Mining rig එකක් නැතුව normal pc එකකින්නම් mine කරන්න යන එක පාඩුයි මම හිතන්නේ. මම i3 ප්රොසාගෙන් කාලෙකට කලින් btc වගයක් mine කරා පැය 72 ක් වගේ එකදිගට දාල තිබ්බත් earn වෙලා තිබ්බෙ රුපියල් 58 i. ( maximum profomance ) .
XMR try කරලා බලන්න ඒක profitable කියලා mining කරන උන් කියලා තියෙනවා.