Cryptocurrency stratergy එක මොකක්ද?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    eda wela tours :rofl:

    THETAUSDTPERP_2021-08-29_15-16-00.png
     
    • Like
    Reactions: EssJeeEm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕව බයානක වැඩ. brokerage account එකක් හදල AI දාලා බලන් ඉන්න එක තමයි කරන්නේ. වැඩේ අල්ලලා යනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕකට Fibonacci දාන්න දවසට හොද ගානක් හොයන්න පුලුවන් 😉
    මචන් මාත් තාම පටන් ගත්තා විතරයි Tnx උපදෙස් වලට.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් මාත් තාම පටන් ගත්තා විතරයි Tnx උපදෙස් වලට.
    එල දිගටම ඩෙමෝ කරලා කන්ෆිඩන්ට් අරන් වැඩේට බහින්න. හරියට ඉවසීමෙන් අල්ල ගත්තොත් ගොඩේ ගොඩ. ස්මාට් මනි ෆො ස්මාට් පීපල්😉
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Me mokakda bn kola pata line eka.ling short kiyala watena seen eka mokakda?
    එල දිගටම ඩෙමෝ කරලා කන්ෆිඩන්ට් අරන් වැඩේට බහින්න. හරියට ඉවසීමෙන් අල්ල ගත්තොත් ගොඩේ ගොඩ. ස්මාට් මනි ෆො ස්මාට් පීපල්😉
    Demo karanne mokeda bn???mt4 eka nathuwa wena thanak thiyeda?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Eka parama gattada DCA kalada? Btc koheda dala thiyenne.binance ekeada walket ekakada?

    Oya mewata nadda?

    Ow ow e lankawe rupiyal against nee.iita wada profit karanna puluwan kama thiyeddi ohoma thiyan inna epa

    mokakda bn stochastic oscillator kiwwe.indicator ekakda?mokakd bn mee exchange eka?

    🤗

    Ane manda 45-46 awith yaiy wage

    😋

    Mmm monada a?

    😍

    Ahhh ela ela

    Oya karana krame kiyannako

    🤔

    Elaaa

    elaaa

    ඔක 30න් පල්ලෙහාට එන්නෙ නෑ කියලා තේරෙනකොට ගත්ත. බයිනැන්ස් එකෙ තියෙන්නෙ බන්. මම 50දී දීල යටින් ගත්තෙ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,728
    2,772
    113
    Exchange ekaka thiyanna baya nadda machan?

    කෙල උනත් අවුලක් නෑ බන්. වොලට් එකෙ දාන ඉන්නවා තව ටිකක්. ඔක buy and sell කර කර ඉන්න එක පාඩු උනෙ නෑ.
    sure wallet ekak kiyapanko. mage binance eke thiyenne ADA ehema.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sure wallet ekak kiyapanko. mage binance eke thiyenne ADA ehema.
    මම btc බ්ලොක් චේන් දාල තියෙන්නෙ.අනික්වා ඔක්කොම බයිනෑන්ස් තමා මචන්. පොඩි කොයින් නම් ඉතින් එහෙට මෙහෙට අරන් යන එක කරදරයක් නේ එකයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Me mokakda bn kola pata line eka.ling short kiyala watena seen eka mokakda?

    Demo karanne mokeda bn???mt4 eka nathuwa wena thanak thiyeda?
    Demo නන් tradingview වල කරන්න පුලුවන් ඒත් රියල් කරද්දි Demo වගේ ප්‍රොෆිට් නෑ කියන්නේ:confused::confused:

    එල දිගටම ඩෙමෝ කරලා කන්ෆිඩන්ට් අරන් වැඩේට බහින්න. හරියට ඉවසීමෙන් අල්ල ගත්තොත් ගොඩේ ගොඩ. ස්මාට් මනි ෆො ස්මාට් පීපල්😉
     
    • Like
    Reactions: visalbro