cuckold , swinging ගැන අදහස් ???

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේවා පවක් වෙන්නෙ මෙහෙමයි.

    කෙනෙක් එක්කෙනෙකුට වඩා වැඩි අය සමග ලිංගික සම්බන්ධතා පවත්වනවා නම් තමන්ව ලිංගිකව බෝවන් රෝගයකට ගොදුරු වීමේ අවස්ථාව සහ තමන්ගෙ තියෙන ලිංගිකව බෝවන රෝගයක් සමාජයට පැතිරවීමේ අවස්ථාව ඒ වැඩිවෙන ගණනින් multiply වෙනවා.

    අනෙක් එක ඒ වගේ දේවල් එක සැරයක් කරත් එකයි දහ සැරයක් කරත් එකයි. ඒ නිසා මේ දේවල් එක සැරයකින් හෝ එක අයකෙගුන් නවතින්නෙ නැහැ. එහෙම වුනහම සමාජය ගොඩ නැගිලා තියෙන මූලික පදනම වෙන පවුල කියන සංකල්පය බිද වැටෙනවා. හිතලා බලන්න ඔයාගේ අම්මයි තාත්තයි ඔය විදිහට හැසිරෙනවා කියලා ඔයාලා දැන ගත්තොත් ඔයා එයාලට දැන් විදිහට ආදරය ගෞරවය කරයි ද?

    ඔන්න ඔහොමයි ඕවා පවුකාර වැඩ වෙන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Mama gay wath mona labbakwath nemei.therennathi nisa ahanne.dan oka me ratawal walata karala un mak karannada bn?samahara ratawal lankawa thiyeida danneth na me loke.ai dan me lnakwa owa nathuwath diyunu naththe?samaja arakshawak nane bn katawath.ube mage olu pawa kamathi ganiyekge heluwa balanna.ekata oni deyak karana un oni tharam innawa

    ගෙදරින් එලියට ඇවිත් සමාජෙට බැහැල බලපන්. උදේ ඉදන් රෑ වෙනකන් keyboard එකට කොට කොට tv එකෙනුයි facebook එකෙන් ලෝකෙ දැකලා වතුර බීබී හිටියට මේවා පේන්නේ නැහැ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    ගෙදරින් එලියට ඇවිත් සමාජෙට බැහැල බලපන්. උදේ ඉදන් රෑ වෙනකන් keyboard එකට කොට කොට tv එකෙනුයි facebook එකෙන් ලෝකෙ දැකලා වතුර බීබී හිටියට මේවා පේන්නේ නැහැ.

    :rofl::rofl::P:P:P:P ha loku aiye! ubata anjanam baluwakida bn?uba samajeda inne godak?therennathi nisai ahuwe ube maha darshanika katha.ube pada katha ahanna nemei.apith awidala karala samaje ekka happena job business karana un.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :rofl::rofl::P:P:P:P ha loku aiye! ubata anjanam baluwakida bn?uba samajeda inne godak?therennathi nisai ahuwe ube maha darshanika katha.ube pada katha ahanna nemei.apith awidala karala samaje ekka happena job business karana un.

    උබේ reply ටික බැලුවම හිතාගත්ත හැකි උබේ ඔය මහලොකු ගැටිල්ල බන් ඕවට අන්ජනම් බලන්න ඕන නැහැ. උබ වගේ රටේ ලෝකෙ වෙන දේවල් දන්නේ නැති එවුන් ගොඩක් ඉන්නවා බන්. උබට බැනල වැඩක් නැහැ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    උබේ reply ටික බැලුවම හිතාගත්ත හැකි උබේ ඔය මහලොකු ගැටිල්ල බන් ඕවට අන්ජනම් බලන්න ඕන නැහැ. උබ වගේ රටේ ලෝකෙ වෙන දේවල් දන්නේ නැති එවුන් ගොඩක් ඉන්නවා බන්. උබට බැනල වැඩක් නැහැ

    loku talk dammata eka explain karanna barinam wadak nane machan uba ekkath katha karala.saralawa mn ahuwe ape rate saha pitarataka wenasa.hamadama government walata ngo walata suddanta bana bana innawa.eta passe apima kiynawa ara rata mehemai ape rata mehema na kiyala.yam balapamak athi.habai oka major reason ekakanam nemei.issara lanakwe mini gaum adapu kale unuth ada kellek kotata andama baninawa.a wage thamai.hamadema hamadama ekama widiha.eka society ekata open wena ,soceity eken kathawena widiha kalen kaleta wenas.

    ai lankawe aiya malo eka gei ganu thiyan hye nadda?rajjuruwanta anthapura htye nadda?hora ganu hora minissu hitiye nadda?yako a kale minissu kiyana samahara katha ahuwama hithenawa ada samaje 1000/1 k kiyala.me lagadith uncle kenek patta kthawak qwwe.mn okata isssra pansale thiyan gahuwe kiyala :lol::lol::lol::lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    loku talk dammata eka explain karanna barinam wadak nane machan uba ekkath katha karala.saralawa mn ahuwe ape rate saha pitarataka wenasa.hamadama government walata ngo walata suddanta bana bana innawa.eta passe apima kiynawa ara rata mehemai ape rata mehema na kiyala.yam balapamak athi.habai oka major reason ekakanam nemei.issara lanakwe mini gaum adapu kale unuth ada kellek kotata andama baninawa.a wage thamai.hamadema hamadama ekama widiha.eka society ekata open wena ,soceity eken kathawena widiha kalen kaleta wenas.

    උබට ඕවා explain කර කර ඉන්න මට වෙන වැඩ නෑනෙ අම්මපා. :lol: වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහින් තියෙනවා නම් මේවා තේරෙනවා.
    උබට ඕන නම් වයිෆ් ව වටේ යවපන් බන්. ආස නම් උබත් වටේ යමන්. නැත්නම් ගෑනියි උබයි දෙන්නම එකට වටේ යමන්. simple answer
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    759
    113
    මෙහෙ තමා
    උබට ඕවා explain කර කර ඉන්න මට වෙන වැඩ නෑනෙ අම්මපා. :lol: වැස්සකට හරි ඉස්කෝලෙකට ගිහින් තියෙනවා නම් මේවා තේරෙනවා.
    උබට ඕන නම් වයිෆ් ව වටේ යවපන් බන්. ආස නම් උබත් වටේ යමන්. නැත්නම් ගෑනියි උබයි දෙන්නම එකට වටේ යමන්. simple answer

    mn ahuwe wena deyak bn.ngo wala sambande pitarata sambande.wife yawana seen ekak nemei.mn ubatai reply kale.thread eke topic ekata nemei
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mn ahuwe wena deyak bn.ngo wala sambande pitarata sambande.wife yawana seen ekak nemei.mn ubatai reply kale.thread eke topic ekata nemei

    මට ඕවා උබට ඇගිල්ලෙන් ඇන ඇන විස්තර කර කර ඉන්න වෙලාවක් නැහැ. නිකන් ඉන්න වෙලාවක හොයල බලපන් ලංකාවෙ ඔය අපිට ආදරේට පිටරටින් ඇවිල්ලා operate වෙන NGO වල අපිට පෙන්වන මූණයි උන්ගෙ ඇතුලෙ තියෙන යටිකූට්ටු වැඩයි. එලකිරියෙත් threads ඇති බලපන්.

    උබට මේක normal දෙයක් වගේ පේන නිසා තමයි මං කිවුවෙ උබ කැමති විදියට වටේ යමන් කියල. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේවට කවුරුත් නිකන් යොමු වෙන්නේ නෑ. අර මං කලිනුත් කිවුවා වගේ මේවක් "tatto is an art" කියනවා වගේ තමයි. කට්ටිය කියනවා කිය කිය promote කරනවා. මේවා ගොඩක් promote කරන්නේ ඔය බටහිරින් එන NGO කාරයෝ තමයි. ඕවයේ මූලික උවමනාව තමයි කොල්ලෝ gay කිරීම කෙල්ලෝ lesbian කිරීම LGBT සමාජගත කිරීම. ඔය ටික කරල brain wash කලාම ඇතිනේ බන් . ඒ රටේ ආයෙ ස්වදේශිකයෝ බිහිවෙන්නේ නෑ . ඉන්න උන්ගෙත් මොලේ කචල්. ආප්ප දදා ඉන්න තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි බලලා එක එක NGO කාරයෝ මේ රටේ හිතාගන්න බැරි ප්‍රශ්න ඇති කරවනවා.

    ගෑනුන්ට සම අයිතිවාසිකම් ඕනෑ කිය කිය දගලන්නෙත් මේ වගේ ප්‍රශ්න ඇති කරන්න තමයි.

    මතකනේ එක සැරයක් ගෑනුන්ටද (ලමයින් ටද මන්දා) කිරිපිටි වගයක් බොන්න දීලා බොන බොන හැටියට සල්ලි එහෙමත් දුන්නා.

    Anemanda..mata nam one ekek un kamathi deyak karagatthata kisi awulak na..

    Uba oya kiyanawa wage hama ekaama gay wenne na bn :rofl: dan mata kollo gahana ewa ekek kiwwa kiyala mama moko kollo gahanna yanWada :baffled: eka ekage hormones walin ena dewal...ehema gatthama meheta wada USA wala wage okkoma un gay wenna one
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,089
    9,913
    113
    math piligannawa Voltage kathwa. NGO karaynta oni mole kachal karla samalingikyan kiyala kottasayak athi karnna. kalekata kalin research giya sex vidoes balana eka mathaka sakthiya adu wenawa, mansika roga athi wenawa kiyala. tika kalekin thawa team ekak reserch karla kiwwa sex blauwa neerogi jivithyak gatha karnna puluwan, masna sanwardnaya wenawa kiyala. swingers, cuckold okkma thanikarma vikara godak. lankawe hoda culture ekak tiyena hinda thama poddak hari protect wela tiyenne. dan num ekath nathi hadai. owwa hugak karnne nikan salli apu ewun.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Anemanda..mata nam one ekek un kamathi deyak karagatthata kisi awulak na..

    Uba oya kiyanawa wage hama ekaama gay wenne na bn :rofl: dan mata kollo gahana ewa ekek kiwwa kiyala mama moko kollo gahanna yanWada :baffled: eka ekage hormones walin ena dewal...ehema gatthama meheta wada USA wala wage okkoma un gay wenna one

    ඒ වගේ දේවල් සාමාන්‍යකරණිය කරහම ඔ්න කෙනෙක්ව පොලඹවගන්න ලේසියි. දැන් බලපන් ඉස්සර ලිප් කිස් කරන ඒවා ටිවී වල නිකමට වත් ගියාද. දැන් බලපන්. මම කියන් නැහැ ඒකත් NGO scene එකක් කියල. දැන් බලපන් ලිප් කිස් කරන එක සාමාන්‍ය ටිවි චැනල් එකකත් යනවා. ඒක දැන් සාමාන්‍ය කරණීය වෙලා. බාගෙට හෙලුවෙන් ශනුදි නටනවා දෙනෝදාහක් ඉස්සරහ. කිසි අවුලක් නැහැ. ඒක අපි accept කරන තැනට මානසිකත්වය හැදිලා ඉවරයි :rofl:. . ඒ වගේ තමයි අනිත් දේවලුත්..ටික ටික ආසාව ඇති කරවනවා. වැනෙන මානසිකත්වයක් තියෙන එකෙකුට ඔ්ක කරල බලන්න හිතෙනවා. ඊට පස්සේ උත් ඒ ගොඩට ඇදෙනවා. simple theory :rolleyes:

    ඔය බලපන් පහල comment එක. වෙන thread එකක තිබුන එකක් :P

    උඹ හිතන්නෙ කොහොමද දන්නෙ නෑ, හැබැයි මටනම් ඒක හොඳයි. Gay/Lesbian ලනකාවෙත් කොච්චර ඉන්නවද? ගෑනු මාරු කරගන්න එකේ වැරැද්ද මොකද්ද බන්? බලෙන් ගෑනු අරන් යනවනම් නේ වැරැද්ද.

    ----gifts received -----
    cuckold , swinging ගැන... 06-02-2018 12:11 PM kariya tho wadi bana kiwwata thoth e site eke register welane

    Are you kidding broh ?? :rofl: :rolleyes: :lol:
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ වැල කතා සයිට් එකකට ගිහින් එකේ කමෙන්ට්ස් ත්‍රෙඩ්ස් දැක්කම උබට මේවා මොනාද කියල හිතෙයි.. ලංකාවේ ඉන්න පොඩි උන් හිතන/ හීන දකින ඒවා දැක්කම :dull:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වගේ දේවල් සාමාන්‍යකරණිය කරහම ඔ්න කෙනෙක්ව පොලඹවගන්න ලේසියි. දැන් බලපන් ඉස්සර ලිප් කිස් කරන ඒවා ටිවී වල නිකමට වත් ගියාද. දැන් බලපන්. මම කියන් නැහැ ඒකත් NGO scene එකක් කියල. දැන් බලපන් ලිප් කිස් කරන එක සාමාන්‍ය ටිවි චැනල් එකකත් යනවා. ඒක දැන් සාමාන්‍ය කරණීය වෙලා. බාගෙට හෙලුවෙන් ශනුදි නටනවා දෙනෝදාහක් ඉස්සරහ. කිසි අවුලක් නැහැ. ඒක අපි accept කරන තැනට මානසිකත්වය හැදිලා ඉවරයි :rofl:. . ඒ වගේ තමයි අනිත් දේවලුත්..ටික ටික ආසාව ඇති කරවනවා. වැනෙන මානසිකත්වයක් තියෙන එකෙකුට ඔ්ක කරල බලන්න හිතෙනවා. ඊට පස්සේ උත් ඒ ගොඩට ඇදෙනවා. simple theory :rolleyes:

    ඔය බලපන් පහල comment එක. වෙන thread එකක තිබුන එකක් :P

    ----gifts received -----
    cuckold , swinging ගැන... 06-02-2018 12:11 PM kariya tho wadi bana kiwwata thoth e site eke register welane

    Are you kidding broh ?? :rofl: :rolleyes: :lol:

    Atthak natthe naha..wani wani innawa kiyanne uta e asawa already thiyenawa kiyana eka habai...dan nikan samanya kenek gatthoth u wani wani nemeine inne...oka samnya nathi unath unath wanena ekaa yanWa kiyalai mata hithenne..

    Rep kapapu ekata hariyanna dunna :yes:
     
    • Like
    Reactions: Voltage

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලංකාවේ වැල කතා සයිට් එකකට ගිහින් එකේ කමෙන්ට්ස් ත්‍රෙඩ්ස් දැක්කම උබට මේවා මොනාද කියල හිතෙයි.. ලංකාවේ ඉන්න පොඩි උන් හිතන/ හීන දකින ඒවා දැක්කම :dull:

    වැල කතා කියෙව්වම වැල බලනවටත් වඩා බ්රේන් වොෂ් වෙනව
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    meketh innawa set ekak owa karanna asa.. :yes: eka parak mai , eozan ekkath araganna awilla GT thread eka close karalai nawaththuwe...:rofl: