CSN වෙනුවට අළුත් එකක්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    CSN වෙනුවට අළුත් එකක්..

    එලඹෙන ආසියානු කුසලානයේ නිල විකාශන අයිතිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහගේ TNL එකට...!

    CSN පවුල් පාලනය ඉවරයි. TNL මැච් පෙන්වයි අරඹයි.
    මුලු ලන්කාවටම ඉතාමත් පැහැදිලිව පෙනෙන TNL නාලිකාවට ඒෂියා කප් මැච් පෙන්වීමට අවස්ථාව දුන් අගමැතිතුමා ඇතුලු යහපාලනයට අපේ හද පිරි මෙව්වා එක.....

    :lol::lol::lol::lol::lol::lol:

    12744562_508584645980426_2362035282583101320_n.jpg

    ෆට්ට නෙහ්...?

    කෝ බන් csn එකට මැච් දුන්නට කෑ ගහපු උන්...? කවුද බන් සහෝදර සමාගම් දාන්නේ නෑ කිව්වේ....!
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    Api podi kale Nimbus thamai SL cricket tv rights thibbe ae dawaswala Nimbus local agent TNL..
    Singer cup,KIA cup ect locally broadcast kare TNL 97-99 kale
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    මුලු ලන්කාවටම ඉතාමත් පැහැදිලිව පෙනෙන TNL:sorry: ඇයි බන් මෙහෙම කරන්නේ,:( බලන්නෙත් මැච් එකක් විතරයි.:(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Api podi kale Nimbus thamai SL cricket tv rights thibbe ae dawaswala Nimbus local agent TNL..
    Singer cup,KIA cup ect locally broadcast kare TNL 97-99 kale

    dan api mokadda karanna oni machan.pennathi unath ekale broadcast karane kiyala innaoni neda:love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    අප්පට සිරි එහෙමද.... මම හිතුවෙ TNL හෙන ගූ චැනල් එකක් කියලනේ....
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    dan api mokadda karanna oni machan.pennathi unath ekale broadcast karane kiyala innaoni neda:love:

    Ehama prashnayak thiyebawsnam 1ka TNL 1ka beraganna..wht I said was its not de first time for TNL they even broadcast cricket series be4 96 world cup after 96 world cup only SL media really put weight into cricket to Cashin de market which was created by de 96 team
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Api podi kale Nimbus thamai SL cricket tv rights thibbe ae dawaswala Nimbus local agent TNL..
    Singer cup,KIA cup ect locally broadcast kare TNL 97-99 kale

    hmm ow
    Oya Shan Wicramasinghe tamai lankaawata TV genaweth!!:):yes:
    Oya kaagahana evun shaan nathnan ada TV balala hamaarai!!:yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හම්මේ ඉතින් මොනව කියන්නද?:lol::lol:

    CSN රාජපක්ශ පවුල් පාලනය ඉවරයි.

    දැන් තියෙන්නෙ වික්‍රමසිංහ සිරිසේන පවුල් පාලනය බිචස්:lol::lol:

    පවුල් පාලනයට විරුද්ධව කෑ ගහපු එවුන අරලිය හාල් කාල රෙන්නෙ නැතුව ෆුක හපාගෙන මැරියව්:lol:
     
    • Haha
    Reactions: 2osama

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මට මතකයි ඒක පාරක් ජාතික එකේ මැච් ඒක පෙන්වද්දී tnl එකේ හොරෙන් පෙන්නුවා..චැනල් අයි එකේ අද ඒක යනවනේ බං ..මන් හිතන්නේ tnl වැඩි දෙනෙකුට පැහැදිලිව පෙන්නේ නෑ...අපි ඉන්න පැත්තට නම් කොහෙත්ම පැහැදිලි නෑ ..ඔකේ බලන දේකුත් නෑ....තියෙන්නේ සංදී සුදා ..ටෙලිසින් තමයි දැම්මොත් යන්නේ..කොහොමත සල්ලි දීල චැනල් ඒක ගන්න වෙනවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට මතකයි ඒක පාරක් ජාතික එකේ මැච් ඒක පෙන්වද්දී tnl එකේ හොරෙන් පෙන්නුවා..චැනල් අයි එකේ අද ඒක යනවනේ බං ..මන් හිතන්නේ tnl වැඩි දෙනෙකුට පැහැදිලිව පෙන්නේ නෑ...අපි ඉන්න පැත්තට නම් කොහෙත්ම පැහැදිලි නෑ ..ඔකේ බලන දේකුත් නෑ....තියෙන්නේ සංදී සුදා ..ටෙලිසින් තමයි දැම්මොත් යන්නේ..කොහොමත සල්ලි දීල චැනල් ඒක ගන්න වෙනවා

    Eth TNL kiyanne mama hitanne lankaawe first channel ekada koheda ban:yes::yes:.Oya TNL eke Shan Wicramasinghe kiyanawane ITN eka haduweth!!
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    Eth TNL kiyanne mama hitanne lankaawe first channel ekada koheda ban:yes::yes:.Oya TNL eke Shan Wicramasinghe kiyanawane ITN eka haduweth!!

    ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන