CTO තෝ ගෙදර පල (CTO GTFO)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඩෙන්ටල් ෆැකල්ටියෙ ඉන්න කාලේ අයිස් ගහ ගහ ඉදලා, ගිරව දාල ක්ලාස් එකක් ගහනවා. ප්‍රැක්ටිස් කරන්න ගියාම මිනිස්සුන් ගේ දත් කනවා....

    දවසක් මගේ යාළුවෙක් ගේ ක්ලිනික් එකකට ලෝකම් ඩොකෙක් ඉල්ලලා ආවා පොරක්. මගේ යාළුවා-ඇත්තටම රූමා- ටිකක් බර සාර ක්ලිනික් එකක් කරන්නේ. උඩ තියන බර සල්ලි අතු තමා එන්නේ. මේ කියන හාදය ආවේ මමත් ඉන්න වෙලාවක මගේ යාළුවගේ ක්ලිනික් එකට විසිට් එකක් දාලා.
    යාලුව කිව්වා එළියෙ ඉන්නවා පේෂන්ට් කෙනෙක් ඇතුලට අරං කතා කරල මට කියන්න කියලා ඩයග්නෝසිස් & ට්‍රීට්මක්ට් ප්ලෑන් එක.
    රොගියා ආවේ හක්කෙ දතක් නරක් වෙලා. රිදෙන්න අරං. පැය 48ක් ඇතුලත කැක්කුම, ඉදිමුම. ඒ මනුස්සයට ඕන දත් ප්‍රාසර්ව් කර ගන්න. අපේ අළුත් පොර ඒ විස්තර ටික ඇහුවා, ඕක දැන් කැක්කුම අරං තියෙන්නේ, ගලවන්න වෙයි කිව්වා. අඩුම ගානේ එග්සැමිනේෂන් එකක් වත් නෑ.
    මගේ යාළුව වැඩේ අතට අරං ලෙඩාව යැව්වා බෙහෙත් දීලා, මොකද පැසවලා කැක්කුම අරං තියෙද්දී මොනවත් කරන්න බෑ.
    අපි කිව්ව අර හාදයට තමන් ගේ ඩයග්නෝසිස් & ට්‍රීට්මන්ට් එක ජස්ටිෆයි කරන්න කියලා.
    පොර ගේ උත්තරය.
    “ලේසියි නේ ඩොක්ටර් දත් ගැලෙව්වාම“:growl:
    ඔන්න පොරවල්.......

    මගේ යාලුව ඇහුවා මොඩන් ඩෙන්ටිස්ට්‍රි ගැන දන්නව ද කියලා. ඔව් ලු.
    මොඩර්න් ඩෙන්ටිස්ට්‍රි වල බේසික් නෝර්ම් එක මොකක්ද කියල ඇහුවාම පොර කියනව “ට්‍රීට් එකෝර්ඩින්ග්ලි“ ලු!!!!!!(මොඩර්න් ඩෙන්ටල් ට්‍රීට්මන්ට්ස් වල බේසික් ම තියරිය ප්‍රිසර්ව් ද ඩෙන්ටිෂන්)

    මගේ යාලුව කිවවා මල්ලි ඔයා ඔය මහියංගනේ වගේ පැත්තක ඩෙන්ටල් එකක් බලන්න කියලා!!!!

    Ithin dan kibula ayya mahiyanganeda inne? :rofl:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක කොම්පැනි එකේ වැරැද්දනේ, එකක් ඌට දීලා තියෙන ඉන්ස්ට්‍රක්සන් වැරදියි, අනෙක් උන් ඩේටා බැකප් කරලා නෑ. මම නම් ඩේටාබේස් එක පුලුවන් පුලුවන් වෙලාවට බැකප් කරනවා. මටත් ඔය වගේ දෙයක් උනා, එතකොට මම කරේ පට ගාලා බැකප් එක රිස්ටෝ කරපු එකයි. VPS වලට DigtalOcean, OVH යූස් කරනවා නම් උන්ගේ තියෙන වෙනම බැකප් ප්ලෑන්. ඒකක් අරගෙන, ඩේටා බේස්ම විතරක් නෙවෙයි, මුළු ඔපරේටින් සිසිටම් එකම බැකප් කරගන්න පුලුවන්.

     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    the place I work CTO/Sener Manger in IT department is a young girl and within 2 years she rose to CTO from software developer, and she is actually doing a great job.

    I think I know the company , and she is more like a top model than IT Senior Manager, she can easily pursue a carrier in Modeling, acting etc... and earn more than what she earn in IT industry as she has beauty, height and great figure, :yes::yes::yes:
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    I think I know the company , and she is more like a top model than IT Senior Manager, she can easily pursue a carrier in Modeling, acting etc... and earn more than what she earn in IT industry as she has beauty, height and great figure, :yes::yes::yes:

    yes4lo.gif
     
    • Like
    Reactions: mag123

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    හුගක් IT Company වල ලොකු පුටු දරන හුගක් අයගෙ වැඩ ඔහොම තමා.​
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    man mulinma project team ekakata assign wechcha dawase man athin production DB eke table ekak drop una :P (2010 di une)


    mage tech lead ta shape eke kiwwa mehema case ekak una kiyala. uu oluwe atha gahagaththa. habay pora tikak kalpana karala shape eke morning backup eka restore kala lunch time eke. wena kawruth danne ne. internal system ekak hinda goda giya.


    me kiyana companye CTO kenek innawa (CIO/CFO okkoma innawa). Un American porawal. $$$
     
    Last edited:
    Sep 25, 2013
    17
    0
    0
    අපේ රටේ ඕන තරම් IT කම්පැනි තියෙනවා උඩ තැන් වල උන් දන්නෙ නෑ අන්තිමට කස්ටර්මර්ට දෙන්ඩ ඕන මොකක්ද කියලා. :baffled:

    ගොට්ටෙ බලෙන් තමා ඉන්නෙ. දන්න මගුලක් නෑ :yes:

    බොරු කියන්ඩ පුලුවන් එක ආයුධයක් කරගෙන :dull:

    පව් සල්ලි ගෙවල එන කස්ටර්මර්ස්ලා :(