙනවා අඩුයි. අතේ තියන ගාන කෑලි කඩල දාන්න. හිර උනත් එකක් හිරවේවි. අනිත් ඒව ප්‍රොෆිට් නෙ.

    පහල යද්දි ලාබ ගන්නෙ මෙහෙමයි. 10 ට කොයින් 10 ක් ගත්තා කියමු. 15 උනාම විකුණල 15 ක් ගන්නවා. මිල ආයෙත් 10 ට බැස්ස කියමු. 15 දීල ආයෙ 15 ක් ගන්නවා. මිල පහල ගිය එකෙන් කොයින් 10 ක් තිබුන එක 15 ක් උනා.
    ඔයා වැඩිපුරම trade කරන analysis කරන ටයිම් ෆ්‍රේම් එක මොකද්ද මචන්?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ෆිට් ඇන්ඩ් ස්පොට් ඩේ ට්‍රේඩ් කරන එක අවධානම්ද?
    පැනික් සේල් එකක් කිව්වෙ?

    ඔයා මේකට ආයෝජනය කරන්න යන්නේ අත්‍යාවශ්‍ය නොවන මුදල් නම් - උදා- විනාස උනා කියල කිසි ලයිෆ් ටයිම් හාඩ් එකක් එන්නෙ නැති නම්. ස්පොට් ගැහිල්ලෙ අවධානම අඩුයි. කොයින් එකක් මිල පහල ගියත් කවදක හරි මිල වැඩි වෙනකම් ඉදල විකුණල ලාබ ගන්නවා. මාසයක් හිර වෙලා ඉදල හරි 1% ක් ලාබ ගත්තත් පාඩු නෑ. මොකද බැංකුවක මාසයකට උපරිම පොලිය 0.5%. සාමාන්‍යයෙන් බබෙක් ප්ලේ කරත් මාසයකට 5% ගන්න පුළුවන්. පාඩු ගන්න එපා. හෝල් ඩ් එකේ ඉන්න.

    මගේ සල්ලි 10000 ක් ෂිබා වල හිර වෙලා තිබ්බා. අද එයින් 9000 ක්ම ප්‍රොෆිට් එක්ක රිලීස් උනා. සාමාන්‍යයක් විදියට ලාබය 10% වගේ. මාසයක් සති දෙකක් අතර සල්ලි හිරවෙලා තිබ්බා. මම පැනික් වෙලා මිල අඩු වෙද්දි පාඩු අරන් සේල් කරා නම් මට පාඩුව. මම හෝල්ඩ් කරන් හිටිය නිසා කිසිම පාඩුවක් නෑ. ලාබ විතරයි. බැංකුවේ අවුරුද්දක පොලිය මට සතියෙන් ලැබුනා. ඉක්මනට සල්ලි කාරයෙක් වෙන්න හදන දවසින් මිලියන ගණන් හම්බ කරන්න යන අය විනාස වෙන පිලිවෙල දැක්කම දුකයි. හදිසි නෑ හිමිහිට මාසෙකට 5% ටාගට් කරන් ගේම ගහන්න. අනිවා 50% ක් ගන්න පුළුවන්. මම හැම සතියකට දෙකකට සැරයක්ම වගේ මගේ මුලු මුදල ඩබල් කරනවා. මම ඊයෙ මම මුලින් ආයෝජනය කල 8000 මාරු කලා. දැන් මට පාඩු වෙන්න දෙයක් නෑ. මගේ ආයෝජන මුදල අරන් තියෙන්නේ. දැන් දුවන්නේ ලාබ. මේවා නැත්තටම නැති උනත් මට අවුලක් නෑ. අද ලැබුන ලාබ එක්ක 40000 ක් විතර තියෙනවා.

    පැනික් සේල් කියන්නේ. මිල අඩුවෙනවා දැක්ක ගමන් බය වෙලා පාඩු අරන් තියන ගාන විකුණලා බේරෙන්න හදන එක.

    ඔයා වැඩිපුරම trade කරන analysis කරන ටයිම් ෆ්‍රේම් එක මොකද්ද මචන්?
    මම මේ දවස් වල රෑ 12 ට විතර ගලා සෑන්ඩ් වගේ ඒව අරන් උදේ 6 විතර එන 10% 20% අතර ස්වින්ග් එකේ සේල් කරනවා. අද ෂිබා ක්‍රැකන් එකේ ලිස්ට් වෙච්ච නිසා ෂිබා හොදටම නැගපු නිසා ෂිබා ආමි සෙට් එක ගලා සෑන්ඩ් මානා වලාන් සල්ලි අරන් ෂිබා වල ගහපු නිසා උදේ ස්වින්ග් එක ආවේ නෑ. අද හෝල්ඩ් කරන් ඉන්නවා. 8000$.

    අද ඇනලයිස් කරල හදා ගන්න ටයිම් ෆ්රේම් එක තව දවස් කීපයකින් වෙනස් වෙනවා. මොකද හැමෝම ඇඩැප් වෙන් බලන්නේ. කොහොමත් වීක් එන්ඩ් වල මිල බහින එක නම් එදා ඉදන්ම වෙනවා. මම වීක් එන්ඩ් වල අරන් සතිය මැද ලොකු ස්වින්ග් වල විකුණනවා. උපරිම දවස් දෙකක් වගේ තියෙන්නේ. මගේ ලාබය ආපු ගමන් දුන්නා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318

    Very informative .. thanks machan ...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,707
    113
    @wpmanoj - stock market wage nemei neh, crypto market 24/7 trade wenawa. ubata baya nedda aran dawas keepayak thiyagena inna? friday aran (weekend eke eka eka weda nisa market eka balanna beri wenawa) monday baladdi oka bahala thibboth?

    ekai man stoploss orders daala thiyenawada kiyala ahuwe.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @wpmanoj - stock market wage nemei neh, crypto market 24/7 trade wenawa. ubata baya nedda aran dawas keepayak thiyagena inna? friday aran (weekend eke eka eka weda nisa market eka balanna beri wenawa) monday baladdi oka bahala thibboth?

    ekai man stoploss orders daala thiyenawada kiyala ahuwe.
    මේක පැය 24 වැඩ. තව රටකට රෑ වෙද්දි තව රටකට උදේ. අපි හවස් වෙද්දි සමහර උෑන් රිලැක්ස් එකේ ටේඩ්. හිටිගමන් බහිනවා. ස්ටොක් මාකට් වගේ නෙවේ. මේකෙ ස්වින්ග් පට්ට දරුණුයි. හරි තැන බලල රිංගුවා තමන් ඇනලයිස් කල ලාබය ගත්ත සැනින් විත්ඩ්‍රෝ උනා. වැඩි තන්හාවට හිටියම සමහර වෙලාවට ක්ෂණිව 4% 5% බැහැල පාඩු වෙනවා. මම නිදා ගනිද්දි ෂුවර් ප්ලේස් වල බයි දාල සේල් ලිමිට් දාල නිදා ගන්නවා. අනිවාර්යෙන් ප්‍රයිස් එක එනව නම් තමයි දාන්නෙ. ඒත් මගේ 60% ක් වගේ සක්සස් වෙන්නේ. සමහර ඒවා දවස් තුන හතරින් ලාබ එක්ක රිලීස් වෙනවා. සමහර ඒවට මාසයක් විතර ගියා. අවුලක් නෑ ත මම ටේඩ් නොකර බැලන්ස් විදියට usdt 10000 ක් විතර තියන් ඉන්නේ. 1000 ක් හිර උනාද තව 1000 ක් ගත්තා. මෙහෙම දවස් කීපයක් ගහද්දි හිර වෙච්ච 1000 වල් කීපයක්ම අයිත් රිලිීස් වෙලා. තිබ්බ 1000 කෑලි වලට අමතරව තව 1000 කෑලී කීපයක් අලුතෙනුත් හැදිලා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    බයිනෑන්ස් ෆී ගැන අපි කලිනත් කතා. මම කිව්වා මතකද බයිනෑන්ස් ෆී එක 0.1% කියලා. ඒත් මගේ 0.075%. මෙහෙම උනේ ඇයි කියන එක මම හොයා ගත්තෙ අද. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ වොලට් එකේ බීඑන්බී කොයින් තියනවා නම් ෆී එක බීඑන්බී වලින් කපා ගන්නේ එතකොටයි මිල අඩු වෙන්නේ. බීඑන්බී නැතිනම් 0.1% ට කැපෙන්නේ. ඒ කියන්නේ මේ චාන්ස් එක ඔය හැමෝටම ගන්න පුළුවන්. බීඇන්බී වල පොඩි ගානක් දාල තියන්න ෆී වලට කැපෙන්න. එතකොට අපි රවුම් ගණන් වලින් ගන්න කොයින් වලින් ෆී කැපිල කොයින් වල පොඩි පොඩි ගණන් ඉතිරි වෙන එක නවතිනවා. මේක කාටත් වැදගත් වේවි. ෆී එකෙන් 25% දැන් ඔයාලට ඉතිරි කර ගන්න පුළුවන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka

    Graph wala trend line adinna special tool ekak use karanavada? Nathnam manually oyaama screenshot ekak wage aran kara gannavada? 🤔
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Graph wala trend line adinna special tool ekak use karanavada? Nathnam manually oyaama screenshot ekak wage aran kara gannavada? 🤔
    අපි පාවිච්චි කරන එක්ස්චේන්ජ් කම්පැනියෙන් හැමෝටම නොමිලේ පහසුකම දෙනවා. ටියුබ් එකේ බලන්න. මේ ගැන ගොඩක් විස්තර වගේම රටා අදින්නත් රටා අදුර ගන්නත් ඕන තරම් වීඩියෝ තියනවා

    කට්ටිය ගලා මානා සෑන්ඩ් ෂිබා වලින් පොඩ්ඩක් පරිස්සමින්. ශිබා ආයිත් උඩට එන්න දගලනවා. ෂිබා වල සල්ලි වලින් හිට් උන මානා ගලා සෑන්ඩ් මේ නිසා පල්ලම් බහිනවා. ෂිබා ආයිත් නැග්ගොත් මේවා ආයෙමත් තිබ්බ ගනන් වලටම බහින්න ලොකු ඉඩක් තියෙනවා. තිබ්බේ සත ගණන් වල. එච්චරටම අඩු නොවුනත් 50% වත් අඩු වෙන්න පුළුවන්. මේක ලේසි වෙන්නේ නෑ. එයාලත් බිලියන ගානක් සල්ලි හොයාගෙන ප්‍රොජෙක්ට් දාල තියෙන්නේ. සල්ලිත් තියන නිසා ලොකු ගේමක් ඉල්ලාවි. ෂිබා වල නැගපු ගණන් දවසින් දෙකෙන් සුස් ගාල බහින්නත් ඕන තරම් ඉඩ තියෙනවා. මේ නිසා මේ දවස් වල මේ කොයින් වල ටොප් වල හිර නොවෙන්න බලා ගන්න. මගේ සල්ලි මේ දෙකේම ටොප් වල හිර වෙලා තියෙනවා. ලැබෙන හැම වෙලාවකම මම ඒවා රිලීස් කරනවා. පරිස්සමින්. ෂිබා නගිද්දි මානා ගලා සෑන්ඩ් බහිනව ෂිබා බහිද්දි අනිත් ඒව නගිනවා.
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    අපි පාවිච්චි කරන එක්ස්චේන්ජ් කම්පැනියෙන් හැමෝටම නොමිලේ පහසුකම දෙනවා. ටියුබ් එකේ බලන්න. මේ ගැන ගොඩක් විස්තර වගේම රටා අදින්නත් රටා අදුර ගන්නත් ඕන තරම් වීඩියෝ තියනවා
    Ahh. Mama balannam. Thanx Bro 😍
     
    • Like
    Reactions: wpmanoj

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    බයිනෑන්ස් ෆී ගැන අපි කලිනත් කතා. මම කිව්වා මතකද බයිනෑන්ස් ෆී එක 0.1% කියලා. ඒත් මගේ 0.075%. මෙහෙම උනේ ඇයි කියන එක මම හොයා ගත්තෙ අද. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ වොලට් එකේ බීඑන්බී කොයින් තියනවා නම් ෆී එක බීඑන්බී වලින් කපා ගන්නේ එතකොටයි මිල අඩු වෙන්නේ. බීඑන්බී නැතිනම් 0.1% ට කැපෙන්නේ. ඒ කියන්නේ මේ චාන්ස් එක ඔය හැමෝටම ගන්න පුළුවන්. බීඇන්බී වල පොඩි ගානක් දාල තියන්න ෆී වලට කැපෙන්න. එතකොට අපි රවුම් ගණන් වලින් ගන්න කොයින් වලින් ෆී කැපිල කොයින් වල පොඩි පොඩි ගණන් ඉතිරි වෙන එක නවතිනවා. මේක කාටත් වැදගත් වේවි. ෆී එකෙන් 25% දැන් ඔයාලට ඉතිරි කර ගන්න පුළුවන්.
    bnb kochchara tyenna oneda mchn?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    bnb kochchara tyenna oneda mchn?
    fee එක 2$ නම් ඒ ප්‍රමාණයට ඇතිවෙන්න bnb ඕන. ට්‍රේඩ් එකින් එකට දාන්න ගියාම එතනත් වියදමක් යන නිසා එකපාර ටිකක් දාල තියන්න. නිතර නිතර bnb වලට usdt කරන කොටත් වියදමක් යනව නේ. ඒකයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,707
    113
    Tweet from Ajith Nivard Cabraal

    1638407518042.png

    @wpmanoj or danna kenek kiyanna, me scene eka, Binance eken Crypto trade karana ayata balapanawada?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @wpmanoj or danna kenek kiyanna, me scene eka, Binance eken Crypto trade karana ayata balapanawada?
    ක්‍රිප්ටෝ ටේඩ් කරද්දි අපි පිට රටට සල්ලි යැව්වෙත් නෑ. පිට රට සල්ලි ගේන්නෙත් නෑ. P2P කරල අපි ක්රිප්ටො ගත්තේ මේ රටෙන්මයි. මෙතන නිවාඩ් කබ්රාල් කියන්නේ උන්ඩියන් ගැන. මොන දේ කරත් ක්රිප්ටෝ වලට නම් ලංකාවට කරන්න පුළුවන් මගුලක් නෑ. පොඩි හරි ගැටළුවක් වෙන්නේ ඇමරිකාව මේකට ඇක්ෂන් එකක් ගත්තොත් තමයි. නමුත් මෑතක නම් ඇමරිකාව කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නම් නෑ. හේතුව ඇමරිකන් නීති අංශ වගේම මූල්‍ය අංශ පැහැදිලිව කියල තියනවා ස්ථාවරය. අනික ඇමරිකාවේ ඉන්න ඉහලම බිලියනයස්ලා ට්‍රිලියන බාගයක් විතර සල්ලි ඉන්වෙස්ට් කරල තියෙන්නේ. ඇමරිකාවෙ තහනමක් ආවොත් අර මිනිස්සු ඉවරයි. ඒ කියන්නේ ඒ රටේ ආර්ථිකය විනාස උනා වගේ දෙයක්.

    ලංකාවේ ක්රිප්ටෝ සම්පූර්ණම තහනම් කලත් කිසිම අවුලක් නෑ. තහනම් කලොත් ලංකාවට ලොකු පාඩුවක් වෙන්නේ. හැබැයි රෙගියුලේෂන් දාන එකට නම් මම කැමතියි. ලමයින්ට ටේඩින් විෂය කොටසක් වගේ උගන්වනවා නම් හොදයි. නැතිනම් නොදැන ට්‍රේඩ් කරල මහ පරිමානෙන් සල්ලි පරදිනවා.

    මට පේන්නේ දැනට තියන නීති වලින් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    හැම කොයින් එකම ඩවුන්. පොඩ්ඩක් බලන් හිටි කෙනෙක්ට වැදගත් වේවි. බිට්කොයින් 30 % විතර ඩවුන්

    ඉන්වෙස්ටඩ් ඕල් මනි. 44000$. බිට්කොයින් 42ග5 න් ගත්තා. ශිබා 30 න් ගත්තා. hope අද හවස වෙද්දි ඒක 60000$ වේවි කියල.
     
    • Like
    Reactions: BadBlueGenius

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    හැම කොයින් එකම ඩවුන්. පොඩ්ඩක් බලන් හිටි කෙනෙක්ට වැදගත් වේවි. බිට්කොයින් 30 % විතර ඩවුන්

    ඉන්වෙස්ටඩ් ඕල් මනි. 44000$. බිට්කොයින් 42ග5 න් ගත්තා. ශිබා 30 න් ගත්තා. hope අද හවස වෙද්දි ඒක 60000$ වේවි කියල.
    nagitala baladdi spot serama fill wela. :baffled: aluthinn ganna ekath padui ape un price up karalane,
     
    • Like
    Reactions: wpmanoj