CSN වෙනුවට අළුත් එකක්..
එලඹෙන ආසියානු කුසලානයේ නිල විකාශන අයිතිය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහගේ TNL එකට...!
CSN පවුල් පාලනය ඉවරයි. TNL මැච් පෙන්වයි අරඹයි.
මුලු ලන්කාවටම ඉතාමත් පැහැදිලිව පෙනෙන TNL නාලිකාවට ඒෂියා කප් මැච් පෙන්වීමට අවස්ථාව දුන් අගමැතිතුමා ඇතුලු යහපාලනයට අපේ හද පිරි මෙව්වා එක.....

ෆට්ට නෙහ්...?
කෝ බන් csn එකට මැච් දුන්නට කෑ ගහපු උන්...? කවුද බන් සහෝදර සමාගම් දාන්නේ නෑ කිව්වේ....!

Last edited:
ඇයි බන් මෙහෙම කරන්නේ,
බලන්නෙත් මැච් එකක් විතරයි.