CT/Xray නැත

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉස්පිරිතාල වල Ct/xray මුකුත් කරන්නේ නෑ. වැඩ වර්ජනයක්.පව් අහින්සක ලෙඩ්ඩු.කොරෝනා විතරක් නෙමේ පිලිකා, අනතුරු නිසා ආපු ලෙඩ්ඩුන්ගෙත් ජීවිත අනතුරේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Ct නැති නිසා දුක් විදිනවා බන් දැන්

    කට්ටිය පාටි දාල කොරෝනා හදාගෙන දැන් ලෙඩ නිවාඩුයි විශේශ වාට්ටුයි ඉල්ලනවා.ඇයි බම් මෙහෙම
    ------ Post added on May 29, 2021 at 12:38 PM