Cryptocurrency නොහොත් Rs දහස , මිලියනය කරන හැටි

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    Mokakda e seen rata dapan aniwa

    share market eke ipo wage scene ekak neda ban, ico aapu aluth coins monawada? :)

    මෙහෙමයි මචං. අලුතින් එන කොයින් වලට crowd funding වගේ සින් එකක් තමයි ICO කියන්නේ.

    ඉතින් ico එක ඉවර උනහම company එකේ වියදම් වලට ඕනේ නිසා coin withdraw කරනවා. පොඩි ගානක් නෙවේ 20-50 million වගේ ගානක්. මෙහෙම withdraw කරන එක market එකට එන pressure එකක්. ඉතින් coin වල ගාන අඩු වෙනවා.

    හැම ico එකක් ම legit නෑ. ඕන එකෙක්ට පුළුවන් concept එකක් හදල, website එකක් දාල, whitepaper එකක් දාල ICO එකක් තියන්න. ඊට පස්සේ 50 million withdraw කරලා 10 million වගේ වියදම් කරනවා උන් try කරා කියල පෙන්නන්න. ඉතිරිය උන් තියාගන්නවා. ටික දවසකින් coin එක තිබ්බද වත් හොයාගන්න නෑ..
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙහෙමයි මචං. අලුතින් එන කොයින් වලට crowd funding වගේ සින් එකක් තමයි ICO කියන්නේ.

    ඉතින් ico එක ඉවර උනහම company එකේ වියදම් වලට ඕනේ නිසා coin withdraw කරනවා. පොඩි ගානක් නෙවේ 20-50 million වගේ ගානක්. මෙහෙම withdraw කරන එක market එකට එන pressure එකක්. ඉතින් coin වල ගාන අඩු වෙනවා.

    හැම ico එකක් ම legit නෑ. ඕන එකෙක්ට පුළුවන් concept එකක් හදල, website එකක් දාල, whitepaper එකක් දාල ICO එකක් තියන්න. ඊට පස්සේ 50 million withdraw කරලා 10 million වගේ වියදම් කරනවා උන් try කරා කියල පෙන්නන්න. ඉතිරිය උන් තියාගන්නවා. ටික දවසකින් coin එක තිබ්බද වත් හොයාගන්න නෑ..
    :yes::yes::yes::yes:

    owata try karannawath epa. pahala thiyenne e gana hoyaddi ahu una site dekak. scam balanna. dascoin kiyala ekak kohewath na. mining karanna. ico walata yana eka risk..............................................

    http://icorating.com/
    https://icotracker.net/
     
    Last edited:

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    :cool::cool:මූලික දැනුවත් වීම හරියට කෙරෙන එකයි වටින්නේ.
    එතකොට කරන එකා කරයි.
    ගොඩක් ස්තුතියි මිත්‍රයා.:cool::cool: