Crypto Trading - Technical Analysis ඉගෙනගන්න

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Technical Analysis ඉගෙනගන්න මේ YouTube චැනල් වලට අමතරව තව තියෙන,
    ලංකාවේ හරි නැතිනම් පිටරට හරි හොද චැනල් දන්න ඒවා තියනවනම් කියන්න.

    Sri Crypro
    CryptoFox
    Cryptoedulk
    FX Hiru
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    මම ඔය ට්‍රෙඩින් චැනල් කරන උන් ගොඩදෙනෙක් personally දන්නව ,උං නිකන්ම නිකන් content creatorsල බං ,උං දන්න ලබ්බක් නෑ ,හිගන අනාත උං 😂😂😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම ඔය ට්‍රෙඩින් චැනල් කරන උන් ගොඩදෙනෙක් personally දන්නව ,උං නිකන්ම නිකන් content creatorsල බං ,උං දන්න ලබ්බක් නෑ ,හිගන අනාත උං 😂😂😂
    ඇත්ත උන් කියන විදියට ට්‍රේඩ් දාපු උන්ට අන්න කෙලවෙලා බුකියෙ වැලපෙනවා🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,353
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    Mama oya godak ewa balalath na balanneth na.
    Jayanth Ukwaththa kiyana buwage videos tikak balala tiyenawa. Technical analysis part ekata mata echcharama kamaththak nathi unath man gen ganna deyak tiyenawa. Knowledge ekak tiyenawa kiyala hithenawa.
     
    • Like
    Reactions: Any.key

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Mama oya godak ewa balalath na balanneth na.
    Jayanth Ukwaththa kiyana buwage videos tikak balala tiyenawa. Technical analysis part ekata mata echcharama kamaththak nathi unath man gen ganna deyak tiyenawa. Knowledge ekak tiyenawa kiyala hithenawa.
    Mn dan baluwa a channel eka. Ekenuth ganna deyak thiyenawa thawa channel nadda machan danna ewa.
     
    • Like
    Reactions: shenat

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම ඔය ට්‍රෙඩින් චැනල් කරන උන් ගොඩදෙනෙක් personally දන්නව ,උං නිකන්ම නිකන් content creatorsල බං ,උං දන්න ලබ්බක් නෑ ,හිගන අනාත උං 😂😂😂
    එහෙනම් ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    ඇනලයිස් කරල කරන්න පුලුවන් නම් මුන් ඕව යූටූබ් එකේම දායි....🤭
    එහෙනම් ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    Mama oya godak ewa balalath na balanneth na.
    Jayanth Ukwaththa kiyana buwage videos tikak balala tiyenawa. Technical analysis part ekata mata echcharama kamaththak nathi unath man gen ganna deyak tiyenawa. Knowledge ekak tiyenawa kiyala hithenawa.
    ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එහෙනම් ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    එහෙනම් ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    එහෙම එකක් නෑ...
     
    • Sad
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,862
    113
    එහෙනම් ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    එහෙනම් ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ

    ඉගනගන්න හොඳ තැනක් කියන්නකෝ
    උබට ගියොත් ගියා කියල වෙන් කරන්න පුලුවන් සල්ලියක් අරගෙන තියෙන අඩුම එකෙන් ට්‍රේඩ් කර කර ඉගෙන ගනින්. ඒ ගමන් ඉල්ලුමට සැපයුම කියන බේසික් තියරිය ඔලුවෙ තියාගෙන ඔය වගේ චැනල් වල උන් කරන ඒව ඉගෙන ගන්න. කොපි කරන්න එපා ඇයි එහෙම උනේ කියන එක කල්පනා කරන්න.

    ටික කාලයක් යනකොට කෙලම වෙලා යනව එතනින් පස්සෙත් උබට හිතෙනව නන් තව ඒ වගේ සල්ලියක් දාන්න ඕනි කියල දාල ආයෙ අර විදියටම කරපන්.

    ඔහොම තුන් හතර පාරක් කරාට පස්සෙ පොටක් පෑදෙයි. වෙන නන් ඕක කරන්න පුලුවන් විදියක් දන්නෙ නෑ.
     
    • Like
    • Wow
    Reactions: ACHIK and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම එකක් නෑ...
    :baffled: :(

    උබට ගියොත් ගියා කියල වෙන් කරන්න පුලුවන් සල්ලියක් අරගෙන තියෙන අඩුම එකෙන් ට්‍රේඩ් කර කර ඉගෙන ගනින්. ඒ ගමන් ඉල්ලුමට සැපයුම කියන බේසික් තියරිය ඔලුවෙ තියාගෙන ඔය වගේ චැනල් වල උන් කරන ඒව ඉගෙන ගන්න. කොපි කරන්න එපා ඇයි එහෙම උනේ කියන එක කල්පනා කරන්න.

    ටික කාලයක් යනකොට කෙලම වෙලා යනව එතනින් පස්සෙත් උබට හිතෙනව නන් තව ඒ වගේ සල්ලියක් දාන්න ඕනි කියල දාල ආයෙ අර විදියටම කරපන්.

    ඔහොම තුන් හතර පාරක් කරාට පස්සෙ පොටක් පෑදෙයි. වෙන නන් ඕක කරන්න පුලුවන් විදියක් දන්නෙ නෑ.
    කරලම තමයි ඉගනගන්න වෙන්නේ නෙහ්?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :baffled: :(

    කරලම තමයි ඉගනගන්න වෙන්නේ නෙහ්?

    සල්ලි ටිකක් දාපං, වීඩියො ටිකකුත් බලපං, නමුත් ඒවගෙ ඒව හරියටම සෙට් වෙන්නෙ නෑ. සරලම දේ තමා චාට් එකේ නගින්න පටන් ගන්නකොට අරන් බහින්න ගන්නකොට දෙන එක. චූටි චූටි ලාබ ගත්තැකි මෙහෙම. එහෙම නැත්තම් හොඳ කොයින් එකක් අරන් හෝල්ඩ් කරන් ඉන්න පුලුවන්. දෙයියො බැලුවොත් ගොඩ නැත්තම් හබක්.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සල්ලි ටිකක් දාපං, වීඩියො ටිකකුත් බලපං, නමුත් ඒවගෙ ඒව හරියටම සෙට් වෙන්නෙ නෑ. සරලම දේ තමා චාට් එකේ නගින්න පටන් ගන්නකොට අරන් බහින්න ගන්නකොට දෙන එක. චූටි චූටි ලාබ ගත්තැකි මෙහෙම. එහෙම නැත්තම් හොඳ කොයින් එකක් අරන් හෝල්ඩ් කරන් ඉන්න පුලුවන්. දෙයියො බැලුවොත් ගොඩ නැත්තම් හබක්.
    එළ කිරි මචන් 💪
    එළ කිරි මචන්💪
    https://youtube.com/c/SoheilPKO

    Trading view eke paper trading karahan, salli one na iganaganna
    ------ Post added on May 17, 2022 at 11:34 AM
    paper trading නම් කරනවා බන් පොඩි ගානක් දාල බලන්න ඕනේ :yes:
    ------ Post added on May 17, 2022 at 11:36 AM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Signal දෙන උන්ගෙන් සිග්නල් අරගෙන කරන්න බැරිද බන් ඕක.
     
    • Haha
    Reactions: negombokollo