ඔයාලා පාවිච්චි කරන stratergy එක මොකක්ද??? Crypto ට්‍රේඩ් කරන අය ජාති ගොඩක් ඉන්නවනේ day traders , scalping කරන අය, investers(HODLers) තව කට්ටි ඇති.
තව long time hold කරන් ඉන්නවනම් ඒක කරන ක්‍රමය මොකක්ද?? අපි හිතමු එක කොයින් එකක් hold කරන් ඉදලා ඒ කොයින් එකේ market cycle එකේ එන්න පුලුවන් උපරිමට අවම sell කරල bitcoin වලට convert කරලා ආයිත් අර හොද potential එකක් තියෙන coin එක dip එකෙන් buy කරනව වගේ ක්‍රමයක් පාවිච්චි කරනවද? Btc pair එකෙන් trade කරල profit ගන්න හැටි වගේ දේවල්... ඒක ඔයාලා කරන විදිය මොකක්ද???
කට්ටියට දැනගන්නත් එක්ක කියමු බලන්න එතකොට තම තමන්ගේ ක්‍රමේ වාසි අවාසි සාකච්චා කරගන්නත් පුලුවන්.