meka ganA mokada hithnnne?
btc 8-10 athara eyi kiyalane kiyanne bm. 10ta wage bahala gahayi.....
meka ganA mokada hithnnne?
Yes sure. U need to study more and research and invest wisely Lon term basisIf you are not a billionair, not a great businessman who does research but you are investing in the SL stock market, you are a bloody fool
CSE කියලා එකක් නෑ පුතා, ආණ්ඩුවේ EPF,ETF, Bank profit, Insurance profit සල්ලි වංචා කරන්න හදාගත්තු බූරු පොලක්
Ow. API ewun karana weradi thama.share එකක මිල අඩු උනාම buy කරන්න ඕනේ ඒ share එක ඒ ගානට වටිනවනම් නේද?
කම්පැනි එක දිගටම ලොස්ට් වෙනවනම් share එකේ මිල අඩු වෙන්න පුළුවන් එතකොට buy කරලා හරියන්නේ නැනේ
සමහර විට මිල අඩු උනාම විකුනන කෙනා ඊටත් අඩුවෙන් ගත්තු shareස් වෙන්න පුළුවන් එතකොට කොහොමත් එයාට ලාබයි නෙහ්?
You meant IPO .ලංකාවේ සුපිරි ධනවතෙක් or team කරන සෙල්ලම
රු. මිලියන 100 ක වටිනාකමක් ඇති සමාගමක් තියෙනවා කියලා හිතමු
මෑන් මේක අරන් හෙන strong management / value එකක් පෙන්වලා , වටිනාකම මිලියන 300ක මුදලකට share market දානවා 49% . මෑන් මිලියන 150 ගන්නවා 51% එක්ක.
ලාභය මිලියන 150 + තව සමාගමේ වටිනාකම් විකුණලා තව ගාණක් හොයා ගන්නවා.
බූරුවෝ තරන්ගෙට shares ගන්නවා.
ටික දවසකින් මිල බහිනවා. එතකොටත් තව shares ගන්නවා මෑන්ම. එක එක නම් වලින් අරගෙන බලද්දී මෑන් ට 100% තියෙනවා. නිකන්ම මිලියන ගානක් හොයාගෙන.
ඕවා සුපිරි ගේම්. Political+ Business අය ගාව තියෙන කළු සල්ලි ත් ඔත්නින්ම සුදු කරගන්නවා.
කෙටියෙන් ලිව්වේ. වැඩිපුර විස්තර මොළය වෙහෙසවලා හොයාගන්න .
RIP your money
ලොල්ලෝ , research කරන්න පුලුවන් අය ඇති. නමුත් most ඕවට අහුවෙන්නේ retired වුණ මිනිස්සු, ජීවිතකාළෙම ඉතුරු කරපු සල්ලි ටික .You meant IPO .
That is what I commented you need to analyze the companies.
Every market in the world can be manipulated.
Also use for whitewash .those are common .
17 kageLankawe CSE kiyanne thanikara loku 2,3 ge manipulation ekak, unta ona welawata naggannath puluwan, ahu wenna epa,
That is why funds thiyenne . Modayek wenna EPA. Stock market ekak win karanna hardworking one nikan Salli dala balagena Inna behe. Ehema ayata thama unit trust tiyenneලොල්ලෝ , research කරන්න පුලුවන් අය ඇති. නමුත් most ඕවට අහුවෙන්නේ retired වුණ මිනිස්සු, ජීවිතකාළෙම ඉතුරු කරපු සල්ලි ටික .
නීතියක් නැති එකට පව ගෙවන්නේ උන්
Kauda ban 17 dena.17 kage11 k sinhala 6 k muslim 🫠 ethanin ekek mage cousin. Cse kiyanne jarama thanak paw ahinsaka minissunge salli tika huragena kana hati mata aru drink ekak wage danakota kiyanwa sirawatama duka hitenawa ban. Danna ekekta mam nam kiyannnaha oke invest karanna kiyala.
You know only curse what u failed.ලොල්ලෝ , research කරන්න පුලුවන් අය ඇති. නමුත් most ඕවට අහුවෙන්නේ retired වුණ මිනිස්සු, ජීවිතකාළෙම ඉතුරු කරපු සල්ලි ටික .
නීතියක් නැති එකට පව ගෙවන්නේ උන්
You meant IPO .
That is what I commented you need to analyze the companies.
Every market in the world can be manipulated.
Also use for whitewash .those are common .
Meke clients la hoyanne nehe ban .mage clientele inne lankawe businessmen and foreigners.Hammo job eka nathi Wei kiyala baya unada ? Baya wenna epa bn. Reality eka therena minissu lankawe na. Barima unoth preacher kenektai dewale kapuwekutai advertise karanna kiyapan. Ubata clientla nikanma ei. Hahahahaha