CSE.......................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    colombo stock exchange...............:rolleyes::rolleyes:

    Screenshot from 2018-08-17 16-58-42.jpg

    mcn මොකද හිතෙන්නෙ? දැන් තියෙන වාතාවරනය අනුව පහලට යයිද? චාර්ට් එකේ වගෙ 5000-4800 අතරට?
    නැත්නම් ජන්දෙන් [තිබ්බොත්] ජාම බේරගන්න උස්සල අත අරීද?...........................
    :lol::lol:

    ගන්නවනම් හොඳම වෙලාව කියලත් හිතෙනව. ඒත්..........ආයෙම තව ටිකක් බලාගෙන ඉන්නත් හිතෙනව...................:cool::cool:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Bump (hah hah ha hmm look at me laughing like I know about stock exchange stuff and whatnot. I have no fucking clue dude but I think this shit deserve a BUMP so )
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mcn me anduwa ain wenakm oka ochchra thama bn poddak wadi wei onnam stocks 2k 3k move wei wena mnda bn itn anthima awrudu 3ma wage une ochcharane bn
    :yes::yes::yes:
    aniwa mcn. awla ekama thamayi....................ela

    Bump (hah hah ha hmm look at me laughing like I know about stock exchange stuff and whatnot. I have no fucking clue dude but I think this shit deserve a BUMP so )
    anunta hinawewi puuchchaanam kiyawa kiyawa hitu...................
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    colombo stock exchange...............:rolleyes::rolleyes:

    View attachment 73206

    mcn මොකද හිතෙන්නෙ? දැන් තියෙන වාතාවරනය අනුව පහලට යයිද? චාර්ට් එකේ වගෙ 5000-4800 අතරට?
    නැත්නම් ජන්දෙන් [තිබ්බොත්] ජාම බේරගන්න උස්සල අත අරීද?...........................
    :lol::lol:

    ගන්නවනම් හොඳම වෙලාව කියලත් හිතෙනව. ඒත්..........ආයෙම තව ටිකක් බලාගෙන ඉන්නත් හිතෙනව...................:cool::cool:

    ඔහොම chart අදින්න යන එකනම් CSE එකට ගැලපෙන්නෙ නැ බන්.. දවසකට දැන් දවසකට trades 5000 ක් වත් නැ CSE එකේ ඉතින් technical analysis කලාට වරදිනව බන්.. market එක active නම් technical analysis හොදට කරන්න පුලුවන් බන්.. :nerd:

    මේ දවස් වල market down වෙන්නෙ නම් Aberdeen investment fund එක උන්ගෙ JKH quantity එක විකුනන නිසා... තාම උන් ටිකයි විකුනුවෙ තව JKH shares 70 million විතර විකුනන්න ඉතුරු වෙලා තියනව උන් ලග.. හරි විදිහෙ buyer කෙනෙක් නැති එකයි අවුල.. :(

    උබ අර අන්තිමට කියපු දේ වෙන්නයි යන්නෙ.. election එක ලග නිසා ආපහු පොඩ්ඩක් මොනවහරි කරල උස්සන්න හදන්නෙ market එක.. next two weeks ඇතුලත EPF එකේ 2% විතර value එකක් CSE එකට ගේන්න permission ගන්න දගලනව සෙට් එකක්.. තාම ඒකට central bank permission ලැබුනෙ නැහැ මචන්.. ඒකයි ණැවතිලා තියෙන්නෙ. Permission ලැබුනොත් මුන් ටික අනිවා ASI එක 7000 න් උඩට push කරනව..

    . ආණ්ඩුව චන්දෙ ලන් කරල ASI එක 7000 න් උඩට ගෙනියන්න try කරනව 2015 election එකට investor community එකෙන් හම්බුන support එක ඊලග election එකෙන් නැති වෙයි කියල කට්ටියට බයයි.. 2015 දි Investor community එකේ 70% ක් විතර vote කලේ UNP එකට බන්.. මමත් ඉතින් vote කලා.. ඒත් මුන් කෙලපු පිස්සු වලට ආපහු කට්ටිය support කරයි කියල හිතන්න බැ..
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔහොම chart අදින්න යන එකනම් CSE එකට ගැලපෙන්නෙ නැ බන්.. දවසකට දැන් දවසකට trades 5000 ක් වත් නැ CSE එකේ ඉතින් technical analysis කලාට වරදිනව බන්.. market එක active නම් technical analysis හොදට කරන්න පුලුවන් බන්.. :nerd:..............................
    මේ දවස් වල market down වෙන්නෙ නම් Aberdeen investment fund එක උන්ගෙ JKH ..

    trades නම් යන්නෙ 2 ගණන්වලින් තමා mcn. එහෙම වෙන්න ඕන මේ ලයින් එකෙදි කොහොමත්. මොකද කාටවත් හිතාගන්න බෑනෙ මොන පැත්තට හැරේද කියල?..................

    ගොඩාක් shares 52 වීක් වලටත් අඩුයි. උඹ කියන හේතුව නිසා පහලට යනව ඇති. ඒත් අවුල වෙන්නෙ උන් ඇයි සෙල් කරල දාන්න ට්‍රයි කරන්නෙ. හෝල්ඩ් කරන් ඉන්න එක රිස්ක් නිසානෙ mcn..........................
    epf වලින් අරන් බොරු කලාට වැඩක් වෙන්නෙ නැති වෙයි. 7 ගහනවට වඩා වේගෙන් හොම්බ බිම ඇනෙයි කියල හිතනව. පොඩි ගනන් ටිකක් හොයා ගන්නනම් පුළුවන් වෙයි කට්ටියට..................
    2015 70% k වගේ දෙන්න හේතු මොනාද mcn?...................
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    ela mcn......................
    මාකට් එකේ ඉන්නව නේද mcn?
    මොකද හිතෙන්නෙ?...........................

    dan nam poddak side eken inne mchn. monawa wenawada kiyala hithaganna behe. 2015 n passe bahina kalawamane.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    trades නම් යන්නෙ 2 ගණන්වලින් තමා mcn. එහෙම වෙන්න ඕන මේ ලයින් එකෙදි කොහොමත්. මොකද කාටවත් හිතාගන්න බෑනෙ මොන පැත්තට හැරේද කියල?..................

    ගොඩාක් shares 52 වීක් වලටත් අඩුයි. උඹ කියන හේතුව නිසා පහලට යනව ඇති. ඒත් අවුල වෙන්නෙ උන් ඇයි සෙල් කරල දාන්න ට්‍රයි කරන්නෙ. හෝල්ඩ් කරන් ඉන්න එක රිස්ක් නිසානෙ mcn..........................
    epf වලින් අරන් බොරු කලාට වැඩක් වෙන්නෙ නැති වෙයි. 7 ගහනවට වඩා වේගෙන් හොම්බ බිම ඇනෙයි කියල හිතනව. පොඩි ගනන් ටිකක් හොයා ගන්නනම් පුළුවන් වෙයි කට්ටියට..................
    2015 70% k වගේ දෙන්න හේතු මොනාද mcn?...................

    foreign normal funds නම් sell කරන්නෙ රුපියල වැටෙන නිසා බන්.. දැන් 160 යිනෙ.. රුපියල වැටෙන තරමට උන්ට පාඩුයි invest hold කරගෙන ඉන්න එක.. aberdeen ල නම් මේ දවස් වල restructuring එකක් කරනව උන් ඒකයි sell කරන්නෙ.. :nerd:

    EPF එකට 30 billion විතර ගේන එකනම් ගේමක් නැහැ මචන්.. එහෙම ආවොත් උන්ට ලේසියෙන්ම 7000 ට ගෙනියන්න පුලුවන්.. මොනව කරගනීද දන්නෙ නැ බන්.. ආණ්ඩුවෙ වැඩ ගැන කිසිම විශ්වාසයක් තියන්න බැරි එකයි අවුල..

    Profit නම් දැනුත් අවුලක් නෑ shep වෙන්න ගානක් නම් හම්බෙනව බන්.. කට්ටිය සෙට් වෙලා company push කරල profit අරගෙන අතාරිනව බන්.. :yes:

    2015 නම් කතා කරල වැඩක් නැ බන්.. UNP එක ඉස්සර business friendly පක්ශයක්නෙ බන් ගොඩක් කට්ටිය ඒකයි support කලේ.. අපි investor community සෙට් උනාම කතා කලෙත් ASI එක 8000 ක් වගේ එයි කියල මුන් ටික දිනුවම.. ඒත් උනේ අනික් පැත්ත.. හැමෝම කියන්නෙ අපේ වල අපිම කපාගත්ත කියල.. broker firm වල එවුන්ටත් කෙල වෙලා ඉන්නෙ market turnover එක අඩු නිසා, උන්ටත් හරි හැටි පඩියක් නෑ.. . මුලු investor community එකටම මුන්ව එපා වෙලා තියෙන්නෙ.. :nerd: