kohomada top eka identify karagatteAparade top ekedi wikunanna hadala aye nikan hitiya
kohomada top eka identify karagatte
p.s. - Man crypto wala salli daala ne. just curious
BTC උබට ගන්න හිතුනොත් එතන තමා ටොප් එක $121,000ට තියෙනකොට ගත්තොත් අනික් දවසේ BTC $0 වෙයි. නොගෙන හිටියොත් $ 200,000 වෙයි. ඔක තමා Top / Bottom අදුර ගන්න විදිය
හරි මේක උබේ අදහස මන් තව 1 year වලින් මේකේ comment එකක් දාන්නම්කො එතොකොට බලමු trade වලට මොනාද වෙලා තියෙන්නේ කියලාමොකද්ද බන් මේ alt සීසන් ස්ටාට් නෑ කියන කතාව . alt කොයින් කීයක් දැනටම මාකට් එකේ ස්ටේබල් ද පේමන්ට්ස් වලට ගන්නවද . විකාර කතාවක් 2012 වගේ නම් ඒම කියන්න තිබ්බා . අනික දැන් 4 ඉයර් සයිකල් යන් නෑ ඒවා ඉවරයි දැන් ෆයිනෑස් පොලිටිකල් ටෙක් නිව්ස් වලට මාකට් එක මුව් වෙන්නේ . සයිකල් දැන් මාස 3-5 වලට එනවා .
kohomada top eka identify karagatte
p.s. - Man crypto wala salli daala ne. just curious
Sui නම් දන්නේ නෑ දැනට sol bnb xrp ltc gala dot ada වගේ ඒව තව up වෙයිSui eka hodada ganna
මටනං එච්චර එන්න ඕනේ නෑ දැනට average 0.02 නිසා 0.1 වගේ අවත් මට ඇති 0.4 or 0.5 වගේ එයි කියලා හිතෙනවාGALA $1 එන්නෙ නෑ බන්. අවුරුද්දකට කලින් තිබ්බ කොයින් ගාන නෙවේ තියෙන්නෙ. ගලා $1 වෙන්න බිලියන 50ක් වත් එන්න ඔන ඩොලර්
වෙන්නෙද වෙන්නේ නගිනවා, කෝමත් ඉස්සරට කෑශ් ලස් වෙනවා
point machan, dca kiyanne mokadda ban?මන් දැනට hold කරන එක විතරක්මත් නෙවෙයි කරන්නේ hold කරපු coin එකේම dca කර කර spot එකේ වෙනම buy karanawa key level එකකට ආපුවම ඒ ටික sell කරල දානවා
මන් කොහොමත් monthly මට අවශ්‍ය නෑ කියලා හිතෙන ගානක් දාලා crypto ගන්නවා ඒ ටික dca කරන්න දානවා future කරනවා වගේ leverage stop loss නැතුව තව වටුණත් next month ආයේ buy කරනවා
Crypto වලට සල්ලි දානවනම් තමන්ට නැතිවුණත් අවුලක් නෑ කියන ගානක් තමා දාන්න ඕනේ main income එක නොවිය යුතුයි
dollar cost averagingpoint machan, dca kiyanne mokadda ban?
Gala wala hold karana eknam tikak hithanna. Game eka dan hariyata trend wenne na. top developersla ayin wela inne.Alt coin eka thama patangaththewath na coins okkoma full bottom eke thiyenne
Man dan gala eka gaththe 0.01 walin wage
Thawa 1 year walin man me post ekata reply ekak dannamko
Spot එකේ නම් මොකක් හරි coin එකක් ගන්නවානම් තියෙන මුළු මුදලම දාලා ගන්නේ නැතුව කොටස් වශයෙන් ඒකක key level වලදී buy කරන එක තමා කරන්නේpoint machan, dca kiyanne mokadda ban?
මගේ වැඩිපුරම තියෙන්නේ ltc එක gala nam ලොකුවට hold කරල නැ එකේ මන් dca කරකර මට ඕන ගාන අවම profit ටික ගන්න එක තමයි කලේ දැන් දාලා තියෙන එකෙත් 0.02 වලින් වගේ profit ගන්න ඉන්නේView attachment 257670
Trust Fib and RSI
Gala wala hold karana eknam tikak hithanna. Game eka dan hariyata trend wenne na. top developersla ayin wela inne.
Monada hoda spot eke buy karanna thiyenneView attachment 257670
Trust Fib and RSI
Gala wala hold karana eknam tikak hithanna. Game eka dan hariyata trend wenne na. top developersla ayin wela inne.
dan awurudu 3k gihin alt coin cycle ekak awe naa kiyanne apahu enna welawa thiyenawada?Alt coin eka thama patangaththewath na coins okkoma full bottom eke thiyenne
Man dan gala eka gaththe 0.01 walin wage
Thawa 1 year walin man me post ekata reply ekak dannamko