vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    UCSC එකේ CS වලට තේරෙන්න පුළුවන් නම් හොඳයි. ජොබ් ගැන බය වෙන්න එපා. හොඳට ගොඩ දාගන්න අයට එලියට එන්න කලින්ම ජොබ් සෙට් වෙනවා. ජොබ් මාකට් එක අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්. බය නැතුව ඉල්ලන්න.
     
    • Like
    Reactions: cala94

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    UCSC එකේ CS වලට තේරෙන්න පුළුවන් නම් හොඳයි. ජොබ් ගැන බය වෙන්න එපා. හොඳට ගොඩ දාගන්න අයට එලියට එන්න කලින්ම ජොබ් සෙට් වෙනවා. ජොබ් මාකට් එක අඩු වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්. බය නැතුව ඉල්ලන්න.

    තේරෙන එක තමයි ප්‍රශ්නේ.. :(
    මට තාම ශුවර් නෑ. :baffled::baffled:

    Thanx.... :):)
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    mamath CS thama UCSC eke. mama nam general degee eka kare. awlakma nehe eliyata enda 1 year kalin jobak set una.
     
    • Like
    Reactions: cala94

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ඒක තීරණය වෙන්නෙ උබ කොච්චර සබ්ජෙක්ට් එකට ආසයිද කියන එක මත.ආසාව වැඩි වෙන තරමට අලුත් දේවල් හොයල ඉගෙන ගන්න පුළුවන්.එහෙම වෙනකොට තමන්ගෙ වටිනාකම වැඩි වෙනව
     
    • Like
    Reactions: cala94

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඒක තීරණය වෙන්නෙ උබ කොච්චර සබ්ජෙක්ට් එකට ආසයිද කියන එක මත.ආසාව වැඩි වෙන තරමට අලුත් දේවල් හොයල ඉගෙන ගන්න පුළුවන්.එහෙම වෙනකොට තමන්ගෙ වටිනාකම වැඩි වෙනව

    :yes::yes::yes:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    837
    113
    ----- Hill City ----
    ඒක තීරණය වෙන්නෙ උබ කොච්චර සබ්ජෙක්ට් එකට ආසයිද කියන එක මත.ආසාව වැඩි වෙන තරමට අලුත් දේවල් හොයල ඉගෙන ගන්න පුළුවන්.එහෙම වෙනකොට තමන්ගෙ වටිනාකම වැඩි වෙනව
    :yes::yes::yes::yes: