Cryptocurrency

SK29

Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    Invest Wall Street GIF by Bear Market Memes
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,119
    113
    kohomada top eka identify karagatte

    p.s. - Man crypto wala salli daala ne. just curious

    BTC උබට ගන්න හිතුනොත් එතන තමා ටොප් එක $121,000ට තියෙනකොට ගත්තොත් අනික් දවසේ BTC $0 වෙයි. නොගෙන හිටියොත් $ 200,000 වෙයි. ඔක තමා Top / Bottom අදුර ගන්න විදිය
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,216
    7,704
    113
    BTC උබට ගන්න හිතුනොත් එතන තමා ටොප් එක $121,000ට තියෙනකොට ගත්තොත් අනික් දවසේ BTC $0 වෙයි. නොගෙන හිටියොත් $ 200,000 වෙයි. ඔක තමා Top / Bottom අදුර ගන්න විදිය
    Oh My God Wow GIF
     
    • Sad
    Reactions: lapaman

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මොකද්ද බන් මේ alt සීසන් ස්ටාට් නෑ කියන කතාව . alt කොයින් කීයක් දැනටම මාකට් එකේ ස්ටේබල් ද පේමන්ට්ස් වලට ගන්නවද . විකාර කතාවක් 2012 වගේ නම් ඒම කියන්න තිබ්බා . අනික දැන් 4 ඉයර් සයිකල් යන් නෑ ඒවා ඉවරයි දැන් ෆයිනෑස් පොලිටිකල් ටෙක් නිව්ස් වලට මාකට් එක මුව් වෙන්නේ . සයිකල් දැන් මාස 3-5 වලට එනවා .
    හරි මේක උබේ අදහස මන් තව 1 year වලින් මේකේ comment එකක් දාන්නම්කො එතොකොට බලමු trade වලට මොනාද වෙලා තියෙන්නේ කියලා
    දැනට මගේ gala averarage 0.02 ltc 72
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    හරි මේක උබේ අදහස මන් තව 1 year වලින් මේකේ comment එකක් දාන්නම්කො එතොකොට බලමු trade වලට මොනාද වෙලා තියෙන්නේ කියලා
    දැනට මගේ gala averarage 0.02 ltc 72
    Sui eka hodada ganna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,760
    85,933
    113
    ආශ්චර්යමත් රටක
    kohomada top eka identify karagatte

    p.s. - Man crypto wala salli daala ne. just curious

    එහෙම identify කරගන්න බෑ බන්. හැබැයි මට හිතුනා FOMC minutes වලින් පස්සෙ කෙළවෙයි කියලා. ඒ නිසා ඒකෙන් පස්සෙ විකුණලා දාන්න හිතුවෙ. එකපාර ලොකු රියැක්ෂන් එකක් එයි කියල හිතුණා. හැබැයි එවෙලා එහෙම රියැක්ෂන් එකක් ආවෙ නැති නිසා තියන් හිටියා. දවස් දෙකකට විතර පස්සෙනෙ කෙළවලා තියෙන්නෙ. 🙈

    ඕවා ප්ලෑන් කරලා කරන වැඩ.
     
    • Sad
    Reactions: SK29

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    තව BNB set එකකුත් තියෙනවා average 500 වගේ

    Sui eka hodada ganna
    Sui නම් දන්නේ නෑ දැනට sol bnb xrp ltc gala dot ada වගේ ඒව තව up වෙයි
    ------ Post added on Oct 11, 2025 at 4:53 PM

    GALA $1 එන්නෙ නෑ බන්. අවුරුද්දකට කලින් තිබ්බ කොයින් ගාන නෙවේ තියෙන්නෙ. ගලා $1 වෙන්න බිලියන 50ක් වත් එන්න ඔන ඩොලර්
    මටනං එච්චර එන්න ඕනේ නෑ දැනට average 0.02 නිසා 0.1 වගේ අවත් මට ඇති 0.4 or 0.5 වගේ එයි කියලා හිතෙනවා
    ------ Post added on Oct 11, 2025 at 4:58 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    හරි මේක උබේ අදහස මන් තව 1 year වලින් මේකේ comment එකක් දාන්නම්කො එතොකොට බලමු trade වලට මොනාද වෙලා තියෙන්නේ කියලා
    දැනට මගේ gala averarage 0.02 ltc 72
    වෙන්නෙද වෙන්නේ නගිනවා, කෝමත් ඉස්සරට කෑශ් ලස් වෙනවා
    බ්ලොක්චේන් කරලියට එනවා
    ඇසට් ටොකනසිස් වෙනවා
    ස්ටේට් බැක්ඩ් ස්ටේබල් කොයින් එනවා
    අනාගතය ක්‍රිප්ටෝ .

    මාකට් එක ඉතින් ඩොලර් වගේම ටොප් ලෙවල් කෝපරේශන් , ඉන්ඩිවිජුවල් වේල්ලට ඕනේ විදියට පාලනය වෙනවා

    යුද්ද , සාගත්, ආර්ථික අවපාත වලදි කඩන් වැටෙනවා

    ඔච්චරයි .
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මන් දැනට hold කරන එක විතරක්මත් නෙවෙයි කරන්නේ hold කරපු coin එකේම dca කර කර spot එකේ වෙනම buy karanawa key level එකකට ආපුවම ඒ ටික sell කරල දානවා
    මන් කොහොමත් monthly මට අවශ්‍ය නෑ කියලා හිතෙන ගානක් දාලා crypto ගන්නවා ඒ ටික dca කරන්න දානවා future කරනවා වගේ leverage stop loss නැතුව තව වටුණත් next month ආයේ buy කරනවා 😁😁
    Crypto වලට සල්ලි දානවනම් තමන්ට නැතිවුණත් අවුලක් නෑ කියන ගානක් තමා දාන්න ඕනේ main income එක නොවිය යුතුයි
     
    Last edited:

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    මන් දැනට hold කරන එක විතරක්මත් නෙවෙයි කරන්නේ hold කරපු coin එකේම dca කර කර spot එකේ වෙනම buy karanawa key level එකකට ආපුවම ඒ ටික sell කරල දානවා
    මන් කොහොමත් monthly මට අවශ්‍ය නෑ කියලා හිතෙන ගානක් දාලා crypto ගන්නවා ඒ ටික dca කරන්න දානවා future කරනවා වගේ leverage stop loss නැතුව තව වටුණත් next month ආයේ buy කරනවා 😁😁
    Crypto වලට සල්ලි දානවනම් තමන්ට නැතිවුණත් අවුලක් නෑ කියන ගානක් තමා දාන්න ඕනේ main income එක නොවිය යුතුයි
    point machan, dca kiyanne mokadda ban?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    1760191443386.png

    Trust Fib and RSI

    Alt coin eka thama patangaththewath na coins okkoma full bottom eke thiyenne
    Man dan gala eka gaththe 0.01 walin wage
    Thawa 1 year walin man me post ekata reply ekak dannamko
    Gala wala hold karana eknam tikak hithanna. Game eka dan hariyata trend wenne na. top developersla ayin wela inne.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    point machan, dca kiyanne mokadda ban?
    Spot එකේ නම් මොකක් හරි coin එකක් ගන්නවානම් තියෙන මුළු මුදලම දාලා ගන්නේ නැතුව කොටස් වශයෙන් ඒකක key level වලදී buy කරන එක තමා කරන්නේ
    හිතන්න එක coin එකක් 1 තියෙනවා 100 usdt තියෙනවා coin 100 gannawa coin 1 ඔයා ගත්තේ 1 usdt වලට ඕකම 50udst ගන්නවා coin 50 අතේ 50usdt ඉතුරුයි දැන් coin එක dump වෙලා වටිනාකම 0.5 දැන් ඉතුරු 50usdt වලින් buy කරනවා ඒ trade එකේ ගත්ත coin ගාන 100 අන්තිමට මුළු coin ගාන 150
    දැන් coin එක වටිනාකම 2වෙනවා පළවෙනි වතාවෙ විදියට ඔයාට sell කළොත් 200usdt ලැබෙනවා දෙවැනි වතාවෙ විදියට 300 usdt ලැබෙනවා
    Market ලොකු dump එකක් ගියත් average price යටට ගන්න පුළුවන් එක පාර ගත්තොත් market එකේ price එක ගත්ත price එකට එනකන්ම ඉන්න වෙනවා

    View attachment 257670

    Trust Fib and RSI

    Gala wala hold karana eknam tikak hithanna. Game eka dan hariyata trend wenne na. top developersla ayin wela inne.
    මගේ වැඩිපුරම තියෙන්නේ ltc එක gala nam ලොකුවට hold කරල නැ එකේ මන් dca කරකර මට ඕන ගාන අවම profit ටික ගන්න එක තමයි කලේ දැන් දාලා තියෙන එකෙත් 0.02 වලින් වගේ profit ගන්න ඉන්නේ
    ------ Post added on Oct 11, 2025 at 7:46 PM

    Alt season? Btc dump consolidate alt bump and most of them are at bottom?
    ------ Post added on Oct 11, 2025 at 7:50 PM

    View attachment 257670

    Trust Fib and RSI

    Gala wala hold karana eknam tikak hithanna. Game eka dan hariyata trend wenne na. top developersla ayin wela inne.
    Monada hoda spot eke buy karanna thiyenne
    ------ Post added on Oct 11, 2025 at 8:03 PM
     
    • Like
    Reactions: wpmanoj

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    Alt coin eka thama patangaththewath na coins okkoma full bottom eke thiyenne
    Man dan gala eka gaththe 0.01 walin wage
    Thawa 1 year walin man me post ekata reply ekak dannamko
    dan awurudu 3k gihin alt coin cycle ekak awe naa kiyanne apahu enna welawa thiyenawada?

    apahu market eka rebound wewi me november wenakotama wage.
    eth major crash ekak imminent. december - janurary 2026

    dan issara wage popular naa crypto dan AI trend eka thiyena nisa investor money yanne AI projects walata. issara thibba hype eka eka nisaa naa.

    mepara cycles tika hadenne hari trmppachchi pissu natana nisa.

    mewa okkoma ponzy schemes kiyala hitha hadan profit ekak aran exit wena eka thamayi honda.
    mama danna un innawa market cycle iwara wenna onnna menna thiyala buy karapu aya giya paara. btc/etch wage gattanam up athi. 99% coins nattatama nathi wela yanawane