maco Rs20000 usdt gatta $79 paduida?View attachment 153066
ගාන සෙට් කර ගන්න බැරි ප්‍රෙෂර් ලෙවල් එකකට ඇවිත් වගේ. මේක එච්චර හොදයි කියල මට නම් හිතෙන්නෙම නෑ. බික් ඩවුන් එකක්ද මන්ද. මම ඔක්කොගෙම ලිමිට් පහල දැම්මා. මම ඵ්රොෆිට් කරනවා. .වත් හෝල්ඩ් කරන් ඉන්නේ නෑ. බැස්සොත් කියල හිතෙන්නෙම. ආයෙ බැස්සොත් නම් 30 ටම බහීවි.![]()
නැග්ගොත් මේක 100k වලටම උනත් අදින්න තරම් ස්ට්‍රෝන්ග් වෙන්න පුළුවන්.
කිව්වා වගේම බැහැගෙන යනවා. ෂිබ් නම් හොදටම බැස්සා. වෙලාවට ප්‍රොෆිට් කලේ. ආයෙ ගන්න කැමති කට්ටිය ටිකක් බලාගෙන ඉන්න නියම පොයින්ට් එකට එනකම්. දැන්නම් කිසිම එකක් ගන්න යන්න එපා. රනින්ග් බ්ලේඩ්ස්. නිකම් බෙල්ල කපා ගන්න එපා.
හෙට වෙද්දි අඩු වෙයි මචං 240 ට කිට්ටුවට. ඒත් අවුලක් නෑ. 20000 න් ලක්ෂ 200000 ක අත්දැකීම් ලැබේවි. 20000 න් සල්ලි කාරයෙක් වෙන්න බැරි වේවි. ඒත් ලොකු ගාණක් හොයන්න ෆවුන්ඩේෂන් එක නම් සෙට් වේවි.maco Rs20000 usdt gatta $79 paduida?
bitcoin eka $10000 adu waida?හෙට වෙද්දි අඩු වෙයි මචං 240 ට කිට්ටුවට. ඒත් අවුලක් නෑ. 20000 න් ලක්ෂ 200000 ක අත්දැකීම් ලැබේවි. 20000 න් සල්ලි කාරයෙක් වෙන්න බැරි වේවි. ඒත් ලොකු ගාණක් හොයන්න ෆවුන්ඩේෂන් එක නම් සෙට් වේවි.
මේ එන්නේ මාකට් ඩවුන් වෙන සීසන් එක. 2012 ඉදන්ම දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු ටිකක් ලො පොසිසන් වල දුවන්නේ. මේ අවුරුද්දෙත් එහෙම වේද කියන්න බෑ. පරිස්සමට සල්ලි උඩ හරියෙ හිර කර ගන්න එපා.
ඒක නම් ලොවෙත් වෙන එකක් නෑ. ඒක වෙන්න නම් තුන්වන ලෝක යුද්ධය පටන් ගන්න වේවි. නැතිනම් ඇමරිකාව වගේ රටකට පරමානු බෝම්බයක් වත් දාන්න වේවි. හෙට ආයේ උපරිම 5% විතර ශේක් එකක් අරන් හොද පොසිෂන් එකකට යන්න පටන් ගනියි. අද වෙච්ච හැසල් එකෙන් බිට්කොයින් 10000 ක් විතර ලික්විඩේට් උනා. ඒවා ඉන්ස්ටිටියුට් ටේ්රඩර්ස් ලා බයි කරල වොලට් වලට දැම්මා. මාකට් එකෙන් අයින් උනා. ඩිමාන්ඩ් එකට බඩු නැති වේවි. දෙසැම්බර් වල අග සතිවල එන රැල්ල එක්ක රොකට් වගේ උඩ යයි.bitcoin eka $10000 adu waida?
Podi ganak num avulak na machan, Eth rug pull ekak set unoth Crypto epa wenava. mulu invest ekama loss wennath puluwan.TheMarsShiba early enter wela $50 gaththa, within 3 days profit $1300 una.
4th day ude balanakota $300 ta bahala..... ඇහැ ගහගෙනම හිටියානම් ගොඩ...
Poocoin altercoins හරියට සෙට් උනොත් පට්ට ගෙමක් ගහගන්න පුළුවන්, පල්ලම් යන්නත් පුළුවන්.
ඔව් ඒක ඇත්ත....Podi ganak num avulak na machan, Eth rug pull ekak set unoth Crypto epa wenava. mulu invest ekama loss wennath puluwan.
Ela Machan.ඔව් ඒක ඇත්ත....
Honeypot.is
Scamsniper.net
ඔක්කොම චෙක් කරලා ගන්න ඕනේ...
me monawada ban me?ඔව් ඒක ඇත්ත....
Honeypot.is
Scamsniper.net
ඔක්කොම චෙක් කරලා ගන්න ඕනේ...
ක්‍රිප්ටෝ වල ක්ලෝසින් එකක් නෑ. 100% up. 365x24x7.me monawada ban me?
anika crypto wala dawasak athulatha price eka up wenna hari down wenna hari puluwan limit ekak thiyenawada?
EG:- kalin dawase closing price eken 25%i uparimawa up wenna or down wenna puluwan.
Poddak January wage idala hoda coin tikak ganna. Loku news ekak ave nathoth BTC down wei thava.ආරක්ෂිතද සල්ලි ටික මිල පහල යනකොට අඩුවෙයිද?
kohomada ban mata tarumak naha??ෆන්ඩින් වල ඉදන් ෆියට් එකට ට්‍රාන්සර් කරන්න. usdt කොයින් එකේ සල්ලි තියෙද්දි මිල පහල යන්නෙ නෑ.
week end shake eken buy kale kawuda ?
අපි ලාබ වෙලාවක් බල්ල btc ගත්තොත් ආයෙ ක්ෂණිකවම usdt කරන්න ඕනෙද?? නැත්තම් වැලූ එක ආයෙ ඩ්‍රොප් වෙනවද?ෆන්ඩින් වල ඉදන් ෆියට් එකට ට්‍රාන්සර් කරන්න. usdt කොයින් එකේ සල්ලි තියෙද්දි මිල පහල යන්නෙ නෑ.