ඔන්න මගේ අනාවැකිය
topkollek Well-known member May 22, 2014 43,806 1 58,060 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 9, 2022 #1 ඔන්න මගේ අනාවැකිය Reactions: RandomGuy, NRTG, Lessar and 5 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 9, 2022 #2 IMF lept then Reactions: Boole, NRTG, PHBhagya and 3 others
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle May 9, 2022 #3 ඔව් ඔව් දැන් මුට හදිසි නිතිය යටතේ පාලනේ කරන්න ලේසි වෙනවා.. Reactions: NRTG and Bart_Allen
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර May 9, 2022 #4 හමුදාව දාල මොනා කරන්නද බං.. Reactions: NRTG
jhnnwp Well-known member Jan 6, 2012 44,260 32,000 113 May 9, 2022 #5 200,000 strong sl army Reactions: NRTG and Truth Hurts
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 May 9, 2022 #6 okata echchara panak Reactions: NRTG
Emios Well-known member Dec 10, 2009 75,231 67,617 113 May 9, 2022 #7 We are under a master plan sinhalu. Reactions: nvhcc89, Kolama, Dr Sue and 6 others
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 May 9, 2022 #8 nande danatamath gihin wennath puluwan.
abhilanka Well-known member Mar 19, 2020 2,871 4,206 113 May 9, 2022 #9 ආමි කාරයොන්ගෙ families left වෙයි එහෙනන් Reactions: NRTG and Tramadol
handley Well-known member Jun 24, 2018 7,303 10,162 113 May 9, 2022 #10 Emios said: We are under a master plan sinhalu. Click to expand... mona master plan ekakwat ne ban, gota ponnaya karana pakak ne, maina giyama new PM enawa etakota ponna gota namata witarai Reactions: Boole, topkollek and Honda.putha
Emios said: We are under a master plan sinhalu. Click to expand... mona master plan ekakwat ne ban, gota ponnaya karana pakak ne, maina giyama new PM enawa etakota ponna gota namata witarai
Bart_Allen Well-known member Jan 23, 2018 2,545 3,896 113 Speed force May 9, 2022 #11 Emios said: We are under a master plan sinhalu. Click to expand... ඒ වගේ පෙන්නේ. Reactions: topkollek and NRTG
topkollek Well-known member May 22, 2014 43,806 1 58,060 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 9, 2022 #12 Truth Hurts said: හමුදාව දාල මොනා කරන්නද බං.. Click to expand... Reactions: NRTG, Walter Hartwell White and SK29
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 9, 2022 #13 බෑ බෑ ඕකට එච්චර දෙයක් බෑ Reactions: topkollek and NRTG
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 May 9, 2022 #14 ආරමි එක දාලා කොන්ට්‍රෝල් කරන්න පරක්කු වැඩි ඉන්දියා ඇමෙරිකා ඇවිත් *ක පලයි නැන්දේ ගේ මිනිස්සු එලියට බහිනවා තුර්කියේ ආරමි එක අල්ලන්න අවා වගේ . ඊට පස්සේ කීයකට කියලා වෙඩි තියන්නද ? එක දේ දැන්වත් අයින් වෙන වගේ Reactions: Boole, topkollek, NRTG and 2 others
ආරමි එක දාලා කොන්ට්‍රෝල් කරන්න පරක්කු වැඩි ඉන්දියා ඇමෙරිකා ඇවිත් *ක පලයි නැන්දේ ගේ මිනිස්සු එලියට බහිනවා තුර්කියේ ආරමි එක අල්ලන්න අවා වගේ . ඊට පස්සේ කීයකට කියලා වෙඩි තියන්නද ? එක දේ දැන්වත් අයින් වෙන වගේ
SK29 Well-known member Apr 14, 2017 7,273 8,644 113 May 9, 2022 #15 then no foreign aid will come to SL. only China will support. Reactions: topkollek, NRTG and Solo Rider
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,040 22,095 113 ගම මහනුවරයි May 9, 2022 #16 ewa hade... Hospital walin beheth denne nathi wei army karayonge family eke ekektawath issara ewa kalata dan ewa ba... army police ewn resign unama... aru pare guti kala marei Reactions: topkollek
ewa hade... Hospital walin beheth denne nathi wei army karayonge family eke ekektawath issara ewa kalata dan ewa ba... army police ewn resign unama... aru pare guti kala marei
TNHM Well-known member Jan 3, 2017 5,354 15,613 113 May 9, 2022 #17 ආමි කාරයෝ කරයි පකක්. ඔකුගේ ගෙවල් ගිනි තියයි. සොච්චන් පඩියෙන් ගුටි කෑවොත් බෙහෙත්වත් ගන්න වෙන්නේ නැ Reactions: topkollek, NRTG and Mr Robot
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 May 9, 2022 #18 Army එකෙන් දැම්මොත් අනිවා army එකේ උන් මිනිස්සුන්ගෙ පැත්තට හැරෙනවා. දෙතුන් දෙනෙක් ලොකු තනතුරු වල ඉන්න උන්ව මරාන මැරිලා හරි, මිනිස්සුන්ගෙ පැත්තට එනවා army එකෙන්. වැඩබැරි පොන්නසේනටත් යන්නම වෙනවා. Reactions: topkollek and NRTG
Army එකෙන් දැම්මොත් අනිවා army එකේ උන් මිනිස්සුන්ගෙ පැත්තට හැරෙනවා. දෙතුන් දෙනෙක් ලොකු තනතුරු වල ඉන්න උන්ව මරාන මැරිලා හරි, මිනිස්සුන්ගෙ පැත්තට එනවා army එකෙන්. වැඩබැරි පොන්නසේනටත් යන්නම වෙනවා.
Walter White Well-known member Nov 20, 2019 43,590 124,996 113 දෙහිවල May 9, 2022 #19 එච්චර දෙයක් කරන්න පුළුවන් ෆොන්නයෝ කොහෙද බන්? අපේ ජනපතිතුමා කියා කියා ටීවී එක ලොව ලොව යන එකා එක්කද? ආර්මි එකේ කොල්ලෝ මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්නවා ලගදීම Reactions: Boole, topkollek, NRTG and 1 other person
එච්චර දෙයක් කරන්න පුළුවන් ෆොන්නයෝ කොහෙද බන්? අපේ ජනපතිතුමා කියා කියා ටීවී එක ලොව ලොව යන එකා එක්කද? ආර්මි එකේ කොල්ලෝ මිනිස්සුන්ගේ පැත්තේ හිටගන්නවා ලගදීම
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 May 9, 2022 #20 Emios said: We are under a master plan sinhalu. Click to expand... Mahinada ya ge wada thamai