Crypto Mining monawada

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,101
    2,424
    113
    මුතු ඇටේ
    Mining rig එකක් නැතුව normal pc එකකින්නම් mine කරන්න යන එක පාඩුයි මම හිතන්නේ. මම i3 ප්‍රොසාගෙන් කාලෙකට කලින් btc වගයක් mine කරා පැය 72 ක් වගේ එකදිගට දාල තිබ්බත් earn වෙලා තිබ්බෙ රුපියල් 58 i. ( maximum profomance ) .

    XMR try කරලා බලන්න ඒක profitable කියලා mining කරන උන් කියලා තියෙනවා.
     
    • Like
    Reactions: Dr Sue

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Crypto mine karana unta henama gahapan kalakanni hetta..ratath kanawa..parisareth kanawa..thuk nodakin kalakanni
    හරිහමන් ආන්ඩුවක් තිබ්බනම් ඔය ඔක්කොම ඩොලර් වෙලා බැංකු වලට ගන්න තිබ්බා
     
    • Like
    Reactions: Dr Sue