CSN RC Championship 2013

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    CSN RC Championship 2013
    RC-CHAMPIONSHIP.jpg

    imgp5680.jpg

    imgp5637.jpg

    51077780.jpg

    s5615806.jpg

    5005833.jpg



    The first Remote Controlled Racing Championship in Sri Lanka
    call and apply via 071 862 7755 deadline for RC Championship will be 20th january 2013.
    Register before its too late!
    :yes::yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කුසලානය ගැන බලාපොරොත්තු තියාගන්න එපා
    නිකන් සහභාගී විමා පමනයි
    බාලයත් ඉන්නවලු ;)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කුසලානය ගැන බලාපොරොත්තු තියාගන්න එපා
    නිකන් සහභාගී විමා පමනයි
    බාලයත් ඉන්නවලු ;)


    අය්යෝ එහෙන වෙඩක් නැ.. නෙතින් මගේ තියේනං කාර් සෙට් එකම බස්සන හැදුවේ... :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අය්යෝ එහෙන වෙඩක් නැ.. නෙතින් මගේ තියේනං කාර් සෙට් එකම බස්සන හැදුවේ... :(
    බස්සපන් හොද ප්ලේස් එකක් හදාගන්න පුළුවන්
    තකහනිය වරෙන්කො දැන් ඉතින්
    පුළුවන් නම් සිංග සෙට් එකකුත් බස්සපන්
    CSN උන් එක්ක කතා කොරොත් උන් අනිවා සප් එක දෙයි International සෙට් එකක් ඉන්නවා කිව්වම :yes::yes:
    අරුත් බස්සයි ටැක්ස් නැතුව ගෙනල්ල තියෙන නයිට් රේස් එකේ ඒවා හරි :lol::lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බස්සපන් හොද ප්ලේස් එකක් හදාගන්න පුළුවන්
    තකහනිය වරෙන්කො දැන් ඉතින්
    පුළුවන් නම් සිංග සෙට් එකකුත් බස්සපන්
    CSN උන් එක්ක කතා කොරොත් උන් අනිවා සප් එක දෙයි International සෙට් එකක් ඉන්නවා කිව්වම :yes::yes:
    අරුත් බස්සයි ටැක්ස් නැතුව ගෙනල්ල තියෙන නයිට් රේස් එකේ ඒවා හරි :lol::lol:


    ලබන මාසේ මන් නිවාඩුවට එනවා... එකයි බැලුවේ.. රේස් එකක් නැති නන නිකන බොරුවට උස්සගෙන ඇවිත් වෙඩක් නැ නේ.. නිකන් මගේ බර අපරාදේ නේ...

    සිරාවටම මෙහෙං එකක් තියෙනවා නන අනිවා මාත් සෙට් වෙනවා...