හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?


    ඔන්න උබලට් වෙබ් ඩෙවෙලොපින්ග් වලදි වැදගත් වෙන වෙබ් සයිට් එකක් හම්බුනා ඉතින් මන් උබලටත් ඒක අරන් ආව මං හිතනව මේක උබලට වැදගත් වේවි කියලා

    මෙන්න මෙක තමා සයිට් එක


    http://www.css3maker.com/

    weboz.jpg


    මේකෙන් උබලට ඕන කරන CSS Generate කරගන්න පුලුවන්

    පහලින් මම උදාහරනයක් දාල තියනව බලපල්ල

    මේ තියන්නෙ HTML කෝඩ් එක අපි බලමු ඒක මම කිව්ව Site එකෙන් Generate CSS එකක් දගන්නෙ කොහොමද කියල

    htmlcode.jpg



    හරි දැන් එ සිටෙ එකට ගිහින් අපිට CSS එක හදා ගමුකො

    viewerw.jpg


    හරි ඉහලින් තියනIMage එකෙ A කියල තියන තැනින් අපිට CSS එක වෙනස් කරගන්න . මැද අපි වෙනස් කරද්දි එකෙ Preview එකක් පෙන්නනව . ඊට පස්සෙ මෙහා පැත්තෙ B කියන තැන තියන ව Generate වෙන CSS එක ... දැක්කනෙ

    හරි දැන් තියන්නෙ පොඩි වැඩයි . අපෙ HTML එකට Style attributwe එකක් දාගෙන එකට මෙ Generated උන් COde එක් දාගන්න විතරයි ඒකත් පහල පෙන්නල තියන ව


    fuuli.jpg




    මෙන්න ඊට පස්සෙ Result එක මම මැදට් පොඩි Content එක්කුත් දාගත්ත


    resultd.jpg


    හරි එහෙනම් වැඩේ තේරුනානෙ අවුලක් තිබ්බොත් අහපල්ල බුදු සරනයි

     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Last edited: