ctooi Banned කරලා

ctooi බෑන් කරපු එක හොඳයි නේද?

  • ඔව්

    Votes: 24 82.8%
  • ඔව්

    Votes: 5 17.2%

  • Total voters
    29

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපරාදෙ :(
    intercontinental ballistic missile වලිං හඳට යන හැටි ගැන කියාදුන්නෙ මූ. එච්චර දේවල් එලකිරියට කියාදුන්න කෙනාව බෑන් කරල. ඔයිට වඩා කුණුහරුප වපුරන උන් කොච්චර ඉන්නවද
     
    • Like
    Reactions: Rummy678

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තාවකාලිකව වෙන්න ඇති. :yes:
    මහ කැත poll මෙව්වනම් හොඳේ... :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මේ thread එක දාපු මුඩුක්කු බල්ල තමා මේකේ වැඩියෙන්ම කුණුහරුප කියලා තියෙන්නේ. ඒවා දැක්කෝත් මේකේ Reply කරපු එවුන් බෙල්ලේ වැල දාගෙන මැරෙනවා
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹත් පරිස්සමින් හිටපං😁😁😁
    මම කුණුහර්පයක් කියපු එක තැනක් පෙන්නපන්

    මේ thread එක දාපු මුඩුක්කු බල්ල තමා මේකේ වැඩියෙන්ම කුණුහරුප කියලා තියෙන්නේ. ඒවා දැක්කෝත් මේකේ Reply කරපු එවුන් බෙල්ලේ වැල දාගෙන මැරෙනවා
    ගොන් බල්ලා කියන්නෙ කුණුහර්ප්යක් නෙමේ මචන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ සූටි අයිය අපිව බලන්න ආයේ එන්නේ කවද්ද දන්නේ නෑ :oo:

    කටුස්සියෙ. youtube කාරයෙක් video link pm කර කර spam කරනව. අකෞන්ට් එක pm කලා. ban කරල දාන්න :)
     
    • Haha
    Reactions: Kevin_Fdo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සියෙ. youtube කාරයෙක් video link pm කර කර spam කරනව. අකෞන්ට් එක pm කලා. ban කරල දාන්න :)
    ඒ මනුස්සයට හිතක් පහල වෙලා ඇති ආදරේට ඔය එක එක ඒවා එව්වට ගණන් ගන්න එපා :yes: ඕවට අකුල් හෙලලා ඊළඟ ආත්මෙත් තනිකඩ වෙන්න බෑ මට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මනුස්සයට හිතක් පහල වෙලා ඇති ආදරේට ඔය එක එක ඒවා එව්වට ගණන් ගන්න එපා :yes: ඕවට අකුල් හෙලලා ඊළඟ ආත්මෙත් තනිකඩ වෙන්න බෑ මට
    thanks admin :)