Cuckold or Swinger Life style සහ කාමේසුමිච්චාචාරා

Mid Night Fighter

Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Cuckold or Swinger Lifestyle සහ කාමේසුමිච්චාචාරා

    Cuckold = wife ව වෙන මිනිහෙකුට sex කරන්න දෙනව

    අද සමාජයේ cuckold, swinger Lifestyle ගතකරන අය ඉන්නවා .

    මම දන්න අය ඉන්නවා මේ විදිහේ දේවල් කරන ඒවගේම මට මේවගේ අය හමුවෙලා තියෙනවා .

    මේකෙන් කාමේ සුමිච්චාචාරා සිල්පදය කැඩෙ නව නේද ?

    උබලගේ මතය මොකක්ද මේගැන ?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බුද්ධාගම කියන්නේ පුදුම ධර්මයක්, බුද්ධාගමේ කාමය වරදවා හැසිරීම කියන්නේ මොකක්ද කියලා තිතටම කියලා නැහැ. ඒක තීරණය වෙන්නේ තමා වාසය කරන සංස්කෘතිය හා සමාජයත් එක්කයි, වයිෆ්ට හොරා කරනවා නම්, වයිෆ් අකමැත්තෙන් බලෙන් පිට මිනිස්සුන්ට දෙවෝනවා නම් ඒක වරදක්. අපේ රටේ හැටියට නම් මම දකින්නේ ඕක වරදක් කියලා, හරියටම කියන්න දන්නේ නැහැ. ස්වින්ගර් කියන්නේ ගෲප් සෙක්ස් නේද ? ලංකාවේ ඕවා තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ බන්.

    අනික ගෑණිව වෙන මිනිහෙක්ට දෙනවා නම් බන් අපි වගේ කන බොන මිනිස්සු එපා කියනවා යැ.කතාව වටේ ගිහින් නෝන්ඩිම වෙනවා අපේ රටේ සංස්කෘතිය එක්ක ඕවා කරන උන්.
     
    Last edited:

    මේවා ලංකාවේ වෙනවා මචන් . මම හොඳටම දන්න නිසා කියන්නේ.

    මිනිහ උගේ Wife උගේ කැමැත්තෙන් වෙන එකෙකුට දුන්නත් එකෙන් කාමේ සුමිච්චාචාරා කැඩෙනවා කියල මට හිතෙන්නේ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේවා ලංකාවේ වෙනවා මචන් . මම හොඳටම දන්න නිසා කියන්නේ.

    මිනිහ උගේ Wife උගේ කැමැත්තෙන් වෙන එකෙකුට දුන්නත් එකෙන් කාමේ සුමිච්චාචාරා කැඩෙනවා කියල මට හිතෙන්නේ

    කොහොම කලත් සමාජයට හොරෙන් නේ කරන්නේ? අනික ඕක සමාජ සම්මතයක් වෙලත් නැහැනේ. ලංකේ තිබ්බා එකගෙයි කෑම වගේ සිද්ධිත් ඉස්සර. ඒ කලේ හැටියට එක සමාජ සම්මතයක්. ඒ වගේම අරාබියේ ගෑනු 7ක් ගන්න එකත් සමාජ සම්මතයක්. තමන්ගේ රාග සිතුවිලි වල විකුර්ති කමට නේ ඔය දේ කරන්න හිතෙන්නේ. ස්වාමි භාර්යා බැදීමට සම්පුර්ණයෙන් පිටින් යන දෙයක්. කවදාහරි ඕකට වරදකාරී සිතුවිල්ලක් එනවා.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඕක බුදුදහමට කොහොමත් පටහැනිනේ මචං.. පව් කිරීමත් පව් වලට අනුබල දෙන එකත් පවක්නේ.. සැමියා කරන්නේ කාමය සදහා පෙලබ වීමක්නේ...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    415b336f19b70b67106b63ce16c1df2c.jpg
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    බුද්ධාගම කියන්නේ පුදුම ධර්මයක්, බුද්ධාගමේ කාමය වරදවා හැසිරීම කියන්නේ මොකක්ද කියලා තිතටම කියලා නැහැ. ඒක තීරණය වෙන්නේ තමා වාසය කරන සංස්කෘතිය හා සමාජයත් එක්කයි, වයිෆ්ට හොරා කරනවා නම්, වයිෆ් අකමැත්තෙන් බලෙන් පිට මිනිස්සුන්ට දෙවෝනවා නම් ඒක වරදක්. අපේ රටේ හැටියට නම් මම දකින්නේ ඕක වරදක් කියලා, හරියටම කියන්න දන්නේ නැහැ. ස්වින්ගර් කියන්නේ ගෲප් සෙක්ස් නේද ? ලංකාවේ ඕවා තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ බන්.

    අනික ගෑණිව වෙන මිනිහෙක්ට දෙනවා නම් බන් අපි වගේ කන බොන මිනිස්සු එපා කියනවා යැ.කතාව වටේ ගිහින් නෝන්ඩිම වෙනවා අපේ රටේ සංස්කෘතිය එක්ක ඕවා කරන උන්.

    Why not, there's a web site operating inside srilanka to
    meet such couples...:sorry::sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් ඔහොම පිරිමි සලකන්නේ කෙලින්ම කොන්දක් නැති පෞරුෂයක් නැති බියගුළු නිවට කොයි පටයක් තියෙන එවුන් හැටියට
    ඒ වගේම තමා ඉතින් උස්සල ගෙනත් දෙනවනම් මාත් නිකන් ඉන්නේ නෑ
    ගනිත් කැමතිනම්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මමනම් ඔහොම පිරිමි සලකන්නේ කෙලින්ම කොන්දක් නැති පෞරුෂයක් නැති බියගුළු නිවට කොයි පටයක් තියෙන එවුන් හැටියට
    ඒ වගේම තමා ඉතින් උස්සල ගෙනත් දෙනවනම් මාත් නිකන් ඉන්නේ නෑ
    ගනිත් කැමතිනම්

    api patangamuda ewata gahanna wenama club ekak :P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දෙන්නම කැමැත්තෙන් දැනුවත්ව නම් කරන්නේ එක කමෙසුමිච්චාර සිල් පදය කැඩීමක් වෙන්නේ නැහැ.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මේවා ලංකාවේ වෙනවා මචන් . මම හොඳටම දන්න නිසා කියන්නේ.

    මිනිහ උගේ Wife උගේ කැමැත්තෙන් වෙන එකෙකුට දුන්නත් එකෙන් කාමේ සුමිච්චාචාරා කැඩෙනවා කියල මට හිතෙන්නේ

    Mewa nam godak sidda wenwa bn, ganuth kamathi mama hodatama danna eka seen ekakuth tiynwa.