Crysis multiplayer ගහන්න කැමති අයට challenge එකක්

ravindueranga

Member
Jul 3, 2007
37
1
0
කොනෙක්ට් වෙන හැටි විස්තර එක්ක දෙම්මා නන හොදයි නේද? මාත් සෙට් වෙන්නන්..

crysis වල multiplayer -> internet game. එතෙන්දි පොඩි account එකක් හදාගන්න ඔනෙ.
ඊට පස්සෙ එතන server list එක පෙන්නනව. server name එකයි password එකයි ඕනෙ අය මට PM එකක් දාන්න
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    meka download karala gahana ekakda ban.nathi nam on line play karana ekakda?download game ekak nam mata direct link ekak denna.plz :D