ct 100 එකක් ගන්න ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මම උබ නං ලක්ෂ 5.50ක් දීලා ct100 එකක් ගන්නෙ නෑ. ලක්ෂ 2.75 කට විතර හොද තත්වයේ Bajaj discover 135 2010/11 විතර එකක් ගෙනල්ලා ලක්ෂ 1.25 ක් විතර වියදම් කරලා කොනක ඉදන් ඔක්කොම මාරු කරන්න ඕන කෑලි මාරු කරලා full restoration එකක් කරලා පාවිච්චි කරනවා. ඔක්කොටම යන්නෙ ලක්ෂ 4යි. බජාජ් ඉතිහාසේ ආපු පට්ටම බයික් එකක් තමා ඩිස්කවරි 135 එක. කිසිම ලෙඩක් නෑ, තෙල් කරනවා හොදට, සැප පහසුවත් හොදටම හොදයි.
    mama machan meka ganne delivery seen ekak karanna ekenk dammala, atha yanna one eki thel wada karana ekak baluwe

    අලුත් එක 6.30යි ගණන් වැඩි උනාට පස්සේ. ඊට කලින් තිබ්බේ 5.75ට. ගන්නවා නම් පරණ එකක් ගනින් අකුරු 3 තියන. මගේ තියෙන්නේ BBX-6xxx එකක්. 2015 ගත්ත එකක් දැන් කිලෝමීටර් 1k පැන්නුවා. තවම දැම්මේ Brake pad, Chain, Spoket, කප් සෙට් එකයි, කේබල් ටිකයි, ටයර් විතරයි. පෙට්‍රල් 70 kmpl වැඩ. අලුත් එකේ ලෙඩ ටිකක් වැඩී කීවා ඩේවිඩ් පීරිස් එකේ වැඩ කරන කෙනෙක්. මමත් මේක දීලා ගන්න බැලුවා ගිය අවුරුද්දේ. අලුත් එකේ ට්‍රැපට් කවර් එක ප්ලාස්ටික ලු එන්නේ. මම උඹට රෙකමන්ඩ් කරන්නම් Boxer, Platina, CT100, Caliber115 එක වගේ පරණ මොඩ්ල් ටිකක්. මගේ යාලුවෙක්ගේ තියනවා BDD අලුත් ප්ලැටිනා එකක්. දැනටම ඔයිල් පිච්චෙනවා. හදිස්සි වෙන්නේ නැතුව හෙමීට හොයපන් ගෙවල්වල අඩුවෙන් පැදපුවා තියනවා මම ගත්තෙත් එහෙම CT100 එකක්.

    උඹ මොන වගේ පර්පස් එකකටද බයික් එක ගන්නේ. නිතර පදින්නේ නැත්නම් ඔය ගානට ගනින් කාර් එකක්. මම බිස්නස් වැඩවලට එහෙ මෙහෙ යන නිසා බයික් එක ගත්තේ. මම ගද්දි 2.20 කිලෝමීටර් 15000යි දුවලා තිබ්බේ
    ------ Post added on Jul 17, 2024 at 10:18 PM
    ou eka aththa machn hadisi wela maralayak set unoth iwarai
    ------ Post added on Jul 17, 2024 at 10:37 PM
     
    • Like
    Reactions: jamiezue

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    Platina 2012න් විතර උඩ එකක් ගනින්කෝ. ලක්‍ෂ 2 -2.5 අතර ගනන් පුලුවන්. ikman,favebook Paltina bike group වගේ ඒවගේ ප්‍රයිස් බලපන්.

    CT 100 ස්පෝක් තියන එක නම් ගන්න එපා. ඇලෝවීල් තියන එකක් විතරක් ගනින්
     
    • Love
    Reactions: lkkolla

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    මම උබ නං ලක්ෂ 5.50ක් දීලා ct100 එකක් ගන්නෙ නෑ. ලක්ෂ 2.75 කට විතර හොද තත්වයේ Bajaj discover 135 2010/11 විතර එකක් ගෙනල්ලා ලක්ෂ 1.25 ක් විතර වියදම් කරලා කොනක ඉදන් ඔක්කොම මාරු කරන්න ඕන කෑලි මාරු කරලා full restoration එකක් කරලා පාවිච්චි කරනවා. ඔක්කොටම යන්නෙ ලක්ෂ 4යි. බජාජ් ඉතිහාසේ ආපු පට්ටම බයික් එකක් තමා ඩිස්කවරි 135 එක. කිසිම ලෙඩක් නෑ, තෙල් කරනවා හොදට, සැප පහසුවත් හොදටම හොදයි.
    Sira.
    135 කියෙන එකෙක්වත් දෙන්න කැමති නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මම උබ නං ලක්ෂ 5.50ක් දීලා ct100 එකක් ගන්නෙ නෑ. ලක්ෂ 2.75 කට විතර හොද තත්වයේ Bajaj discover 135 2010/11 විතර එකක් ගෙනල්ලා ලක්ෂ 1.25 ක් විතර වියදම් කරලා කොනක ඉදන් ඔක්කොම මාරු කරන්න ඕන කෑලි මාරු කරලා full restoration එකක් කරලා පාවිච්චි කරනවා. ඔක්කොටම යන්නෙ ලක්ෂ 4යි. බජාජ් ඉතිහාසේ ආපු පට්ටම බයික් එකක් තමා ඩිස්කවරි 135 එක. කිසිම ලෙඩක් නෑ, තෙල් කරනවා හොදට, සැප පහසුවත් හොදටම හොදයි.
    මම දන්න එකෙක් ගෙනාවා. බජාජ්වල එන්ජින් රෙපයාර් හැර ලක්‍ෂ ගණන් වියදම් කරන්න තරම් මහ ලොකු රෙපයාර් නෑ බන්. Discover135 එක පට්ට. වැඩීයෙන්ම මාකට් රතු පාට එක. ඩිස්ක්බ්‍රේක් නිසා platina, ct100වලට වඩා හදිසියකදි ඉක්මනින් නවත්ත ගන්න පුලුවන්.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    dn LKR 637,950.00
    CT 100 එකක් 6යි ගානක් කිව්වම එපා වෙන්නේ නැද්ද බන් උබලට රටම ? 🥲 FZ එකක් ගන්න තිබ්බ ගාණට CT 100 එකක් ගන්න උනාම කොහොමද Feeling එක 🙂
     
    • Like
    • Sad
    Reactions: tha123 and lkkolla

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Kawru kiwwath aluthen gaththanam kalaya iturui..kalayak use karanna puluwan karadarayak nethuwa ..spare parts hoyanna garage wala rastiyaduwenna ona nee..therumak ne parana ewa loku ganan walata ganna ..
    අලුතෙන් එකක් ගන්න බැලුවේ පාවිචි කරපුව තියන්වා වටින්නෙ නැති ගනන් කියනවනේ