Cryptocurrency නොහොත් Rs දහස , මිලියනය කරන හැටි

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    thanks... barida recomend karanda hoda sites tiakak. thawa meka hodatama karana hati a sites use karala video ekak danda barida
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    rep+++

    මේ දවස් වල අඩු ගානකට යන ඉස්සරහට up වෙයි කියලා හිතන අලුතෙන්ම මේ ෆීල්ඩ් එකට බහින එකෙකුට ගන්න උබට රෙකමන්ඩ් කරන්න පුලුවන් කොයින්ස් වර්ග මොනවද සහෝ??

    :yes::yes::yes: sia
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Thanks :)

    Uba hemadama elakiri eke watina threads danawa :)

    Mata me scene eka gena hariyatama idea ekak ganda hoya hoya hitiye. Specially lankawe kawru hari karana kenek hoyaganda..

    Ube videos walin idea ekak ganda puluwan wey wage hitanawa :)

    Thanks a lot :) Ikmanata invest karanda one :)

    REP++++
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අපිට ඕනෙම වෙලාවක ඕනෙම කොයින් එකක් අපි සාමන්‍ය භාවිතා කරන කරන්සි එකක් කරගන්න පුලුවන්ද

    ඕනෙ වෙලාවක බිට් කොයින් එකක් ඩොලර් කරල අපිට ආයෙ ගන්න පුලුවන්ද?
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අපිට ඕනෙම වෙලාවක ඕනෙම කොයින් එකක් අපි සාමන්‍ය භාවිතා කරන කරන්සි එකක් කරගන්න පුලුවන්ද

    ඕනෙ වෙලාවක බිට් කොයින් එකක් ඩොලර් කරල අපිට ආයෙ ගන්න පුලුවන්ද?

    bmp
     
    EKGambler

    Member
    Feb 23, 2017
    125
    16
    0
    අපිට ඕනෙම වෙලාවක ඕනෙම කොයින් එකක් අපි සාමන්‍ය භාවිතා කරන කරන්සි එකක් කරගන්න පුලුවන්ද

    ඕනෙ වෙලාවක බිට් කොයින් එකක් ඩොලර් කරල අපිට ආයෙ ගන්න පුලුවන්ද?

    puluwan ban
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මචන් පුලුවනම් විස්තර ඈතුව කියලා දෙන්නකො කොහොමද ඕවා ගන්නෙ කියලා
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    සති දෙකකට කලින් ගත්ත.ගත්ත ගාන Double අඩු වෙලා..දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො හේතුව... දැන් නම් ආයෙ වැඩි වෙයි වගේ.. :yes::yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    ade currency okkoma drop wenawa neda? mokada danne nascene eka

    සති දෙකකට කලින් ගත්ත.ගත්ත ගාන Double අඩු වෙලා..දන්න එකෙක් පැහැදිලි කරපල්ලකො හේතුව... දැන් නම් ආයෙ වැඩි වෙයි වගේ.. :yes::yes::yes:

    මචන් පුලුවනම් විස්තර ඈතුව කියලා දෙන්නකො කොහොමද ඕවා ගන්නෙ කියලා

    slcrypto.wordpress.com

    Drop wenne ICO nisaa bn :frown:

    raata wisthra krnnm.
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    slcrypto.wordpress.com

    Drop wenne ICO nisaa bn :frown:

    raata wisthra krnnm.

    මමත් ICO ගැන google කරල බලන්නම්.උබත් රෑට ඇවිත් පැහැදිලි කරල දියන් මචන්..බලන් ඉන්නව.. :yes: Thanks Bro....
     
    Last edited:
    • Like
    Reactions: Sub Zer0