Questions CSE Help!

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේකෙන් ඉන්වෙස්ට් කරන්නේ කොහොමද බං ? මුල ඉදලා කරන විදිහ පොඩි ගයිඩ් එකක් හරි බලා ගන්න පුළුවන් තැනක් හරි තියෙනවද?
    අඩුම කියක් වගේ දාන්න ඕනිද?
     
    • Like
    Reactions: ShehanAM