podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    static, fixed, relative, absolute, initial විදියට position කරන්න පුලුවන් මචන්. static කියන්නේ default එන විදියටම flow එක යන එක. fixed කියන්නේ අපි browser එකේ fixed position එකක් set කරනවා. හිතහන්කෝ website එකක top nav බාර් එක වගේ එකක්. scroll කරාට position එක වෙනස් වෙන්නෙ නෑ :yes:
    relative විදියට position කරනවා නම් අදාළ element එක position වෙනවා ඇරෙන්න අනිත් elements වලට disturb වෙන්නෙ නෑ. හැබැයි අදාළ element එකට යන space එක එහෙම්ම තියෙනවා.

    pgL1u5w.png

    top, bottom, left, right කියලා offset කරන්න පුලුවන්. හැබැයි relative වලදි offset වෙන්නේ reference point එක එහෙම නැත්තම් start point එක වෙන්නේ කලින් element එකේ end point ඉදන්. හැබැයි absolute වලදි එහෙම නෑ. එතකොට කෙලින්ම start point එක විදියට ගන්නේ browser එකේ top left corner එක සහ අදාළ element එකට space එකක් වෙන් කරන්නේ නෑ.
    උඩ pic එක පොඩ්ඩක් බලහන් තේරුම් ගන්න පුලුවන්ද කියලා. අවුල් නම් අහපන් කියලා දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: KingCM and Sams.Ryo

    rozani1000

    Member
    Jul 29, 2012
    98
    5
    0

    thanks machan