@wpmanoj Macahn thank you so much me thread eka danmata saha supirima content ekak share karanawata. Ube me thread eka nisa mat patan gatta crypto karanna. Ada usdt 70 ka profit ekak gatta. Thanks machan.
හදිසි නැතුව පරිස්සමට කරමු.
Hedera (HBAR)
coin eka gnea mokada idea issrahata hoda weida
පහුගිය දවස් වල වෙච්ච වැටිල්ල තමයි කොයින් වල තත්වය ගැන හොදම වැලියු එක. ඉක්මනටම රිකවර් උන ඒව වගේම රිකවර් උන ප්‍රමාණය තමයි වැදගත්.
hbar 46% ක් බැහැල 40% ක් රිකවර් උනා.
ඩොජ් 53% බැහැල 33% ක් රිකවර් උනා
මානා 53% ක් බැහැල 39% ක් ක්වික් රිකවර් වෙලා ඔවර් ඕල් 68% ගියා
මේක පරන කැඩ්ල් බලල කියන්නේ. ප්‍රොජෙක්ට්ස් නැතුව.
ඩොජි ටිකක් ඇල් මැරිල යන්නේ. මානා ෆුල් පිකප් ඉන්නේ. ඒත් මාකට් එකේම වැටිල්ල නිසා පුෂ් බැක් වෙනවා. මාකට් එකට පොඩි තල්ලුවක් ආව ගමන් රොකට් වගේ යාවි.
hbar නෝමල් තත්වයක ඉන්නේ. ඉක්මනට රිකවර් උනා නමුත් සම්පූර්ණ උනේ නැහැ.
දැන් ගණනත් එච්චරම අවුල් නැහැ. 1.56 විතර හොද සපෝට් ලෙවල් එකක් තියනවා. ඊට වඩා නම් වැටෙන්න අමාරු වේවි. මොකද ඒ ලෙවල් එකට එන්න දැන් තියන වැලුයු එකෙන් 40% ක් බහින්න ඕන. මට හිතෙන විදියට 2 ස්ට්‍රෝන්ග් සපෝට් ලෙවල් එකක්. 2 න් හෝල්ඩ් වේවි. 4 හවර් චාට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක දැන් යන්නේ හතරවෙනි කන්සෙකටිව් ඩවුන් එක. සාමාන්‍යයෙන් 4 න් පස්සෙ එන්නෙ අප් එකක්. මේකෙ පහලින්ම බයි කලොත් නම් 30% අනිවා ලාබයක් ලැබේවි. මට පේන විදියට 2180 රි ටෙස්ට් කරල උස්සාවි.
------
Post added on Dec 15, 2021 at 10:51 PM