Crypto mega

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Screenshot_20211216-211810.png
    Screenshot_20211216-211818.png
    Screenshot_20211216-211826.png
    Screenshot_20211216-211834.png

    මේ ඔක්කොම එක වගේනෙ move වෙන්නෙ. ඊලගට මොකක් වෙයිද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    හැම කොයින් එකක් ම වගේ BTC වලට අනුලෝමව සමානුපාතිකයි.

    හේතුව හොද ඇනලයිසර්ලා, බොට්ලා බීටීසි අප් ඩවුන් මාකට් බේස් එක විදියට හිතල ට්‍රේඩ් කරනවා. එකම වෙනස කොයින් වල අප් ඩවුන් වෙන වේගය තමයි. හොද බැක් ක්‍රවුඩ් එකක් ඉන්න කොයින් ලොකු ඉහල පහල යෑම් යනවා.

    මේ දවස් කොන්සොලිඩේෂන් රේන්ජ් එකේ තියෙන්නේ. ඒ නිසා පහල යෑම් වගේම සපෝර්ට් ටෙස්ට් කිරිල්ල වෙන්නේ. පොතේ හැටියට දෙසැම්බර් තුන්වන සතිය හැම කොයින් එකකම නැගිල්ල. ජනවාරි මුල් සතියෙන් බහින්න ගනීවි.
     
    කොහොමද ජනවාරි මුල් සතියෙ බහින්න ගනිවි කියන්නෙ? මං තාම පටන් ගත්ත විතරයි Crypto.
    Analyse කරන්න මොනව හරි tools තියනවද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    කොහොමද ජනවාරි මුල් සතියෙ බහින්න ගනිවි කියන්නෙ? මං තාම පටන් ගත්ත විතරයි Crypto.
    Analyse කරන්න මොනව හරි tools තියනවද?
    ලොකෙ හැම රටකම වගේ නත්තලටයි ජනවාරි වලටයි මිනිස්සුන්ට කම්පැනි වලින් බෝනස් දෙනවා. මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ එයින් කොටසක් ආයෝජනය කරන්න. පිට රටවල බැංකු පොලිය බොහොම අඩුයි. මේ නිසා ස්ටොක් මාකට් වලට දාන්නේ. ජොබ්ස් කරන අතරෙ එයාලට අලුත් ව්‍යාපාර කරන්න අමාරු නෙ. අනික ලැබෙන බෝනස් එකෙන් කොටසක් උත්සව වලට වියදම් උනාම ඉතිරි වෙන ටික ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්න මදි. ඉතින් මේ බෝනස් ජනවාරි පලවෙනිසා වගේ වෙනකම් මකට් එකට එනවා. ඊට පස්සේ නතර වෙනවා.

    ඉල්ලුම වැඩි වෙද්දි මිල ඉහලට අඩු වෙද්දි මිල පහලට

    හැමෝම අහනවා ෆලෝකරන්න කෙනෙක් වගේම හොද අයිඩියා දෙන කට්ටිය ගැන. මම හොදට රෙකමන්ඩ් කරන කෙනෙක් බැංකුවෙ ඉදන් එන ජයන්ත උක්වත්ත. :D
    https://www.youtube.com/c/JayanthUkwaththaTradersLife

    හැමදාම විඩියෝ දානවා හොද මාකට් ඇනලයිස් එකක් දෙනවා. මම නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    මේකත් හොදයි
    https://www.youtube.com/c/SriCrypto
    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

    ඉංග්‍රීසී සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මෙයාත් කියන එක අහන්න. ටිකක් ඕවර් ඩයල් එකක්. නමුත් ගන්න දෙයක් තියෙනවා.
    https://www.youtube.com/c/AndyBitcoinsensus/videos

    මෙයාත් හොදයි
    https://www.youtube.com/c/MaxMaher/videos
    ------ Post added on Dec 17, 2021 at 12:19 AM

    https://www.youtube.com/c/AlexBeckersChannel/videos
    ------ Post added on Dec 17, 2021 at 12:21 AM
     
    Last edited:

    Thanks මචං 😃. මං මේව බලන්නම්.
     
    • Like
    Reactions: wpmanoj

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    ඕව ස්කෑම්. කවුරුවත් කාටවත් නිකන් සල්ලි දෙන්නෙ නෑ. උබේ සල්ලි ටික ගන්නයි උන් බලන්නේ. රැවටෙන්න එපා
    ow macho. Thanks eka thama math baluwe mokada kiyala
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Coin and token wala difference eka mokdda

    මචන්ලා මේ වෙලාවේ ගන්න හොද කොයින් මොනවද ?
    ලොකු කොයින් නම් ගන්න බරිවෙඊ
    දැන් හොදටම බැහැල තියෙන්නෙ කැමති එකක් ගනින්.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    1$ kittu wenakan bahi..
    Crypto market. Will recover after 26th.dont have idea about ADA - I don't invest it has huge competion.and recently delisted from e toro

    මචන්ලා මේ වෙලාවේ ගන්න හොද කොයින් මොනවද ?
    ලොකු කොයින් නම් ගන්න බරිවෙඊ
    Short term Nam Ganin DOT and clover
    ------ Post added on Dec 18, 2021 at 11:48 AM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Coins trade nokra coins atara convert karla profit ganna baida.
    ට්‍රේඩ් කරනවා කියන්නෙත් කොයින් ස්වොප් කිරිල්ලක් තමයි. බයිනෑන්ස් වල කොයින් කන්වර්ට් කරන්න යන්න එපා. පට්ට ලිවරේජ් එකක් තියෙන්නේ.

    IIU5iSKt

    මම හිතන දේ ගැන මොකද්ද තියන අදහස ?
    ගලා 0.26 දී කරෙක්ෂන් එක කම්ප්ලීට් කරයිද ?
    ------ Post added on Dec 18, 2021 at 11:18 PM