Crypto Mining & Solar

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,493
    664
    113
    India
    Crypto Mining Rigs , Miners විකුණන අය සහ ආයතන
    Solar Projects කරන අය සහ ආයතන

    ගැන විස්තර දන්නවා නම් දාන්න.
     
    • Like
    Reactions: TNHM

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mining ගැන
    අවබෝධයක් ගන්න නම්
    ආතල් එකට කරන්නනම්
    කරල බලන්න..........
    ලංකාවේ mining කරන එකේ තේරුමක් නෑ
    ඒ වියදම් කරන සල්ලිවලින් coins ටිකක්
    අරන් දාල
    trading කරල
    හොද profit එකක්
    ගන්න පුළුවන්................
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,491
    6,344
    113
    කරන උන් ඉන්නව rtx 3080 card ekak gahanna ona.kohomath laksha 3.5kwath yaiy.dwsata 2000k wage enawa.maseta 60i.current ekata 12k withara aiyn karanna ona.
    tawa details tikak diyanko machan ....
     
    • Like
    Reactions: TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ක්රිප්ටෝ මයිනින් කියන්නේ මොකද්ද. මේකේ කොහොමද සල්ලි හම්බෙන්නේ..... පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ....
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    mining ගැන
    අවබෝධයක් ගන්න නම්
    ආතල් එකට කරන්නනම්
    කරල බලන්න..........
    ලංකාවේ mining කරන එකේ තේරුමක් නෑ
    ඒ වියදම් කරන සල්ලිවලින් coins ටිකක්
    අරන් දාල
    trading කරල
    හොද profit එකක්
    ගන්න පුළුවන්................
    ඇයි එහෙම කියන්නේ. මමත් මාස තුන හතරකට ඉස්සෙල්ලා රිග් එකක් හැදුවා. ඒ්කෙන් මයින් කරපු කො යින් විකුනලා වෙන වෙන කොයින් ගත්තා. අද ඒ් කොයින් වල වටිනාකම දල වශයෙන් ලයිට් බිල අයින්කරමා ගියපු වියදමෙන් 52%ක් . මට නම් පාඩු නෑ. මයින් කරපු කොයින් විකුනන්නේ නැතුව තියාගත්තත් අද වටිනාකම අනුව මාස 11කින් වියදම කවර්. ඊට පස්සේ එන කීය උනත් ලාබය නේද ? අත්දැකීමක් තියනවා නම් කියන්න. මට තේරෙන නැති දෙයක් , නොපෙනෙන දෙයක් තියනවා නම් කියන්න. ඒක ලොකු උදව්වක් වේවි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,533
    6,516

    rig eka hadanna kiyak giyada ?
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    ඇයි එහෙම කියන්නේ. මමත් මාස තුන හතරකට ඉස්සෙල්ලා රිග් එකක් හැදුවා. ඒ්කෙන් මයින් කරපු කො යින් විකුනලා වෙන වෙන කොයින් ගත්තා. අද ඒ් කොයින් වල වටිනාකම දල වශයෙන් ලයිට් බිල අයින්කරමා ගියපු වියදමෙන් 52%ක් . මට නම් පාඩු නෑ. මයින් කරපු කොයින් විකුනන්නේ නැතුව තියාගත්තත් අද වටිනාකම අනුව මාස 11කින් වියදම කවර්. ඊට පස්සේ එන කීය උනත් ලාබය නේද ? අත්දැකීමක් තියනවා නම් කියන්න. මට තේරෙන නැති දෙයක් , නොපෙනෙන දෙයක් තියනවා නම් කියන්න. ඒක ලොකු උදව්වක් වේවි.
    Bro pluwnnm twa detaild ekka kiyanna pluwnda. Khomda haduwe, mnda use krpu cards & parts , Monthly koccra watts ganak ynwada wge details ekkma kiwwnm watinwa :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Ape maha gedara business line ekak thiyenawa. 25 per unit ද කොහෙද.‌ eken karana eka labai. Kohomath 4 laks wiyadam kara nam masekata 40,000 sure. Dan pc parts , vga, ganan nisa kiyak yavida danne na hadanna
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Ape maha gedara business line ekak thiyenawa. 25 per unit ද කොහෙද.‌ eken karana eka labai. Kohomath 4 laks wiyadam kara nam masekata 40,000 sure. Dan pc parts , vga, ganan nisa kiyak yavida danne na hadanna
    dan NON LHR cards hoyanna giyama epa wenawa bn.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Bro pluwnnm twa detaild ekka kiyanna pluwnda. Khomda haduwe, mnda use krpu cards & parts , Monthly koccra watts ganak ynwada wge details ekkma kiwwnm watinwa :lol:
    3060 , 3060ti all lhr 4 cards
    mata hardware podi danumak thiyanawa. videos baluwa
    gaththe nanotec
    msi b450 motherboard (5 pci slots)
    aliexpress gpu risers
    1000w power supply 2k
    when mining raven coin - just below 900w for hole system . not stable on wall meter (including RGB and 140mm mill fans)
    Pool -2miners
    operating system - windows
    miner - trex 24.5
    cost - under 1 million
    profit 14 - 17 USD per day (after electricity)
    yana rate eketa uparima dawas 305 yanne cost eka cover karanna
    light bill eka wenama kiyanna danne na . gedara bilath ekka 25500k withara enawa

    Ethereum proof of stake unama mokak weida?
    awuruddak withar profit eka adu wela thiyewi kiyala hithanawa
    ------ Post added on Nov 11, 2021 at 12:16 AM