colombo stock exchange...............

mcn මොකද හිතෙන්නෙ? දැන් තියෙන වාතාවරනය අනුව පහලට යයිද? චාර්ට් එකේ වගෙ 5000-4800 අතරට?
නැත්නම් ජන්දෙන් [තිබ්බොත්] ජාම බේරගන්න උස්සල අත අරීද?...........................

ගන්නවනම් හොඳම වෙලාව කියලත් හිතෙනව. ඒත්..........ආයෙම තව ටිකක් බලාගෙන ඉන්නත් හිතෙනව...................

Last edited: