Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ADA ගැන මොකද හිතන්නෙ?
    1.055 ට අඩුවෙන්න ඕන. පේන විදියට ඒ ගානට ඒවි. 15% ක් අඩුවෙන්න ඕන.

    මම ප්‍රොෆිෂනල් කෙනෙක් නම් නෙවේ. ඒත් මගේ අදහස බිට් කොයින් තව ටිකක් බහීවි කියල. බිට්කොයින් 46800 සපොට් ලෙවල් එක සෙට් නොවුනොත් 46800 - 45800 තමයි ටිකක් ලගින් තියෙන්නේ. ඊලගට 45 සහ 40.
    කිව් වගේම බිට්කොයින් 46800 න් එකපාරක් සපෝර්ට් අරන් 2.5% ක් නැග්ගා. මම ඒකෙන් 1.15% ක් ගත්තා. ආයිත් 45800 ආයිත් සපෝට් එකක් දුන්නා. මම එතනින් ගත්තා. 46270 ට සෙල් එකක් දැම්මා. 1% ක් විතර ලැබෙයි. බලමු තවම සේල්ස් පවර්ෆුල්.
    ------ Post added on Dec 14, 2021 at 1:14 AM

    Done !
    ------ Post added on Dec 14, 2021 at 1:16 AM
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    1.055 ට අඩුවෙන්න ඕන. පේන විදියට ඒ ගානට ඒවි. 15% ක් අඩුවෙන්න ඕන.

    කිව් වගේම බිට්කොයින් 46800 න් එකපාරක් සපෝර්ට් අරන් 2.5% ක් නැග්ගා. මම ඒකෙන් 1.15% ක් ගත්තා. ආයිත් 45800 ආයිත් සපෝට් එකක් දුන්නා. මම එතනින් ගත්තා. 46270 ට සෙල් එකක් දැම්මා. 1% ක් විතර ලැබෙයි. බලමු තවම සේල්ස් පවර්ෆුල්.
    ------ Post added on Dec 14, 2021 at 1:14 AM

    Done !
    ------ Post added on Dec 14, 2021 at 1:16 AM
    40000 yaida?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ජනවාරි පලවෙනි සතිය වගේ වෙනකම් ඉස්සිල්ල පටන් අරන් වගේ. දැන් නම් බහින එකක් නෑ තව සතියකට දෙකකට. හැම කොයින් එකම 25% වගේ අප් වේවි. මේ ස්වින්ග් එකේ ඩිග් එක මේක වගේ.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    @wpmanoj Macahn thank you so much me thread eka danmata saha supirima content ekak share karanawata. Ube me thread eka nisa mat patan gatta crypto karanna. Ada usdt 70 ka profit ekak gatta. Thanks machan.
     
    Last edited:
    • Like
    Reactions: shenat and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @wpmanoj Macahn thank you so much me thread eka danmata saha supirima content ekak share karanawata. Ube me thread eka nisa mat patan gatta crypto karanna. Ada usdt 70 ka profit ekak gatta. Thanks machan.
    හදිසි නැතුව පරිස්සමට කරමු.

    Hedera (HBAR)

    https://hedera.com/

    coin eka gnea mokada idea issrahata hoda weida

    පහුගිය දවස් වල වෙච්ච වැටිල්ල තමයි කොයින් වල තත්වය ගැන හොදම වැලියු එක. ඉක්මනටම රිකවර් උන ඒව වගේම රිකවර් උන ප්‍රමාණය තමයි වැදගත්.
    hbar 46% ක් බැහැල 40% ක් රිකවර් උනා.
    ඩොජ් 53% බැහැල 33% ක් රිකවර් උනා
    මානා 53% ක් බැහැල 39% ක් ක්වික් රිකවර් වෙලා ඔවර් ඕල් 68% ගියා

    මේක පරන කැඩ්ල් බලල කියන්නේ. ප්‍රොජෙක්ට්ස් නැතුව.
    ඩොජි ටිකක් ඇල් මැරිල යන්නේ. මානා ෆුල් පිකප් ඉන්නේ. ඒත් මාකට් එකේම වැටිල්ල නිසා පුෂ් බැක් වෙනවා. මාකට් එකට පොඩි තල්ලුවක් ආව ගමන් රොකට් වගේ යාවි.
    hbar නෝමල් තත්වයක ඉන්නේ. ඉක්මනට රිකවර් උනා නමුත් සම්පූර්ණ උනේ නැහැ.

    දැන් ගණනත් එච්චරම අවුල් නැහැ. 1.56 විතර හොද සපෝට් ලෙවල් එකක් තියනවා. ඊට වඩා නම් වැටෙන්න අමාරු වේවි. මොකද ඒ ලෙවල් එකට එන්න දැන් තියන වැලුයු එකෙන් 40% ක් බහින්න ඕන. මට හිතෙන විදියට 2 ස්ට්‍රෝන්ග් සපෝට් ලෙවල් එකක්. 2 න් හෝල්ඩ් වේවි. 4 හවර් චාට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක දැන් යන්නේ හතරවෙනි කන්සෙකටිව් ඩවුන් එක. සාමාන්‍යයෙන් 4 න් පස්සෙ එන්නෙ අප් එකක්. මේකෙ පහලින්ම බයි කලොත් නම් 30% අනිවා ලාබයක් ලැබේවි. මට පේන විදියට 2180 රි ටෙස්ට් කරල උස්සාවි.
    ------ Post added on Dec 15, 2021 at 10:51 PM
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139

    Hi macho
    HBAR gana newi nea kiyanna oya
    1639642737433.png
     
    • Like
    Reactions: samsri and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Hi macho
    HBAR gana newi nea kiyanna oya
    View attachment 154282
    මේ hbar තමයි. පහල බලන්න සුදු පාටින් මම ඇන්දා කන්සෙකටිව් ඩවුන්ස් 4. කහ පාටට තියෙන්නේ උඩ ඉදන් එන ට්රෙන්ඩ් එකක්. හරියටම ඒ ට්රෙන්ඩ් එකේ වැදිල පහලට ගියා. පහල ඉදන් උඩට ආසන්නව 27% ක් තියෙනවා. මම මේක කිව්වෙ ඊයෙ 10.50 ට එතකොට අප් වෙන්න හිතලවත් නෑ.

    1639644254586.png
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Cardano එහෙම හොද ගානකට එයිද 2022.
    1639645216345.png

    මට නම් හිතෙන්නෙ මෙහෙම එකක් මචං. රතු ඉරි දෙක ස්ට්‍රෝන්ග් සපේට් ලයින් දෙකක්. 1 ට ආසන්නවම තියෙන්නේ. ඊට උඩින් කහ ලයින් එක අලුතින් ෆෝම් වෙන සපෝට් ලයින් එකක්. තුන් පාරක් ලයින් එක ටෙස්ට් කරා. ඊලග පාර ඔය ලයින් එක කඩන් පහලට එන්න පුලුවන් මොකද තුන් පාරක් නෙ. එහෙම උනොත් 1 කිට්ටුව ලයින් දෙක අල්ලාවි. එමෙ උනොත් 1.685 හරියෙ තියෙන රෙසිස්ටන්ස් ලෙවල් එකටම යනකන් ඉස්සේවි. උපරිම 60% ක් වගේ වේවි. සති පහක් වත් අඩුම යාවි.
    මම නම් කරන්නේ 1.055 ට ආවොත් අරගෙන 1.488 න් 25% සෙල් කරනවා. 50% 1.496 න් සෙල් කරනවා. ඉතිරි 25% 1.685 න් දෙනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    View attachment 154291
    මට නම් හිතෙන්නෙ මෙහෙම එකක් මචං. රතු ඉරි දෙක ස්ට්‍රෝන්ග් සපේට් ලයින් දෙකක්. 1 ට ආසන්නවම තියෙන්නේ. ඊට උඩින් කහ ලයින් එක අලුතින් ෆෝම් වෙන සපෝට් ලයින් එකක්. තුන් පාරක් ලයින් එක ටෙස්ට් කරා. ඊලග පාර ඔය ලයින් එක කඩන් පහලට එන්න පුලුවන් මොකද තුන් පාරක් නෙ. එහෙම උනොත් 1 කිට්ටුව ලයින් දෙක අල්ලාවි. එමෙ උනොත් 1.685 හරියෙ තියෙන රෙසිස්ටන්ස් ලෙවල් එකටම යනකන් ඉස්සේවි. උපරිම 60% ක් වගේ වේවි. සති පහක් වත් අඩුම යාවි.
    මම නම් කරන්නේ 1.055 ට ආවොත් අරගෙන 1.488 න් 25% සෙල් කරනවා. 50% 1.496 න් සෙල් කරනවා. ඉතිරි 25% 1.685 න් දෙනවා.
    Long term idea ekak nedda
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Long term idea ekak nedda

    @wpmanoj oyaage idea eka anuwa itin me dawas wala inveset karanna hodama coins monaada ??
    lets say for short term ( 1- 6 months)

    mage gaawa danata nam tiyenne ADA, XRP & VET
    me tike nam loss itin gattu gaanath ekka baladdi danata

    මම දැනට නම් කිසිම ලොන්ග් ටර්ම් පොසිෂන් එකක නෑ. තියන සල්ලි 1000 කෑලි කඩල ඩේ ටේඩින් වලට දාලා තියෙන්නේ. දැනට සමහර වෙලාවට තියන 1000 කෑලි මදියි තවත් හොද අවස්ථා ආවම ඉන්වෙස්ට් කරන්න. හැම එකක්ම 0.5% - 10% වෙනකම් ස්වින්ග්ස් වලට දාලා තියෙන්නේ. සමහර ඒව දාලා විනාඩියෙන් කවර්. සමහර ඒව උපරිම දවසක් වගේ යන්නේ. මේ නිසා තවම ලෝන්ග් හෝල්ඩ්ස් ගැන හිතල නෑ. 20000 ක් විතර තැන තැන හිර වෙලා තියෙනවා. වැරදි ඇනලයිස් නිසා වෙච්ච දේවල්. නිදහස් 1000USDT කෑලි 40 ක් පුරව ගන්න පුවවන් උනොත් එයින් වැඩිවෙන හැම රුපියලම ලෝන්ග් පොසිෂන් බලල දාන්න ඉන්නේ.

    දැනට නම් අදහසක් නෑ.

    ලෝන්ග් හෝල්ඩ් කරන්න කැමති කෙනෙක්ට නම් මේ දවස්වල ටොප් 100 කොයින් හැම එකක් වගේම අවුලක් නෑ. මෙටාවර්ස් කොයින් ගැන වැඩි අවධානයක් දුන්නොත් නම් හොදයි කියල හිතෙන්නේ. ලෝකෙ ලොකුම සල්ලි කම්පැනි වගේම ටෙක් කම්පැනි, නව නිර්මාණ කරන කම්පැනි මාර විදියට මේකට සල්ලි වියදම් කරනවා. ඉලොන් ගෙ පොජෙක්ට් එක වැරදිලා හරි ටෙස්ට් රන් එකකට අප් කරොත් මිටාවර්ස් කොයින් ජාති, ඩොජි එහෙම අල්ලන්න වෙන්නෙ නෑ. නගියි හොදටම. ඒ නිසා දැනට ඔය හොද මිටා වර්ස් කොයින් වල පොසිෂන් තියා ගන්න එක නම් වටිනවා. විශේෂයෙන් ඩොජි. ඉලොන් කාරයාගෙ වචන වලටත් නගින කොයින් එක මිනිහා 1 බිලියන් විතර ඩොලර් හැලුවොත් නගියි දාස් ගානකට.